දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු. න…

දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු.
නම වෙනි කොටස බලාපු යාලුවෝ දන්නවා “ස්පාර්ටකස්ට” ලැබුණු නව රාජකාරිය මොකද්ද කියලා. මොකද වීරයෙක් වෙනවා කියන්නේ හැමෝගෙම මන දොළ පිනවන්න වෙනවා. යමෙකුගේ අතිශය පෞද්ගලික දේවල් උනත්. ඉතින් නමවන කොටස අවසානයේ “ඉලිතියාට” පාඩමක් ලැබෙනවා ඇයගේ අහංකාර උද්දච්ඡ කමට. “ක්‍රික්සස්” කියලා යහන්ගත වෙන්න උනේ පරම වෛරක්කාරයා වුන “ස්පාර්ටකස්” සමඟ. මෙය “ලුක්‍රෙශියා” විසින් කල වැඩක් “ඉලිතියාගේ” මාන්නය පහත දැමීමට. එහිදී ප්‍රභූ කාන්තාවක් වූ “ලයිකිනියා” ඇයගේ අතින් මැරුම් කනවා. මේ දෙය “ලුක්‍රෙශියා” එහෙම නැතිනම් “බැටියාටස්ගේ” බිරිඳ ඇයව තම මතයට හසුරවන්න හැකි ආයුධයක් බවට පත් කර ගන්නවා. ඔහොම තමා නම වන කොටස සාරාංශගත වෙන්නේ. දස වැන්නේ ආරම්භය එතැන සිටන්,
හැමෝටම මතක ඇති “සුරා” එහෙම නැතිනම් “ස්පාර්ටකස්ගේ” ආදරණිය බිරිඳ ඔහුට අහිමි වුන දවස. ඒ වගේ තවත් දුක සපිරුණු කොටසක් තමා අවසානයේ දකින්න වෙන්නේ. අන්ත ලෙස පහලට ඇද වැටුන “ඉලිතියා” හට තම පළිගැනීමේ චේතනාව තවමත් ඉවරයක් වෙලා නැහැ. ඇය කාගෙන් හෝ ලවා “ස්පාර්ටකස්ට” රිදවන්න ඔහුව මරන්න තමා උත්සාහ වැර වෑයම් යොදන්නේ. “වාරෝ” හට ඔහුගේ බිරිඳ නැවත දකින්න ලැබෙනවා “ස්පාර්ටකස්ට” පින් සිද්ධ වෙන්න. එත් අවසානය ඒක බලලම දැන ගන්න. මෙහිදී කතාව දිව යන්නේ නඩුකාරවරයෙක් වන “කැලාවියස්” ගේ පුත්‍රයාගේ රෝම ඇඳුම් ඇන්දවීමේ එසේ නැතිනම් වැඩිවියට පත් වු පිරිමියෙකුට රෝමයේ පවත්වන උත්සවයක් ගැන. අද මම වැඩිය කතාව කියන්නේ නැහැ. බලන්න. බලලා කතාව ගැන ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් එකොලොස් වන කොටසත් සමඟ හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,535 downloadsDownload Spartacus.S01E10-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
80 comments
geeth
Isuru
maxxxaama machan
lasidu
බොහොම පින් මචෝ
chami
loweth natha maxxama story akak
quik
thanks
jeewantha
Aniwa adama balanwa saho thnxxxx oyage mahansiyta
ccnp
Thanks
pradeep nilanga
බොහෝම ස්තුතියි මිත්‍රයා ඔයාගෙ ලාබාදිම් වලට ජයවේවා
උදාර
මේක පට්ටම කතා මාලාව සබ් දෙන්න ගත්ත එක හොදා නැත්තම් ත්රෙන්නේ නෑ නේ
chami
thnx so much
Gayan
ela ela menna TV s maxxa
rusuru | රුසිරු
ඔන්න සබ් එක ගත්ත ටොරෙන්ට් කලින් බාලා තිබ්බේ ජය
ositha
supiri
NPDJs
ai machan ikmanata dianko api enakal inne. machan dewani ekath patan ganna..
ube sub pahadili machan.. therum ganna lesi........
mama hama ekakma balanawa.
machan watina wadak meka hugak...............Gala
මං බැලුවා මොකද මේක පරක්කු කියලා
හරි හරි එළම තමාtharanga
බොහොම පින් මචං පුළුවන් ඉක්මනට දෙන එකට... ජය වේව!!!!!
eraNga
ඔන්න ගත්තා එලස්
chandana
thnxxx boss
f_live
සුපිරි හසන්ත මේක පට්ටම ටි වී සීසන් එක
pubudu
downloading......... txz
Dilan-
ela ela macho
wow
wow....maru
kalinga
දෙනකම් බලාගෙන උන්නේ ජය වේවා හසන්ත සබ් නම් එලම තමා
gayan ranga
superb bro patta series ekaka gindara sub denawata loweth thanks..
Buddhika
ඔබට ජය
was
නියමයි සහෝ පට්ටම කතාව ජය වේවා
pradeep nilanga
යාළුවා ඔයා ලාබාදි ඇති ටොරන් 9වන කථාවෙ නෙද එක ටිකක් බලනවාද
pancha
maru machan..eth sinhala sub eka ganna bane ban
pancha
machan ubala ganna sinhala sub wada karanawada..
ruchira
elele e asse mama 1 da kohedo
ns
බොහොම ස්තුතියි...
Shanaka
Thax machoo....next ekath ikmanatama demu...
chanaka chana
කියන්න වචන නැහැ යාලු... දිගටම දාන්න මාර කතාවක්... තව මේවාගේ කතා තියෙනවනමි කියන්න.. ඔබට ගොඩක් පින්./
agahah
මේකෙ තියෙන්නෙත් 9 වන කොටසනෙ... 10 ලින්ක් 1කක් දෙනව ද ?
“චූටී මල්ලි”
බලමු බලමු මචන්
සබට තෑන්ක්ස්prashanna
ambanekata mala panala hitiye machan... eth dammane ubata pin
dilan samindaka
ela ela 11th ikmanata dendoooooo
Chamara
ෂා මාරු සහෝ
අපි අසාවෙන් බලනවා කථාව ඔයාගේ sub නිසාisuraj
patta iya thanks
Fernando
maxxaaa
NPDJs
podi aulak wage machan tikak check karanna 9 mai mata bawila thiyenne
tikiri
enakm unne macha hasantha......thanks machan
nalaka
jaya weewaa
shani
thanks
KANDY SANATH
Thanks.....
Weda pattakata dala meka ikmanata deepan........Uraj Deemantha
Series පිටින් දෙනවා දෙනවා ඉවරයක් නෑ ආ....... :D
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!
chamika dew
ela aaa
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P
geeth
Thanks…..
මං බැලුවා මොකද මේක පරක්කු කියලා
machan ikmanata dianko ant ewat
Advertisement


patta patta machan