කොහොමද කට්ටයට දැන්නම් කතාව නැගලම යනවා ඔන්න කලින් සතියේ මතකනේ දැන් විල්ට ලග ලග සිද්ධි පේන්න අරන්. එයා ගොඩක් භය වෙලා ඉන්නෙ හෙවනැලි රාක්ෂයා එයාව අල්ල ගනී කියලා. දැන් කොහොමහරි විල්ගේ අම්මත් දන්නවා ආයෙම උඩු යටිකුරුවෙන් රාක්ෂයෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම හොපර් දාපු නීති කනකට ගන් නැතුව එලවන් යනවා මයික්ව බල…

කොහොමද කට්ටයට දැන්නම් කතාව නැගලම යනවා ඔන්න කලින් සතියේ මතකනේ දැන් විල්ට ලග ලග සිද්ධි පේන්න අරන්. එයා ගොඩක් භය වෙලා ඉන්නෙ හෙවනැලි රාක්ෂයා එයාව අල්ල ගනී කියලා. දැන් කොහොමහරි විල්ගේ අම්මත් දන්නවා ආයෙම උඩු යටිකුරුවෙන් රාක්ෂයෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම හොපර් දාපු නීති කනකට ගන් නැතුව එලවන් යනවා මයික්ව බලන්න. ඉතින් මතකයිනෙ එලවන්ට කේන්ති ගිහින් එයාගේ බලයත් පාවිච්චි කරනවා.
ඒ වගේම ජොනතනුයි නැන්සියි සැලසුමක් දියත් කරනවා හොව්කින්ස් ලැබ් එකේ වෙන දේවල් එළිදරව් කරන්න. කොහොමහරි එයාව අහු වෙනවා හොව්කින්ස් එකේ ඕව්න්ස්ට. එතනින් ගියාම ඩස්ටින්ගේ අලුත්ම යාලුවා ඩාර්ට්. දැන්නම් ඩාර්ට් උඩු යටුකුරුවෙ අනිත් සත්තු වගේම දරුණු වීගෙනයි එන්නේ. අද කොටසෙන් ඒක බලා ගන්න පුලූවන්. මතකනේ එලවන් එයාගේ අතීතය ගැන හොයන්න පටන් අරගෙන. එයාට හම්‍බවෙනවා යම් හොඩුවාවන් වගයක් සහ එයා මනසින් එයාගේ අම්මව දකිනවා. අපි බලමු මේ සතියේ එයාට එයාගේ අතීතයේ දේවල් හොයා ගන්න පුළුවන් වෙයිද කියලා. විල්නම් දිගටම චිත්‍ර අදිනවා දැන් හොපරුත් වැඩේට සෙට් වෙලා ඉන්නේ අපි බලමු විල්ගේ චිත්‍ර වලින් මොන වගේ අභිරහසක් විසදෙයිද කියලා. ගිය සතියේ අවසානයට පේන්නුවා මතක ඇති හොපර් ගොවිපලක් මැද වලක් හාරනවා වල ඇතුලෙන් හොපර්ව වැටුනේ කොහේටද කියලා දන්නවනේ? වෙනත් මානෙකට කිව්වොත් වැරදි නෑ.
ඉතින් කතාවට එන්න එන්නම රසවත් වගේම කුතුහලයත් එකතු වෙනවා. අද කොටසත් හොද හොද සෙල්ලම් වලින් පිරිලයි තියෙන්නේ එහෙනම් එකතු වෙන්න. ගිහින් එන්නම් ඔබට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
32,460 downloadsDownload Stranger-Things-S02E05.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
40 comments
Pavan
tharindu gunarathna
thanks thanks thanks
malith
sub ekataThanks
elaKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakshan
Thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට
S.K.Ruchiranga
Thzzz broo ilaga tikath iklmnta demu
Ravindu Rukshan
Thx
Amalka
එලම මචන් ඉතුරු කොටස් ටිකත් විගහට දියන්
අසිත
elama saho thanks
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ජයMalindu
Thanks Bro
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
06 වෙනි කොටසෙන් නැවත හමු වෙමුSachintha
Thanks For Sub
ඩිලාන් හසිත
තෑන්ක්ස් බ්‍රෝ සබට
එලමjanitha
thank you
LSM HUSKAA
ela maduwo thnks bro fargo s03 psse tika tika dapnko bn tama beluwe ne bn.
Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
umesh
sub ekata thanks. patta kathawak ....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
nilantha7
thanks
Devindi Sulochana
අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ් වල ටොරන්ට් එක මට හොයාගන්න බැහැනෙ මට උදව් කරන්න ප්ලීස්
Milinduprabash
ThnkQw..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Juanluis
ස්තූති සබට
Kawshan98
thanx bro
Lahiru Lakshan
thanks machn.....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata digatama sub denna
manulchandul
thanks sabata
chinthaka.max4
thankx machan
podda
Tnx bro
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි...
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
THISANGA
thank
niyemata thibb
pttlakshan
thanks ............................
Advertisement
Deyyane Menna Meekath Deela........ Ummaaah............ :')