Watch Trailer

Somewhere Between (2017) [S01 : E08] Sinhala Subtitles | දෛවයේ දරුවා! [සිංහල උපසිරැසි සමග]

ඔන්න 8 වැනි කොටසත් අරන් එන්නයි මේ සූදානම. ගිය වතාවේ අපි දැක්කේ ටොම් ප්‍රයිස් සෙරීනාව තමන්ගේ භාරෙට අරන්, ලෝරාව මානසික රෝහලට යැව්ව විදියයි. සෙරීනාට දැන් තියෙන එකම ආරක්ෂාව, නිකෝ තාම සෙරීනා ගැන ඇහැගහගෙන ඉන්න එක විතරයි. අද කොටසෙදි, ටොම් ප්‍රයිස්ට රූපවාහිනී සාකච්ඡාවක් ලැබිලා, සෙරීනාවත් එහාට එක්ක යන්න වෙ…

 

ඔන්න 8 වැනි කොටසත් අරන් එන්නයි මේ සූදානම. ගිය වතාවේ අපි දැක්කේ ටොම් ප්‍රයිස් සෙරීනාව තමන්ගේ භාරෙට අරන්, ලෝරාව මානසික රෝහලට යැව්ව විදියයි. සෙරීනාට දැන් තියෙන එකම ආරක්ෂාව, නිකෝ තාම සෙරීනා ගැන ඇහැගහගෙන ඉන්න එක විතරයි. 

අද කොටසෙදි, ටොම් ප්‍රයිස්ට රූපවාහිනී සාකච්ඡාවක් ලැබිලා, සෙරීනාවත් එහාට එක්ක යන්න වෙනවා. ඒ කියන්නේ පැහැරගැනීම වුන දවසේ වගේම වැඩ සිද්ධවෙනවා. ලෝරාත් මානසික රෝහලේ නිසා එයාට එන්න වෙන්නෙත් නෑ, සෙරීනාව බේරගන්න. නිකෝට මේ හැමදෙයක් ගැනම බලාගන්න පුළුවන් වෙයිද? මිනීමරුවාට සෙරීනාව පැහැරගන්න බැරිවෙයිද? මේ කොටසින් ඔයාලා ඒක බලනකම් මම නවවැනි කොටස ගේන්න යනවා. සුභ දවසක්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

841 downloadsDownload Somewhere-Between-1x08.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

බොබී

Subtitles

841 downloadsDownload Subtitles31 KB

4 comments

  1. Hetti

    ela ela..

  2. Udara Damith Dissanayaka

    එල
    හෙට වෙනකල් ඉන්ඩ එපාය අනිත් එක බලන්ඩ කොහොමහරි
    ඉන්ඩ එපාය නෙ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.