Watch Trailer

Space Force [S01 : E07] Sinhala Subtitles | Edison Jaymes ගෙන් නව රොකට් ඉන්ධනයක්? [සිංහල උපසිරසි]

Space Force [S01 : E07] Sinhala Subtitles සුපුරැදු විදිහට අදත් ආවා අපෙ පුරැදු කතාංගය වන Space Force Season 1 කතා මාලාවේ 07 වෙනි එපියටත් උපසිරැසිය අරන්. පහුගිය කතාව පැත්තට ගියොත්, ඔයාලට මතක ඇති, ඇමෙරිකානු හමුදාව සතුව පවතින Pegasus fin system නමින් හඳුන්වන රොකට් යානා මෙහෙයුම් පද්ධතියක් යොදාගෙන ඉන්දිය…

Space Force Sinhala Subtitles

සුපුරැදු විදිහට අදත් ආවා අපෙ පුරැදු කතාංගය වන Space Force Season 1 කතා මාලාවේ 07 වෙනි එපියටත් උපසිරැසිය අරන්.

පහුගිය කතාව පැත්තට ගියොත්,

ඔයාලට මතක ඇති, ඇමෙරිකානු හමුදාව සතුව පවතින Pegasus fin system නමින් හඳුන්වන රොකට් යානා මෙහෙයුම් පද්ධතියක් යොදාගෙන ඉන්දියානු අභ්‍යවකාශ සමාගම විසින් රොකටි යානාවක් දියත් කරා.මෙම ඇමෙරිකානු හමුදාවක් සතුව පවතින රහස් මෙහෙුයම් පද්ධතිය ඉන්දියානුවන් අතට පත්වීම ගැන ජෙනරාල් නයාර්ඩ් සහ ආචාර්ය මැලෝරි විසින් පරීක්ෂනයක් සිදුකරන්නට වුන අතර ඒකෙදි ඔයාලට මතක ඇති නයාර්ඩ්ගෙ බුද්ධි අංශෙ සැකේට බඳුන් වුන හැම කෙනෙක්ගෙන්ම ප්‍රශ්න කරන්නට වුනා.අවසානයේදි ආචාර්ය මැල්ලොරිත් සැකකාරයෙක් වෙලා එයාගෙ රහස් ලිපිගොනුවක් විවෘත කර බැලීමේදි ඒ එයාගෙ පෞද්ගලික ජීවිතය හා සමබන්ධ වීඩියො ගොනුවක් වුනා වගේම,ජෙනරාල් කික් ග්‍රැබ්ස්ටන්ට ඔත්තු ලබා දෙන කෙනත් හොයාගන්න හම්බවුනා මේ පරීක්ෂනය නිසාවෙන්.

එතනින් ඉවර වුන ගිය කොටසේ සාරාංශය ඔහොම්ම තියලා අද කතා පැත්තට ආවොත්,

Edison Jaymes නම් පෞද්ගලික ව්‍යවසායක කාන්තාවක් අභ්‍යවකාශ හමුදාවේ රොකට්ටු වලට අවශ්‍යය වන ඉන්ධන සඳහා නව ඉන්ධන ප්‍රභයවක් හඳුන්වා දෙනවා ඇය එය Skinny Fuel විදිහටයි හඳුන් වන්නේ,ඇය විසින් ප්‍රකාශ කරන අන්දමට දැනට අභ්‍යවකාශ බලකාය යොදාගන්නා ඉන්ධන වලට වඩා බෙහෙවින් උසස් පිරිපහදු ම්ට්ටමේ ඉන්ධනයක්.ඒ අතරම කැප්ටන් අලී හට අභ්‍යවකාශ හමුදාව සඳහා එකතු වීමට ඇයට උද්භිද විද්‍යාව ඉගෙන ගැනීමේ අවශ්‍යයතාවයක් මතුවන අතර ඒ සඳහා ඇය ආචාර්ය චෑන් ඒ සඳහා යොදාගන්නවා.

අභ්‍යවකාශ බලකායට හඳුන්වා දෙන මෙම නව ඉන්ධන ප්‍රභවය කොතෙක් දුරට සාර්ථක වේද,ඒ වගේම නව චන්ද්‍රිකාවකුත් දියත් කරනවා, එය කුමක් වගේ වේවිද මෙන්ම කැප්ටන් අලී හට උද්භිද විද්‍යාව ඉගෙන ගැනීමට ඇති අවශ්‍යයතාවය පිලිබඳවත් ඔයාලම බලලා තීරණය කරන්න කියල ඉල්ලමින් අදට මම කැපුනා එහෙනම් අපි ආයෙමත් 08 වෙනි එපියෙන් හම්බෙමු.

මතක ඇතිව පල්ලෙහයින් අදසකුත් දීලා යන්න..එහෙනම් අදට මම ගියා.

 

ජයවේවා….

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

794 downloadsDownload Space-Force-S01-E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

794 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  3. Sahan Gayantha

    thanks a lot Ravisara saho sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P