Watch Trailer

Arrow [S06 : E04] with Sinhala Subtitles | අන්තර්ජාලය වනසන හැකර් ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ අලුත්ම කොටහ.. සමාවෙන්න ඕන මේක ඊයෙම දෙන්න බැරිවීම ගැන.. මුලින්ම දෙයක් කියලම පටන්ගන්නම්කො.. ඔයාලට මෙතුවක් කාලයක් ඇරෝ රැගෙන ආපු කවිදු සහෝ කාර්යබහුල වීම නිසාවෙන් මින් ඉදිරියට ඔයාලට ඇරෝ අරන් එන වගකීම පැවරුනේ මට. මං මේක කරන්න ගත්ත එකට ඔහෙලා ස්තුති කරන්න හසන්ත…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ අලුත්ම කොටහ.. සමාවෙන්න ඕන මේක ඊයෙම දෙන්න බැරිවීම ගැන.. මුලින්ම දෙයක් කියලම පටන්ගන්නම්කො.. ඔයාලට මෙතුවක් කාලයක් ඇරෝ රැගෙන ආපු කවිදු සහෝ කාර්යබහුල වීම නිසාවෙන් මින් ඉදිරියට ඔයාලට ඇරෝ අරන් එන වගකීම පැවරුනේ මට. මං මේක කරන්න ගත්ත එකට ඔහෙලා ස්තුති කරන්න හසන්ත අයියට තමා. එයා තමා බලෙන්ම වගේ මේක මගේ ඇගේ ගැහැව්වේ.. මම පුළුවන් තරම් උත්සහ කරනවා ඇරෝ ආව දවසෙම දෙන්න. නමුත් මට ඒක පටන්ගන්න වෙන්නේ ශනාරා උපසිරැසිය ඉවර කළාට පස්සේ තමා. ඒ නිසා සුළු පමාවක් උනොත් ඉවසීමෙන් ඉන්ට කියලා ඉල්ලනවා. හොදා එහෙමනම් බලමුකෝ කතාව ගැන.

ඔන්න අද පටන්ගනිද්දීම අපේ දුෂ්ට ලෝරල් අක්කා අගරදගර පාලා මනුස්සයෙක්ව වසගයට අරගෙන ඒ මනුස්සයාව මරලා දානවා. ඇරෝ ටීම් එක මේ මනුස්සයා ගෙන හෙව්වත් කිසිම වැදගත් විස්තරයක් ලැබෙන්නේ නෑ. කම්මැලි පහේ රස්සාවක් කරන, ඒ හැටි සල්ලිබාගේ එහෙමත් නැති සමාජේ වැදගත්කමක් නැති පුද්ගලයෙක්ව තමයි ලෝරල් මේ විදිහට මරලා දාන්නේ. ඉතින් ටීම් එක ඔය ගැන හොයාගෙන යන්න යන්න ලෝරල් විසින් මරලා දාපු තවත් දෙන්නෙක්ව හොයාගන්නවා. ඒ දෙන්නත් කලින් කෙනා වගේම නොවැදගත් දෙන්නෙක්.

ඔන්න ඔය අලකලංචි සේරම අස්සේ ෆෙලිසිටි තවත් මරාලයක් දාගන්නවා. ඔහෙලට මතක ඇතිනේ අර හෙලික්ස් කියලා එහෙක එලේනා කියලා කෙල්ලෙක් ෆෙලිසිටිවත් එක්කාසු කරගෙන කේඩන් ජේම්ස් කියලා හැකර් කෙනෙක්ව හිරෙන් පන්නගත්තා. ආන්න ඒ එලේනා ෆෙලිසිටිගේ උදව් ඉල්ලගෙන එනවා කේඩන් හාදයා කරන්න යන මහා විනාශයක් නවත්තන්න. ඉතින් ෆෙලිසිටියා ටීම් එකටත් නොකියා හොරාට තමයි මේ වැඩේ කොරගෙන යන්න හදන්නේ. හැබැයි පස්සෙන් පහු බලද්දී ලෝරල් මරාගෙන යන මිනිස්සුත් කේඩන් ජේම්ස් කරන්න යන වැඩෙත් එකිනෙකට සම්බන්ධ වෙනවා..

