ඔන්න අවුරුද්ද පටන්ගෙන වැඩි කාලයක් යන්න කලින් අරුමපුදුම ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙනව. මේක ඉන්දියානු රහස් ඔත්තු සේවයට අදාල ත්‍රාසජනක කතා මාලා ගනයට තමයි අදාල වෙන්නෙ. Star India (The Walt Disney Company India) සමාගමේ උප සමාගමක් වන Novi Digital Entertainment සමාගම විසින් පවත්වාගෙන යන Hotstar විකාශන…

ඔන්න අවුරුද්ද පටන්ගෙන වැඩි කාලයක් යන්න කලින් අරුමපුදුම ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙනව. මේක ඉන්දියානු රහස් ඔත්තු සේවයට අදාල ත්‍රාසජනක කතා මාලා ගනයට තමයි අදාල වෙන්නෙ. Star India (The Walt Disney Company India) සමාගමේ උප සමාගමක් වන Novi Digital Entertainment සමාගම විසින් පවත්වාගෙන යන Hotstar විකාශන ආයතනය තමයි මේක අපිට බලන්න පුලුවන් වෙන විදිහෙ කොපියක් නිකුත් කරන්නෙ. සමස්ත කතාංගයේ IMDb අගය 8.8කුත් මෙම කතාංගයට අදාල IMDb අගය 9.7ක් වශයෙනුත් තමයි සටහන් වෙන්නෙ. වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ මොකද කලින් කතාංග වලදි ඔයාලට මේක ගැන තොරතුරු දැනගන්න ලැබෙන්න ඇති.
පසුගිය කතාංගය ගැන කියන්න යන්නෙ නැහැ, මේ කතාංගය පටන්ගන්නෙ හිම්මත්ට කවුදෝ වාහනේකින් ඇවිත් වෙඩි තියල යනව. මෙයා ඒකෙන් සුළු තුවාලයක් වෙලා බේරෙනව. ඔය අතරෙ මෙයා කරපු දේවල් වලට මෙයා ගැන විමර්ශනය කරන්න නිළධාරියෙක් එනව. ඉතින් ඒවටත් උත්තර බදින්න වෙනව. ඔය අතරෙ හිම්මත් ලොකු අභියෝගෙකට මුහුන දෙන්න ලෑස්තිවෙන පාටක් පේන්නෙ. හරි එහෙනම් මම හිතනව දැනටමත් ඔයාලට මේ කතා මාලාව දිගටම බලන්න අශාවක් ඇතිවෙලා ඇති. මේ කොටසත් බලන්න. ඒ වගේම දිගටම කතාමාලාව එක්ක රැඳෙන්න කියලත් ඉල්ලීමක් කරනව. තව දෙයක් මේ දවස් වල අපේ රටේ ඇතිවෙලා තියන අවාසනාවන්ත තත්ත්වය නිසා ගොඩක් අය ගෙවල් වල ඇත්තෙ. ඉතින් බයිස්කෝප් රසික ඔබ සැමගෙන් මම ඉල්ලන්නෙ පරිස්සමෙන් ඉන්න. තවත් මෙවන් නිර්මාණයකින් හමුවන තුරු,
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
4,243 downloadsDownload Special-OPS-2020-S01-E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
10 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
#SandMan
jayawewaa bro..thanks..
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු....Bobby
Thank you very much Chanaka
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Anonymous
සබ් එකට බොහෝම ස්තුතියි ,
බුදුසරණයි !mindika
Thanks !!!
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