Spider-Noir Season 01 Sinhala Subtitles මෙන්න එහෙනම් පස්වෙනි එපිය. කළින් සිද්දියේ උනේ මොනාඳ කියලා සාරාංශගත හෑල්ල යටින් දාන්නම් එහෙනම් කියවන අය කියවලා අයිඩියා එකක් ගන්න… බෙන් එදා හවස සිල්වර්මේන් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දානවා. ඒ වෙලාවේ කැට් “ද ඇල්කෝව්” එකේ සිංදු කියන ගමන් ඉන්නේ. ඔය අතරේ අතීත කත…

Spider-Noir Season 01 Sinhala Subtitles
මෙන්න එහෙනම් පස්වෙනි එපිය. කළින් සිද්දියේ උනේ මොනාඳ කියලා සාරාංශගත හෑල්ල යටින් දාන්නම් එහෙනම් කියවන අය කියවලා අයිඩියා එකක් ගන්න…
බෙන් එදා හවස සිල්වර්මේන් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දානවා. ඒ වෙලාවේ කැට් “ද ඇල්කෝව්” එකේ සිංදු කියන ගමන් ඉන්නේ. ඔය අතරේ අතීත කතාවක් මතක් වෙනවා ඒකෙන් තමයි එළිවෙන්නේ අර පාළු පොට් එකේ පත්තු වුණු දෙවැනි වෙඩිල්ලෙන් මැරුණේ වින්ස්ටන්ගේ පාට්නර් වෙන “ජියෝ” කියලා. පහුවදා උදේ සිල්වර්මේන් මේ දෙන්නගෙන්ම මේ සිද්ධිය ගැන ප්‍රශ්න කරනවා. ඉතින් කැට් සහ බෙන් දෙන්නා පටලවාගන්නේ නැතුව එකම බොරුව කියන්න සෑහෙන ගේමක් දෙනවා. මේ අතරේ රොබී අර යුද කාලේ අභිරහස දිගටම විමර්ශනය කරලා, අන්තිමේදී හාර්ලෙම් වල ඉන්න “ලොනී” ව හොයාගන්නවා.
පස්සේ වෙලාවක කැට්, බෙන්ට හැම ඇත්තක්ම කියනවා. අවුරුදු ගාණකට කලින් තියෙටර් එකකදී කැට්ව දැකපු සිල්වර්මේන්, කැට්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම එයාගේ පාලනයට අරන්. කැට් “තෝමස්” කියන කෙනාට ආදරය කරද්දී, සිල්වර්මේන් පොරව මරලා දාලා. සිල්වමේන් ගෙන් බේරෙන්න හිතාගෙන තමයි කැට් පස්සේ “ෆ්ලින්ට්” ට ළං වෙලා, රහසින්ම “ඇඩිසන්” ව හයර් කරලා තියෙන්නේ සිල්වර්මේන්ව මරන්න. කැට් මේ හැමදේම බෙන්ට කියනවා ෆ්ලින්ට් හොරෙන් අහගෙන ඉන්නවා. ඔය අතරේ ලොනී, රොබී සහ ජැනට් යුද්ධ කාලේ යුද සිරකරුවන් විඳපු හෙන අවුල් අත්දැකීම් ගැන පොඩි කයියක් දානවා. ලොනී මේ දේවල් ගැන තව දේවල් දැනගන්න ඕනිනම් “ඩොක්ටර් ෆේබර්” කියලා කෙනෙක්ව හම්බවෙන්න කියල කියනවා.
නගරාධිපති, පොලිස් ප්‍රධානියා සහ සිල්වර්මේන් අතර ප්‍රශ්න දරුණු වේගෙන එද්දී, එකපාරටම නිකං Electric බලයක් තියෙන ඩයල් එකක් ඇවිත් ඩයමන්ඩ් ඩිස්ට්‍රික්ට් එකේ පිස්සු නටනවා. බෙන් ආයෙමත් “ස්පයිඩර්” විදිහට ඇවිත් අර ඩයල් එකව ගොනාට අන්ඳලා පොරව පරද්දනවා. මේ නිසා මිනිස්සුන්ගේ වගේම නඟරාධිපතිගේ අවධානයත් ස්පයිඩර් ට ලැබෙනවා.
හැබැයි මේ සීන් එක දකින කැට්, බෙන් ගැන සැක කරන්න ගන්නවා. පස්සේ එයා බෙන් ඉන්න තැනට ගිහින් බෙන් ට මේ ගැන පොඩියට අඟවනවත් එක්කම, මේන් මේකි පැන්නා කියාම්කෝ ජනලෙන් එළියට! පිස්සු හු#… බෙන් ශනික මකුළු දැලක් දාලා කැට් ව අල්ලගන්නවා. දැං නම් ඉතින් කැට් කොහොමත් දැනගන්නවා බෙන් තමා ස්පයිඩර් කියලා. මේ ටික තමා කලින් එපියේ උනේ, එහෙනම් මේ 05 වෙනි එපියෙන් ඉස්සරහට සිද්දිය බලාගන්න…
Spider-Noir Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,297 downloadsDownload Spider-Noir.S01E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Spider-Noir S01 Sinhala Sub
- #Spider-Noir S01 Sinhala Subtitles
- #Spider-Noir Season 01 Sinhala Sub
- #Spider-Noir Season 01 Sinhala Subtitles
- #Spider-Noir Sinhala Sub
- #Spider-Noir Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Sandaru Nimsara
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබ්එකට
Sahan Gayantha
thanks a lot Sajeewa saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks