Space Force [S01 : E03] Sinhala Subtitles එහෙනම් ඔන්න අදත් ආවා තුන්වෙනි කතාංගයත් අරගෙන. මෙතෙක් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත්, ඇමෙරිකානු ගුවන් හමුදාවට අලුතින් එකතුවන ලද අභ්‍යවකාශ බලකාය සඳහා අලුතින් ජෙනරාල් නයර්ඩ් ප්‍රධාන ජෙනරල් වරයා ලෙස පත් කරනවා. ඔහු පත්වුන විගසම විදඥාඥයින්ගේ දරැණු අනතුරැ ඇඟවීම්…

එහෙනම් ඔන්න අදත් ආවා තුන්වෙනි කතාංගයත් අරගෙන. මෙතෙක් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත්,
ඇමෙරිකානු ගුවන් හමුදාවට අලුතින් එකතුවන ලද අභ්‍යවකාශ බලකාය සඳහා අලුතින් ජෙනරාල් නයර්ඩ් ප්‍රධාන ජෙනරල් වරයා ලෙස පත් කරනවා. ඔහු පත්වුන විගසම විදඥාඥයින්ගේ දරැණු අනතුරැ ඇඟවීම් අස්සේ Epsilon නැමැති පර්යේෂන රොකට්ටුව අභ්‍යවකාශ ගත කරපු අතර ඒක අනතුරකට මුහුන දීමක් සිදුවුනා ඔයාලට මතක ඇති. ඒකෙන් පස්සෙ දෙවෙනි කතා මාලාවේදි චිම්පන්සියෙකු යොදගෙන ඒ චන්ද්‍රකාව මුදවාගන්න උත්සහ කරපු අවස්තාවේ ඔයාලට මතක ඇති අපෙ චිම්පන්සියා කෙලපු පිස්සුයි වගේම අන්තිමටචිම්පන්සි අභ්‍යවකාශ ගාමියා චීන හමුදාව සමග සම්බන්ධ වෙනවා.
ඔහොම තමයි මෙතෙක් කතාංදරය අද කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් කලින් කතාවෙදි අපෙ කතා නායකයා ජෙනරල් නයාර්ඩ් තීරණය කරනවා වෙන අභ්‍යවකාශ ගාමියෙකු ලව්වා චන්ද්‍රිකාව මුදවා ගන්න,ඒත් අවශ්‍යය කරන ප්‍රතිපාදන ලබාගන්න එයා ආචාර්ය මැලෝරිත් එක්ක වොෂිංටනයට එනවා.මේ එන්නේ තනිව නෙවේ,එයාලා එක්ක ජෙනරල්ගෙ පරන තරහකාරකෙුත් එනවා,
එහෙනම් අද කොටසින් ඔයාලට බලාගත්තැකි ප්‍රතිපාදන වෙන් වෙයිද, ඒ වගේම අපෙ කතා නායකයාට අද මොනවට මොනවට මුහුන දෙන්න වේවිද කියලා.

එහෙනම් හතරවෙනි එපියෙන් හම්බෙනකම් අදට කැපෙන්නම්,අමතක නොකර පල්ලෙහයින් අදහසක් දීලා යන්න.
ජයවේවා….

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,190 downloadsDownload Space-Force-S01-E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
4 comments
Buddhika Lakmal
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Sahan Gayantha
thanks a lot Ravisara saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Space Force [S01 : E03] Sinhala Subtitles | මාර්ක් සහ මැලෝරි වොෂින්ටනය බලා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Space-Force-2.jpg)




Thanks Brother.. Good job.... ♥♥