සුපුරුදු විදියටම ඔන්න අදත් කුතුහලයෙන් පිරුනු කතාංගයක් අරගෙන ආවා. පසුගිය කොටස ගොඩක් ඛේදජනක එකක් උන බව ඔයාලට මතක ඇති. කාල්ටන්ගේ තාත්තා කාල්ටන්ව හොයන්න භාරදීපූ ඝාතක ජෝඩුවට පරීක්ෂක මයිකල්ගේ ලොක්කා හොරෙන් තොරතුරු දෙන බව අපි දැක්කනේ. ඒ තොරතුරු එක්ක හැරීගේ නමත් එළියට එන නිසා මේ ජෝඩුව හැරීව හොයාගෙන යනවා. ප…

සුපුරුදු විදියටම ඔන්න අදත් කුතුහලයෙන් පිරුනු කතාංගයක් අරගෙන ආවා. පසුගිය කොටස ගොඩක් ඛේදජනක එකක් උන බව ඔයාලට මතක ඇති. කාල්ටන්ගේ තාත්තා කාල්ටන්ව හොයන්න භාරදීපූ ඝාතක ජෝඩුවට පරීක්ෂක මයිකල්ගේ ලොක්කා හොරෙන් තොරතුරු දෙන බව අපි දැක්කනේ. ඒ තොරතුරු එක්ක හැරීගේ නමත් එළියට එන නිසා මේ ජෝඩුව හැරීව හොයාගෙන යනවා. පොලීසිය ගයි ටේටම් සම්බන්ධයෙන් රේ ලෙවීන්ගෙන් ප්‍රශ්න කරනවා වගේම එයාව සැක කරන බවත් පේනවා. කොහොමහරි මේගන්ට තමන්ගේ ප්‍රශ්න ටික පරීක්ෂක බෘම්ට කියනවා වගේම මේගන්ට උදව් කරන්නත් මයිකල් පොරොන්දු වෙනවා. මිනීමරු ජෝඩුවගෙන් බේරිලා හැරී කෙලින්ම එන්නේ මේගන්ගේ ගෙදරට. එතනදී ගොඩක් විනෝදන් ඉන්න හැරී ආපහු අන්තිම වතාවට එයාගේ කාර්යාලයට ආවාම අර ජෝඩුව එයාව මරලා දානවා. ඒ වගේම පරික්ෂක මයිකලුත් වැදගත් හෝඩුවාවන් කීපයක් හොයාගන්නවා වගේම මෙච්චර කල් කැසී එනකන් බලාගෙන හිටපු රේ කොහොමහරි එයාගේ ගෙදර හොයාගෙන ඇවිත් ඉන්න හැටි අපි අන්තිමට දැක්කා.
පරීක්ෂක මයිකල් වැදගත් සාක්ෂිකාරයෙක් හොයාගෙන යන විදිය අද බලාගන්න පුළුවන්. ඒ වගේම මෙච්චර කල් වෙයි කියලා බලන් හිටපු පැරණි පෙම්වතුන් දෙන්නා ඔන්න අද හම්බෙනවා. තවත් ඒ වගේ අපූරු සිදුවීම් කීපයක්ම අද සිද්ධ වෙනවා. තාමත් මේ අතුරුදහන්වීම් වල කිසි තොරතුරක් ලැබිලා තියෙන පාටක්නම් නෑ නේද? අපි ඉස්සරහට ඒ ගැන බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,552 downloadsDownload Stay.Close_.S01E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stay Close S01 Sinhala Subtitles
- #Stay Close Season 1 Sinhala Subtitles
- #Stay Close Sinhala Sub
- #Stay Close Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Ishara
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks jayawewa....!
Sahan Gayantha
thank you for the subtitle brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thanks Machan... Supiri.. Digatama Dennaaa