ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, ඔන්න එහෙනම් සුපුරුදු කතා මාලාවේ තව කතාංගයක් අරගෙන ආවා. පසුගිය කොටසෙන් මුලින්ම අපි දැක්කේ අවුරුදු 19කට පොලීසිය විසින් කලින් යම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න ආකාරය. මේ පුද්ගලයගේ නම තමයි ජමාල් අලාඩේ. පරීක්ෂක මයිකල්ට හම්බෙන තොරතුරු අනුව මීට කලින් සිද්ද උන සෑම අතුරුදහන්වීම…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, ඔන්න එහෙනම් සුපුරුදු කතා මාලාවේ තව කතාංගයක් අරගෙන ආවා. පසුගිය කොටසෙන් මුලින්ම අපි දැක්කේ අවුරුදු 19කට පොලීසිය විසින් කලින් යම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න ආකාරය. මේ පුද්ගලයගේ නම තමයි ජමාල් අලාඩේ. පරීක්ෂක මයිකල්ට හම්බෙන තොරතුරු අනුව මීට කලින් සිද්ද උන සෑම අතුරුදහන්වීමක් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසයේ කානිවල් එක දවසේ කියලා මයිකල් හොයාගන්නවා. ජමාල් කියන්නේ අප්‍රේල් මාසේ කානිවල් එකේදී මිනීමැරුමක් කරලා හිරේ ගිය කෙනෙක්. මයිකල් මෙයාව හම්බෙන්න ගිහින් ඒ ගැන ජමාල්ගෙන් විස්තර දැනගද්දි එයාව මේකට අහුකරලා බව මයිකල්ට වැටහෙනවා. ඒ වගේම ස්ටුවට්ගේ බිරිඳගෙනුත් මයිකල්ට වැදගත් කරුණු කීපයක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙච්චර කල් බලන් හිටපු පැරණි පෙම්වතුන් දෙන්නා රේ සහ කැසී එකිනෙකා හම්බෙනවා වගේම එතනට කෙයිලි ඇවිල්ලා ලොකු අවුලක් වෙන්න යනවා. අන්තිමට අපි දැක්කේ ගෝල්ඩ්බර්ග්ගේ තොරතුරු විකාර ඝාතක ජෝඩුව මත කැසීගේ ගෙදරට පනින විදියයි.
කතාමාලාවේ අමුතුම චරිත දෙකක් වෙන භයානක ඝාතක ජෝඩුව මුලින්ම හම්බෙන හැටි අද කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ දෙන්නා නිසා කෙයිලිටයි මේගන්ටයි අද ලොකු අකරතැබ්බයක් වෙනවා. කැසීගේ පරණ පෙම්වතා සහ අළුත් පෙම්වතා පළමු වතාවට හමුවෙනවා. ඒක කොහොම් කෙළවර වෙයිද කියලා ඔයාලට බලාගන්න පුළුවන්. මේ අතර ලොරේන් වයිපර්ස් එකේ හැරී වෙනුවෙන් අනුස්මරණයක් පවත්වනවා. එහෙනම් වැඩි විස්තර කියන්නේ නෑ ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,548 downloadsDownload Stay.Close_.S01E06.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stay Close S01 Sinhala Subtitles
- #Stay Close Season 1 Sinhala Subtitles
- #Stay Close Sinhala Sub
- #Stay Close Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Ishara Dias
Anonymous
Thanks jayawewa...!
Sahan Gayantha
thank you for the subtitle brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි.... සබ් එකට...