Space Force [S01 : E02] Sinhala Subtitles ඔන්න එහෙනම් අද Space Force S01 කතා මාලාවේ දෙවෙනි එපියටත් සබ අරන් ආවා.අපි කලින් කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්… ඔයාලට මතක ඇති එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ අලුත්ම ශාඛාව වෙන අභ්‍යවකාශ බලකාය හෙවත් Space Force එකට අලුතින් අණදෙන නිලධාරියා විදිහට ජෙනරාල් නයර්ඩ් පත් වෙන…

ඔන්න එහෙනම් අද Space Force S01 කතා මාලාවේ දෙවෙනි එපියටත් සබ අරන් ආවා.අපි කලින් කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්…
ඔයාලට මතක ඇති එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ අලුත්ම ශාඛාව වෙන අභ්‍යවකාශ බලකාය හෙවත් Space Force එකට අලුතින් අණදෙන නිලධාරියා විදිහට ජෙනරාල් නයර්ඩ් පත් වෙනවා.ඒ පත්වීමත් එක්ක එයාට හම්බෙනවා අලුත් ව්‍යපෘතියක් ඒ නැවත සඳ ගමනක් සඳහා Epsilon 6 නැමැති පර්යේෂන රොකට්ටුව යවන්න.ඒ සඳහා ඔහු විසින් ඒකට සැලසුම් කරන විදියත් එක්කම සාර්තකවම රොකට්ටුව අභ්‍යවකාශ ගත කරා.ඒ එක්කම වුන ඇබැද්දිත් එක්කම අද අපි අද කොටසට එමු,
අද කතාවෙන් ඔයාලට බලාගත්තැකි ඒ අභ්‍යවකාශගත කරන ලද රොකට්ටුවට සඳ ගමන සාර්තක වුනාද නැද්ද කියන එක,එහෙම කියන්නේ පොඩ් දෙයක් නිසා ඒක ඔයාලම බලාගන්න ඕන. ඒ වගේම තමයි මේකෙදි ඒ සඳහා අපෙ කතා නායක තුමා මරැ සෙට් එකක් අරගන්නෙ අභ්‍යයවකාශගාමින් විදහට වගේම ඒකෙන් ලොකු බාල්දියක් පෙරලගන්නවා මේකෙදිත්. මෙතනින් එහාට මම කතාව කියන්න යන් නෑ, එහෙනම් මෙතනින් එහාට ඔයාලට රසවිඳින්න ආරාධනා කරලා මම යනවා.
මතක ඇතිව අදහසකුත් පල්ලහෙයින් දීලා යන්න කියල ඉල්ලමින් මම කැපෙනවා.
ජයවේවා….

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,504 downloadsDownload Space-Force-S01-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
4 comments
Buddhika Lakmal
Amil
Thank you very much for the Sub
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Sahan Gayantha
thanks a lot Ravisara saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Space Force [S01 : E02] Sinhala Subtitles | Epsilon 6 මුදවා ගැනීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Space-Force-2.jpg)




...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..