Watch Trailer

Stargirl (2020-) [S01 : E02] Sinhala Subtitles | ස්ටාර්ගර්ල් සහ ස්ට්‍රයිප්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න අපි අලුතෙන් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යනව. මේ පොරොන්දු වුණා වගේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් දෙවනි කතාංගය. ඉතිං එහෙනම් මතක් කර ගමු මොකද කලින් කතාංගයේ වුණේ කියල. ඇමරිකානු යුක්තියේ සමාජය, ඇමරිකානු අයුක්තියේ සමාජය සමඟ ඇති වුණු මහා සංග්‍රාමය තුළ දි ස්ටාර්මෑන් ඇතුළු යුක්තියේ සමාජයේ බොහ…

ආයුබෝවන්..!

ඉතිං ඔන්න අපි අලුතෙන් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යනව. මේ පොරොන්දු වුණා වගේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් දෙවනි කතාංගය. ඉතිං එහෙනම් මතක් කර ගමු මොකද කලින් කතාංගයේ වුණේ කියල.

ඇමරිකානු යුක්තියේ සමාජය, ඇමරිකානු අයුක්තියේ සමාජය සමඟ ඇති වුණු මහා සංග්‍රාමය තුළ දි ස්ටාර්මෑන් ඇතුළු යුක්තියේ සමාජයේ බොහෝ දෙනෙක් මරණයට පත් වෙනව. ඊට පස්සෙ ඇමරිකානු යුක්තියේ සමාජය හෙවත් JSA ඇමරිකානු මතකයෙන් මැකිල යනව. මේ JSA තුළ හිටපු පැට් නැත්තං ස්ට්‍රයිප්සි විතරයි මේ පිරිසෙන් පණ බේර ගන්නෙ. ඉතිං කාලෙකට පස්සෙ ඔහු බාබරා කියල කෙනෙක් එක්ක විවාහ වුණා. මේ විවාහය නිසා තමයි අපි ස්ටාර්ගර්ල් අඳුනා ගන්නෙ. කෝර්ට්නි එලිසබෙත් වයිට්මෝර් කියන්නෙ බාබරාගෙ දුව. කෝර්ට්නි තමන්ගෙ අම්ම එක්ක කේන්තියෙන් ඉන්නෙ ඇය, පැට් සමඟ විවාහ වීම ගැන. මේ අතරෙ ඔවුන්ට කැලිෆෝනියාවේ තමන් හිටපු ගෙවල් අතෑරල නෙබ්‍රස්කා වල බ්ලූ වැලී කියන ප්‍රදේශයට එන්න වෙනව. ඒ ගැන කෝර්ට්නි සෑහෙන අමනාපෙන් ඉන්නෙ. එක දවසක ඇය හොයා ගන්නව පැට්ගෙ බඩුමුට්ටු අතරෙ තිබිල ස්ටාර්මෑන්ගෙ “විශ්වීය යෂ්ටිය.” යෂ්ටිය එක්ක ඉබාගාතෙ යන කෝර්ට්නි දකිනව හෙන්රි කියන කොල්ල තව කොල්ලෙකුට හිරිහැර කරනව. මේ නිසා ඇය හෙන්රිගෙ කාර් එකේ හුළ යවන්න හදනව. ඊට පස්සෙ එතන ඇතිවෙන සටනක් නිසා යෂ්ටිය හෙන්රිගෙ කාර් එක පුපුරවනව. පස්සෙ තමයි මේ සිදුවීම යන් මට්ටමට මතු වෙන්නෙ. ඒ හෙන්රිගෙ තාත්ත නැත්තං ආචාර්ය හෙන්රි කින්ග් එහෙමත් නැත්තං බ්‍රේන්වේව් කෝර්ට්නි හොයාගෙන එන්නෙ. බ්ලූ වැලී ටයර් සංස්ථාවේ ඇතිවෙන සටනකින් කෝර්ට්නි යන්තමට පණ බේරගෙන එළියට එනකොට එතන පැට් ඉන්නව ලොකු රොබෝ කෙනෙක් තියාගෙන. එතන ඉඳල තමයි අද කතාව යන්නෙ.

කෝර්ට්නි එක්ක ආපහු ගෙදරට එන පැට්, කෝර්ට්නිගෙ ප්‍රශ්න වැලකට පැටලෙනව. ඉතිං මේ අනුව තමයි කෝර්ට්නි දැනගන්නෙ ඇමරිකානු අයුක්තියේ සමාජය ගැන. බ්‍රේන්වේව් කියන්නෙ ඒ සමාජයේ හිටපු සාමාජිකයෙක් කියල. ඒ වගේම මේ සමාජයේ නායකයා අයිසිකල් කියල කෙනෙක් කියලත් කෝර්ට්නි දැන ගන්නව. ඉතිං මෙහෙම ඉන්න අතර්ව් කෝර්ට්නි සහ පැට් දෙන්න පාසලේ සුහද හමුවකදි බ්‍රේන්වේව් ගැන හොයනව. කෝර්ට්නි බ්‍රේන්වේව් හොයා ගන්නව. හැබැයි වෙන්නෙ හොඳ දෙයක් නම් නෙවෙයි. බ්‍රේන්වේව් කෝර්ට්නි අල්ලගෙන තර්ජනය කරනව “විශ්වීය යෂ්ටිය” ඔහුට දුන්නෙ නැත්තං එහෙම බාබරා මරල දානව කියල. එහෙනම් ඔතනින් එහාට මොකුත් නොකියා බලන්න ඉඩ දෙන්නම්. එහෙනම් ඊලඟ කොටසත් අරගෙන එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,441 downloadsDownload Stargirl-2020-S01-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,441 downloadsDownload Subtitles27 KB

18 comments

  1. Sandarunimsara

    තැන්ක්ස් සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ❤

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  3. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  4. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Madushanka

    Thanks

  8. Gihan

    Sub ekata Thanks Saho.
    Jaya Wewa

  9. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තැන්කු මෙයා.

  10. Ayesh

    උපසිරසියට ස්තුතියි

  11. YasasPerera

    thanks bro..

  12. Anonymous

    tnx sub 1ta saho

  13. Anonymous

    Sabata thnks........

  14. uvindu

    බොහෝම ස්තුතියි සිංහල උපසිරසට.

  15. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි

  17. chinthaka.max4

    thankx machan

  18. lakshan

    thanks .................