Watch Trailer

Spartacus [S03 – E09] (18+) | මරණය සහ මියයෑම [සිංහල උපසිරැසි සමඟ]

නමවෙනි කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. අන්තිම කොටසත් මේ වෙනකොට අවසන් කර තියෙන්නේ. එකත් තව දවස් දෙක තුනක් ඇතුලට ඔයාලට ලැබේවි. ඊට පස්සේ ස්පාටකස් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් වේවි. එහෙනම් ඉක්මනටම කලින් කොටස් මතක් කරන්නම්. මතකනේ කලින් කිව්වා වගේම ස්පාටකස් කියන කතා මාලා හතරේම ස්පාටකස්ට නොදෙවෙනිව…

spartacusනමවෙනි කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. අන්තිම කොටසත් මේ වෙනකොට අවසන් කර තියෙන්නේ. එකත් තව දවස් දෙක තුනක් ඇතුලට ඔයාලට ලැබේවි. ඊට පස්සේ ස්පාටකස් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් වේවි. එහෙනම් ඉක්මනටම කලින් කොටස් මතක් කරන්නම්. මතකනේ කලින් කිව්වා වගේම ස්පාටකස් කියන කතා මාලා හතරේම ස්පාටකස්ට නොදෙවෙනිව ප්‍රධාන චරිතයක් රඟ පෑ ක්‍රික්සස් නමැති කඩු මල්ලවයා රෝම හමුදාව අතින් මරණයට පත් උනා. ඒක ඉතාමත් දැඩි පහරක් ස්පාටක්ස්ට වගේම ඔහුගේ අරමුණට. කලින් කොටසේදී දෙකඩ උන ස්පාටකස්ගේ කැරලිකාර හමුදාව අවසානයේ එක පිරිසක් එහෙම නැතිනම් රෝමයට පහර දෙන්න නික්මුණ ක්‍රික්සස්, නේවියා සහ ඇග්රොන් ඇතුළු පිරිස දැවැන්ත පරාජයකට ලක් වෙනවා. නේවියාට සිද්ධ උනා තමන්ගේ දෑස් ඉදිරිපිටම ඇයගේ දයාබරයාගේ හිස ගසා දමනවා බලන්න. එහෙම තමා ඒ කොටස අවසන් උනේ.

එහෙනම් අද ගැන පොඩ්ඩක් කියන්නම්. අද දැක ගන්න පුළුවන් වෙයි කලින් කොටසේ සටනෙන් සිරකරුවන් වුයේ කවුද කියල. ඒ වගේමම නේවියා ක්‍රික්සස්ගේ වෙන් වුන හිසත් රැගෙන නැවත ස්පාටකස් වෙතට එන්න නියමිතයි. ඒ වගේම තමන්ගේ හොඳම මිතුරා ප්‍රධාන ශක්තිය අහිමි වූ ස්පාටකස් තවත් නැණවත් උගුලක් අටවනවා ක්‍රෝසස්ට. එහෙනම් බලමු අද කොටසත්. මීළඟ කොටස ඉතාමත් ඉක්මනට ඔයාලට ලැබේවි තව දවසක් දෙකක් ඇතුලතදී මොකද දැනටමත් එහි උපසිරැස අවසන් කරලා තියෙන්නේ. ප්‍රමාදයට හේතුව පොඩ්ඩක් කාර්යබහුල උනා ඒ වගේම කොටස් දෙකම අවසන් කරලා ඔයාලට ළඟ ලඟම දෙන්නත් උවමනා උනා. එහෙනම් අවසන්කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Spartacus: War of the Damned (2010) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

16,603 downloadsDownload Spartacus.S03E09.zip86 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

16,603 downloadsDownload Subtitles86 KB

61 comments

  1. yasomal

    thanks anith akath deela iwarayk karamu :D

    1. kasun

      hema ekatama comment kruwe ne eth balapu lassanama tv seriyas eka oyata thawa me wage wada karanna shakthiya labenna ona

  2. ranga

    thankssssssssss

  3. nipuna prasad

    thanks machan last epiyath deela damu jaya!!!

  4. vee

    maxxa kathawak

  5. tharanga

    ජය වේවා!!!! එල

  6. ositha

    susb aka danakam api balagena hitiye

  7. venura

    elane patan gaththa wadak iwara karana aka nam loku deyak :D

  8. wow

    wow,,maru :D

  9. sasika

    txz

  10. sam

    ilaga kotasa takgala denda plzzzzzzzzzzzzzzzzzzzz

  11. saliya

    Thank you

  12. shani

    thanks

  13. danuka sampath

    thanks anit akakt ekmanata denda

  14. “චූටී මල්ලි”

    තව එකයි නෙ
    එල එල සහෝ
    හෙමින් දෙමු
    සබට තුති
    ඔබට ජය............

  15. දිල්ෂාන් කාලිංග

    ආ..කාලෙකට පස්සේ මෙයින් එකක් බස්සලා තියෙනේ.
    තාම මේ සීසන් එක බලන්න ගත්තේ නෑ.
    අනිත් ටිකත් දෙමුකෝ එහෙනම් හීමිහිට.

  16. manoj

    hafooi athi yaanthan...!!! thanks lokka... anthima kath ikmanata danna..

  17. Dina

    hasantha ayyee .... balan unnu tharamak.. bohoma pinnn

  18. Chathuranga D

    ;-) “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!! :-)

  19. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  20. ~~ප්‍රශන්න~~

    අඩෝ.......... මතක් වෙලා තියෙන්නේ

  21. ~~ප්‍රශන්න~~

    අනේ බන් අනිත් එකනම් පට්ට දුකයි... ඒක නොදා ඉදපන්කො.............

  22. KaSuN

    maxax. mokada amataka wela tibunada kollo

  23. mudiya / මුදියා

    එල එල හසන්ත අයියා.තව එකයි.පට්ට ඈ.
    ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  24. shalana

    thanks saho....

  25. gayan

    thnx

  26. shani

    eeta passe ROME denndoooo.........

  27. Indunil

    මට මෙක download කරන්නේ දෙන්නේ නැ..... මේ වෙබ් පේජ් එක oppen වෙනවා //bitly.com/a/warning?url=http%3a%2f%2fwww%2enewtorrents%2einfo%2fdown%2ephp%3fid%3d60963&amp;hash=H3u1JY කවුරැහරි සහෝ කෙනෙක් මට උදව් කරන පුළුවන්නච....

  28. KSR

    hapo yanthan ethi
    eeye thamai hasanthata hithen baninne netuwa nida gatte
    thnx honde...

  29. shakil

    Niyamai. thanks... final 1th demu neda?

  30. kavinda

    ela ela thanxxxxxx

  31. dushan

    ela machan uba ela kollek

  32. dilan samindaka

    jaya

  33. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න එහෙනම් අන්තිම එක දෙනකම් බලන් ඉන්නවා. ජය෴෴ :P :P

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. සංජය

    බොහොම ස්තුතියි හසන්ත සහෝ..

  36. mindika

    Thanks!!!!!!!!!!!!!!!!!!

  37. malinda

    ko ban sathiyak una last eka thama nane

  38. malinda

    ane mchan uba nam aye TV series walata sub danna epa,plzzz machan,uba maha anayak,maasa ganan adinawane,,,sirawatama uba chora ban,,karanna bari nam paduwe idapan ooiiii

    1. හසන්ත

      එහෙනම් උඹ මේක කොරලා දාන්න එපයි. යකෝ උඩ තියෙන්නේ Next Episode කියල ලින්ක් එකක්. ඒක දුන්නේ 2013 ඔක්තෝබර් 29. ගිහින් බලපන් නිකන් බුරන්නේ නැතුව. මේ කොමෙන්ට් එක දාලා තියෙන්නේ 2013 නොවැම්බර් 16. ඔහේ උඩු බුරනවා.

  39. sohan

    ජයවේවා

  40. Rustha

    10 weni kotasak nadda bn mekata kalakanniya marena hati balanna one uba me athme dammoth nam apita balanda puluwan wei bn me athme ma

    1. හසන්ත

      ඒක දුන්නේ 2013 ඔක්තෝබර් 29. තරහා නැතුව උඩ තියෙන ලින්ක් එකෙන් ඒක බලන්න. මේ ආත්මේ නෙමේ ඒ අවුරුද්දෙම බලා ගන්න තිබ්බා ටිකක් හොයලා බැලුවා නම්.

  41. dinesh

    Brother mokada wenne?? last episode ekata??

  42. chanaka

    niyamai ayyala... oyalata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin

  43. jeewantha

    man nam hitha gaththa aye kawadawath biscop eken TV series baanne na kiyala, thamusela, man qwe thamunnansela apiwa amaruwe daanwane
    harima ketha wade eka
    Filam ekak baanawa misak aye ouala viswasa karala TV series nam banne na na namai, meke anith eka dunne nati unoth misa

    1. tharanga

      මේ කතාව ඉවර වෙනකම් දීලා තියෙන්නේ බන් උබට මොකක් වෙලාද ?

    2. Rustha

      ko yako 10 kotsa

    3. සුපුන්

      ඉවර වෙනක්ම් දිලනම් කො යකෝ අවසාන ඒක..

  44. Rashmika

    Elz Thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. සුපුන්

    දැන් මාස ගානක් වෙනවා සහෝ එක නැනේ

    1. ඇඩ්මින්

      ඇයි සහෝ ඔයා දැක්කේ නැද්ද මේ පෝස්ට් එකේ යට තියන "Next Episode" කියන ලින්ක් එක. ඒක ක්ලික් කරලා බලන්න. එහෙම නැත්තන් "All Episodes" කියන එකට යන්න. එතනත් තියනවා ඔක්කොම ටික. :D

  46. සුපුන්

    දැන් මාස ගානක් වෙනවා සහෝ Sub එක නැනේ..

  47. Thisara Akalanka

    Meka baganna be mokada karanne..........

  48. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  49. geeth

    supiri wedak
    supiri katawak
    me wage story tikak dennako saho
    sub ekka balanakota niyameta wadinawa
    thanks for your sub

  50. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.