Watch Trailer

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E10] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස ඩා හයින්ගේ ගෙදරින් ඔවුන්ගේ ගිවිසුම හොයාගන්න ජේ ඉන්ගේ මාමට පුලුවන් වෙනවා. ටේ හා නම් ජේ ඉන්ගේ ඥාති සහෝදරයටත් ඩා හයින් කවුද කියලා ඒකෙන් දැනගන්න ලැබෙනවා. සීයගෙ කැමැත්තට අනුව ඩා හයින්ව විවාහ කරගන්න ටේ හාටත් අවසර තියෙනවා කියලා ඔවුන් දැනගන්නවා. ඉතින් ටේ හාගේ පියා කියන්නේ ඩා හයින්ව කොහොම හරි යාලු ක…

Something About 1% (2016)

10 කොටස

ඩා  හයින්ගේ ගෙදරින් ඔවුන්ගේ ගිවිසුම හොයාගන්න ජේ ඉන්ගේ මාමට පුලුවන් වෙනවා. ටේ හා නම් ජේ ඉන්ගේ ඥාති සහෝදරයටත් ඩා හයින් කවුද කියලා ඒකෙන් දැනගන්න ලැබෙනවා. සීයගෙ කැමැත්තට අනුව ඩා  හයින්ව විවාහ කරගන්න ටේ හාටත් අවසර තියෙනවා කියලා ඔවුන් දැනගන්නවා. ඉතින් ටේ හාගේ පියා කියන්නේ ඩා  හයින්ව කොහොම හරි යාලු කරගන්න කියලයි. මුලින්ම ටේ හා ඒකට අකමැති වුනත් පසුව ඔහුත් හිමීට හිමීට ඇයට ලං වෙනවා. ඒත් ඒ ජේ ඉන් වගේ ඇත්ත කියලා නම් නෙවෙයි. මේ අතර තවත් දෙයක් වෙනවා. ජේ ඉන්ගේ පරණ පෙම්වතිය තමන් හා ජේ ඉන් විවාහ ගිවිසගත් බවටත් ඉක්මනින්ම විවාහ වෙන බවටත් මාධ්‍යට පවසනවා. ඩා හයින් මේකට කොහොම ප්‍රතිචාර දක්වාවිද...

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E10.161103.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E10.161103.720p-NEXT-RAiN-CineBus-ENT

One.Percent.Of.Anything.E10.161103.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

672 downloadsDownload One.Percent.Of_.Anything.E10.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Subtitles

672 downloadsDownload Subtitles35 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sajith Thilakarathne

    SUB EKA GODak ikmanta dunnata thanks,..... thwa denna sakthiya labewa korean ewama denna

  3. ishani

    Thank you. Sub tika eka digtama dila...

  4. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි

  5. Chami.S

    Great.
    Thanks...
    Good Luck..!!!

  6. Suu

    thank u

  7. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Krishani

    Thank you ️