හරි එහෙනම්. හිමින් හිමින් පටන් ගත්තු නේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික මමයි, ප්‍රණීත් සහෝයි ගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේපල් වීදියේ අභිරහස විදිහට ඔයාලට ගෙන්නේ stranger things කතාමාලාවේ දෙවන කොටසයි. පළමු කතාවේ ඔයලා දැක්කනේ කොහෙන්ද ආපු තරුණියක්. ඒවගේම ඔයාලා දැක්කා විල් බයර්ස් නැතිවෙනවා. මේ එපියේදී විල්ව හ…

හරි එහෙනම්. හිමින් හිමින් පටන් ගත්තු නේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික මමයි, ප්‍රණීත් සහෝයි ගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේපල් වීදියේ අභිරහස විදිහට ඔයාලට ගෙන්නේ stranger things කතාමාලාවේ දෙවන කොටසයි.
පළමු කතාවේ ඔයලා දැක්කනේ කොහෙන්ද ආපු තරුණියක්. ඒවගේම ඔයාලා දැක්කා විල් බයර්ස් නැතිවෙනවා. මේ එපියේදී විල්ව හොයන චීෆ්ට ආරංචි වෙනවා මළසිරුරක් සම්බන්ධව. සැකකරන විදිහට ඒ විල්ගේ සිරුර. නමුත් විල් ගේ අම්මා මේක පිළිගන්නේ නැහැ. මේ එපියෙන් අතුරුදහන් ලැයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා.
අද මොකද වෙන්නේ කියලා දැනගන්න මේ එපිය බලන්න. එහෙනම් මම සමුගන්නවා. වැඩිය කියන්න දෙයක් නැහැ. කිව්වම කතාරසයත් යනවනේ. කතාව ගැන විස්තරයක් දිල්ශාන් කාලිංග කරපු නිසා නැවත කියන්න යන්නේ නැහැ. ඊලග කොටසෙන් මුණගැහෙමු. රැදී සිටින්න STRANGER THINGS සමගින්.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
59,678 downloadsDownload Stranger-Things-Episode-2.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
53 comments
Isuru
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
ස්තූතියි යසිරු සහෝ
3 වෙනි කොටසෙන් හමු වෙමුIsuru Akalanka
thank you!!!!!ithuru kotas walatath sub denakan balan innawa onna......bohoma pin
kaveen
patta machan.ikmanatama deela.mehemane sub denna ona.ithuru tikath ikmanatama denna.thanks...
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.kushani sanjula
Thnx Kolla Sub akt ... Patta kthawak Digatama krgena ymu........ Elzzzzzz
brayan
thx machn mekata sub ekak danna kiya kiya hitiye ...
brayan
'preacher' mekath pulwannnam sub ekak dendoo
නිරෝෂ්
ස්තුතියි යසිරු.ජයවේවා !
thathsara
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
kosala
pattai tnx sub 1ta
Chamara C
පට්ට බ්‍රෝ. ගොඩක් ස්තූතියි සබ් එකට ජය වේවා
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
අසිත
elama thanks
kawesha dissanayaka
thanks thanks
Mangala
thanx Free State of Jones 2016 denne kawadda ane ikmanata sub dendoooooooo
FuriUX!
ස්තූතියි සබ් එකට!
ලහිරු
Subtitles වැඩ නැ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
namal eranga
thanks bro....
Amila Mudalige
Thanks saho sub ekta
Tharaka Lahiru
Tnx sub ekata
Kaazz_bat
එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.
mindika
Thanks !!!!!!!!!!!
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
bis@456
12 MONKEYS SEASON 4 SUB DENNAKO PLEASE
Kawshan98
thanx
Lahiru Lakshan
thanks machn....
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Maduka
thanks sub ekata
Tharidu
ela
ravindu lavan
Ft
manulchandul
අද තමයි බලන්න පටන් ගත්තේ . කත්ව කොහොම්ද හොද්ද? තෑන්ක්ස් සබට
ලහිරු
Srt file එකේ මුකුත් නැනේ අයේත් අප්ලොඩ් කරන්න පුලුවන් ද
Rashan2N
Wada nha ne bn sub eka
Anonymous
වැඩ නැ මගේත්
L
ගොඩක් ස්තුතියි සබ් එකට
nimesh
sub eka wada nha
Shadow
Your subtitles are not working
Dewadithya
Thanks for Sub!
Vishwa sasanka
Thank you
Du
Sub eka weds ne machan
chasindu rochitha
subtitle eka wada na
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසියට...
Thilinda Randeera
ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤
Anonymous
Sub wada karanne natha
oshanda chathuranga
වැඩ නෑනෙ බන්
Hiran Ganepalla
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා.
Vimukthi udugoda
This subtitle is not working
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Advertisement

Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa