Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E08] Sinhala Subtitles | සහෝදරත්වයේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්. “ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීක…

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්.

“ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. ඉතින් “ස්පාටකස්” දැන ගන්නවා තමන්ගේ ඉරණම වෙන්නේ මේකයි කියලා. ඒ කියන්නේ කඩු මල්ලවයෙක් වෙන එක. ඔහු තීරණය කරනවා “ස්පාටකස්” කියන ආරූඪ නම සදහටම ඔහුගේ කරගෙන ඉරණමට මුහුණ දෙන්න. තව පැත්තකින් “පීට්‍රොස්ට” සහ ඒකට වග කියන්න ඕනේ. “ග්නේයස්” යන දෙදෙනාට අවසන් ගමන් යන්න සිද්ධ වුනා. එහෙම තමා හත්වන කොටසේ කතාව උනේ.

අටවැනි කොටසේ ආරම්භය එතැන සිටන්,
මේ කොටසේදී “බැටියාටස්ගේ” පුහුණු පාසලට නවකයෝ බඳවා ගන්නවා. ඒ කියන්නේ කඩු මල්ලවයෝ විදිහට පුහුණු වෙන්න තවත් වහලුන් පිරිසක් මිලට ගන්නවා. මේ වන විට “ස්පාටකස්” කියන්නේ රෝමය පුරාම සුප්‍රසිද්ධ කඩු මල්ලවයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මෙහිදී “ක්ලෝඩියස් ග්ලෙබර්ගේ” බිරිඳ “ඉලිතියා” මිලට ගන්නවා එක වහලෙක්ව ඇයගේ අනුග්‍රහය යටතේ කඩු මල්ලවයෙක් බවට පුහුණු කරවන්න. අවසානයේ මේ නවකයා ලවා “ඉලිතියා” යම් වැඩක් කර ගන්න උත්සාහයක් දරනවා. ඒ අතර අපේ හිටපු වීරයා “ක්‍රික්සස්” උත්සාහයක් දරනවා නැවතත් පෙරමුණට එන්න. එත් ඒවා ව්‍යර්ථ වෙනවා. මේ නිසා “බැටියාටස්” හිතනවා ඔහුව විකුනන්න. අපි බලමු අද කොටස අවසානයේ “ක්‍රික්සස්” සහ “ස්පාර්ටකස්” දෙදෙනාට වෙන්නේ මොකද කියලා.

ඉක්මණටම නැවත නමවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

28,213 downloadsDownload Spartacus.S01E08-1.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1All BT1Next BT1

Subtitles

28,213 downloadsDownload Subtitles32 KB

68 comments

  1. geeth

    patta patta anakm unne

  2. Menu1024

    :)

  3. chami

    thnxxxxxxx

  4. elakiri

    එල මචං මේක නම් පට්ට පතුරු

  5. quik

    thanks

  6. akila

    ජයම වේවා සහෝට ඇත්තටම මේක නම් පට්ටම වැඩක්

  7. mihin ලංකා

    තැන්ක්ස් වේවා

  8. dj

    එලම තමා මචං මේක නම් පට්ට පහරක්

  9. hh

    thnxz oyage subs niyamai mara lassanata danawa :)

  10. zumo man

    elazzz macho

  11. lasidu

    පට්ටම වැඩක් සබ් නියමයි

  12. damith

    elaaaaaaaaaaaaaaa enakan unneeeee

  13. Isuru

    thnx saho :)

  14. wow

    wow......maru :D

  15. rusuru | රුසිරු

    ලොවෙත් නැත මේක නම් පට්ට කතාව සබ් ඉක්මනින් දෙන එකට පින්

  16. f_live

    ජය වේවා සහෝට

  17. ganidu

    නියමයි අනිවා අදම බලනව

  18. tharanga

    හහ් මේකත් දීලා නේ එල

  19. ccnp

    Thanks

  20. ositha

    thx kolla

  21. jeewantha

    ලොවෙත් මචං පට්ට

  22. was

    සුපිරි අනිවා බලන්න ඕනේ මේ කොටස දෙනකම් උන්නේ

  23. Dilan-

    ela ela

  24. Shanaka

    patta machan..thax...9 th ikmanatama ona saho..

  25. ns

    thanx...

  26. Gayan

    patta bro

  27. malperera

    වෙඩේ නැගලම යනවා ඔබට ජය වේවා .

  28. pradeep nilanga

    නියමයි///// එළ ඔමයං thnxxxxxxxxx

  29. MaDUKZz

    elaz thnx

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න හසෝ, හත බලන්නයි ලැහැස්තිය, හත්වලාමේ, බලන්නත් ලෝබයි වගේ, ඉක්මනට ඉවර වෙයි කියලා..... කාරියක් නැ, වැඩේ කියන්නේ අම්මත් කාමරේට එන්නේ හොදම හරිය බලනකොටම නේ.....ඒක නිසා තව ටිකක් රෑ වෙලාම බලනවා, සබ් ඒක ගැන ඉතින් හැමදාම තැන්ක්ස් කරලා කරලා ඒකෙ අගය නැති කොරන්න ඕනේ නැ. ඒ නිසා කෙලවිලා යන්නත් එක්ක අද අටත් බලල ඉවර කොරනවා....

  31. “චූටී මල්ලි”

    ela kollo

  32. mahinda

    niyama wadak , stutiy.

  33. rohan

    thank you machan

  34. ravi70

    jayen jaya,,hamadama, awith da kiyala bala bala unnee,tnx alot,,anikath denna meka maxxxxa katawak..puluwan nam vitaka MB gana adu copy ekak denna

  35. nilanka

    well done!!

  36. gayan ranga

    great work bro...digatama karagena yanna..

  37. trinco kolla

    niyama wadak brooo

  38. Dina

    patta pata pata,... thanx godaak hasantha ayyaa....

  39. shani

    thanks for sinhala sub

  40. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ඔක්කොම ටික බොහොම ඉක්මනට දෙනව නේද.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!

  41. NPDJs

    thankz yalu laga laga dena nisa balanna puluwan patta thankz ahhhh

  42. පොඩ්ඩා

    බොහොම ස්තුතියි ... දැන් ඉතින් ඉලග කොටස එනකම් බලන් ඉන්නව ... ඔබට ජය !

  43. every season

    nice

  44. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා ඉතින් :P :P

  45. KANDY SANATH

    Digatama Danna...
    weldone Macho....

  46. රාම් රාජ්

    ස්තූතියි.

  47. Shanaka

    :)

  48. Uraj Deemantha

    එපිසෝඩ් පිටින් සිංහල සබ්...... එල එල..... :)

  49. me

    Thanks

  50. krpranasinghe

    wade nam elatama yanawa macho long live brother

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.