හොදයි එහෙමනම් අද අපේ අළුත් ග්‍රීන් ඇරෝ සහ කණ්ඩායම මොනවගේ ව්‍යසනයක් නවත්තයිද කියලා ඔයාලම බලලා දැනගන්න. හැබැයි ඔලිවර් නැතිව ටීම් එකේ කිසිම ගතියක් නෑ කියලා හිතෙන්නේ මට විතරද ? හොදයි එහෙමනම් මං යනවා.. කස්ටිය කමෙන්ටුවක් එහෙම දාගෙන යමු එහෙනම්.. ඔබ සැමට ජයෙන් ජය…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

18,158 downloadsDownload Arrow-S06E04.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

18,158 downloadsDownload Subtitles34 KB

50 comments

  1. Chamith

    Thnx broo

  2. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  3. Viranga Dilshan

    Thanks machaooooooo

  4. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා

  5. nirodha uthpala

    Thx for sub maduwa digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  6. lahiru sandaruwan

    thank you maduka aiye...

  7. Eranga Sandaruwan

    බොහෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා

  8. rajee fernando

    arrow episodes baanna link ekk ewanno........... plzzzzzzzzzzz

  9. Thineth Deeghayu

    Thnkz mchn

  10. Ishanka

    Thanks bro

  11. charith

    sub ekata tnx bn...........

  12. tharindu

    thanks for sub
    Scorpion ekath sub danndo

  13. tharindu

    thanks for sub
    Scorpion ekatath sub danndo

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Brother007

    ty mcn..

  16. Kalum Dilshan

    Thankx bro..ada late una nada?nice work

  17. Heshan

    Thanks.

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…! වෙලාව අවුලක්නෑ සහෝ.පුලුවන් වෙලවාට සබ් එක කරල දෙන්න! ඔලිවර් නැතුව මෙලෝ වැඩක් නෑ..පුරුද්දට වගේ බලන්නේ මේ කොටස් ටික! බුදුසරණයි..

  19. Udara Damith B/K

    දන් සතියෙට ටීවී 3තුනක් කරනවද
    කොහොමද අප්පා ඕකට වෙලාව හොයාගන්නේ
    හොද හොරගේදියෙක් ආපුම ගානට වෙලාවට ඔලිවර් කාරයා ගේමට බහියි
    ෆෙලිසිටි අක්කා පවු .....

  20. tv series පිස්සෝ.....

    බොහොම ස්තූතියී සහෝ...මේ ගමන ගැම්මට යමු...අපි ඔක්කොමලා හදවතින්ම සුභ පතනවා.........

  21. Kasun Widusha

    Tnx mchoo

  22. Lakshan

    Thanks Bro.

  23. ලහිරු ප්‍රසාද්

    සබට තුති මචෝ
    මෙන්න ගත්තා.

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!

  25. Adithya

    බොහෝම ස්තූතියි උප සිරැසියට

  26. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  27. Yasas Perera

    Thank you for sub

  28. tharangani

    thanx

  29. Mahesh

    Sub ekata thanx

  30. Dilan*

    THankz sahooo.....

  31. pasindu de silva

    what the hell without oliver?

  32. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  33. Ashan Chathuranga

    Thanks bro

  34. janitha

    thank you

  35. Harindu Jayakody

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  36. D.Chamara

    bohoma sthuthi sahooo

  37. dileka

    thank for the sub

  38. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  40. supun

    ela ela mchn..thanks

  41. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි ...........

  42. Rajitha Lakmal

    Thanks bro

  43. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. oshanda

    බොහොම ස්තුතියි සහෝ

  46. Gayan_madushanka_

    Thanks

  47. PasinduBuddhipriya

    thanks

  48. Asithalakshan

    Elaa

  49. Sajithlakshan

    බොහොම ස්තුතියි සහෝ

  50. Aqua Man

    Thanks for your valuable service

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.