Watch Trailer

Inhumans [S01 : E07] with Sinhala Subtitles | සහෝදරයෙක්ට එරෙහිව සහෝදරයෙක් මුහුණට මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිංඅන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනදකියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. ඔව් අද මං ගොර්ගාන් ගැන පොඩි විස්තරයක් කියන්නම්.හැමෝමදන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා…

සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිංඅන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනදකියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. ඔව් අද මං ගොර්ගාන් ගැන පොඩි විස්තරයක් කියන්නම්.හැමෝමදන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා දන්නවනෙ මෙයා ඇවිත් බ්ලැක්බෝල්ට්ගෙ ඥාති සහෝදරයෙක් කියලා. ඒ කොහොමද කියලා මං කියන්නම්. ගොර්ගාන්ගෙ දෙමව්පියොවෙන්නෙ Korath සහා Milena. ඉතිං Korath කියන්නෙ Agon ගෙ එහෙමත් නැත්නම් ඉන්හියුමන්ලගෙකලින් රජතුමාගෙ එහෙමත් නැත්නම් තේරෙනම සිංහලෙන් කිව්වොත් බ්ලැක් බෝල්ට්ගෙ තාත්තටසහෝදරයෙක් වෙන කෙනෙක්. දැං තේරුණානෙ කොහොමද ඥාති සහෝදරයෙක් වෙන්නෙ කියලා. ඔන්නඔය හේතු කාරණා නිසා තමයි ගොර්ගන් රාජකීය පවුලෙ සාමාජිකයෙක් වෙන්නෙ.

ගොර්ගාන් කියන්නෙ බොහොම ශක්තිමත් කෙනෙක්. ඒ වගේම තමා මෙයාගෙ හමත් සාමාන්‍යමනුස්සයෙකුගෙ හමට වඩා ඝනකමින් වැඩියි. ආයෙ ඉතින් මං කියන්න දෙයක් නෑනෙ. මෙයාගෙ හැකියාවන්තියෙන්නෙ කකුල් වල. මොකද මෙයාගෙ පාද පිහිටලා තියෙන්නෙ කුර ආකාරයට. ඔයාලට බලා ගන්නරූපයක් එකතු කරන්නම්කො.

මෙයාගෙ මේ පාද වලින් එයාට හැකියාව ලැබෙනවා කෙනෙකුට හෝ යම් දෙයකට පහර දීලා විශාලප්‍රමාණයේ හානියක් කරන්න වගේම පොලොව මත වැරෙන් පහර දීම මගින් භූ කම්පන ඇති කිරීමෙහැකියාවත් මෙයාට තියෙනවා. මේ කොටස නම් අපි හොදටම කතාව තුල දැක්කනෙ නේද. තවත්කියනවනම් ගොර්ගාන්ට හැකියාව තියෙනවා රිච්ටර් පරිමාණයේ 7.5 වගේ වෙන භූ කම්පන ඇති කරන්න. එතකොට හිතන්න මෙයා කොහොම නම් ශක්තිමත් කෙනෙක්ද කියලා. ඒ මොන දේ වෙතත් ඉතින් පහු ගියකොටසෙදි ගොර්ගාන්ගෙ අවසානය සිද්ද වුනා.

මංඉහත කොටසින් කිව්වෙ හැම සෙට් එක්කම වගේම රාජකීය පවුලෙත් ආතල් එකක් දීලා විනෝදෙන්ඉන්න පොරක් ගැනනෙ. ඉතින් ඔය සේරම ගොං ආතල් දෙන උන් අතරෙ හැම සෙට් එක්කම ඉන්නවා ඒදෙන ගොං ආතල් වලින් වෙන වැරදි එහෙමත් නැත්නම් වෙන්න යන මහ විනාශ නවත්තන මොලේ පාවිච්චිකරලා වැඩ කරන ජාතියෙ පොරක්. ඉතිං රාජකීය පවුලෙ ඒ තැන හොබවන්නෙ කර්නාක්. මං ඔයාලටකර්නාක් ගැනත් පොඩි විස්තරයක් කියන්නම්.

කර්නාක්ගෙ සහෝදරයා තමයි ට්‍රයිට්න් කියන්නෙ. ඔව් අර මුල්ම කොටසෙ වෙඩි කාලෙ මලේ, අන්න එයා.ට්‍රයිට්න් පුංචි වයසෙදිම තමයි ටෙරිජන් වලට නිරාවරණය වෙලා තියෙන්නෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහටට්‍රයිට්න්ට ලැබුනෙ කොළ පැහැති හමක්. හැමෝම දැන් දන්නවනෙ ටෙරිජන් වලට නිරාවරණ වුනාම ජානවිකෘතිතා ඇති වෙනවා කියලා. ඉතිං ඔය හේතුව නිසාම කර්නාක්ගෙ දෙමව්පියො කර්නාක්ට ටෙරිජන් වලටනිරාවරණ වෙන්න අවස්ථාවක් ලබා දීලා නෑ. දැං බලයි එහෙනං කොහොමද යකෝ මූට බලයක් තියෙන්නෙකියලා. හිටහල්ලා මං එතෙන්ට එන්නම්. ඒ වෙනුවට කර්නාක්ගෙ දෙමව්පියො කරලා තියෙන්නෙ මෙයාවමාෂල් ආ(ර්)ට් වලට යොමු කරපු එක.කර්නාක් කියන්නෙ පූජකයෙක් වගේම දාර්ශනිකයෙක් වුන Manderසහා සාගර ජීව විද්යාඥවරියක් වුන Azur ගෙ දෙවනි පුත්‍රයා.[පළවෙනියා තමා ට්‍රයිට්න්.] කර්නාක්ව Tower of Wisdom වලට යවලා තියෙනවා විවිධ ශාරීරික හා මානසික පුහුණුවක් ලබන්න වයස අවුරුදු 18 වෙනකල්ම. Tower of Wisdom කියන්නෙ හිමාලයෙ පිහිටලා තියෙන ආරාමයක්. 

අපි දැන් බලමු මෙයාට තියෙන හැකියාවන් මොනවද කියලා. කර්නාක්ට හැකියාව තියෙනවා එයාගෙ අවට ඉන්න ඕනම පුද්ගලයෙකුගෙ වගේම අවට තියෙන වස්තූන්වල දුර්වල තාවන් හදුන ගන්න. ඒ වීක් පොයින්ට් එහෙමත් නැත්නම් දුර්වල තැන් වලට පහර දීමෙන් හරි පීඩනයක් එල්ල කිරීමෙන් හරි මෙයාට වඩා ශක්තියෙන් ප්‍රබලකෙනෙක් වුනත් නැවැත්වීමෙ හැකියාව කර්නාක්ට තියෙනවා. අපි කර්නාක්ගෙ හැකියාවන් පිළිබඳව නම් කතාව ඇතුලෙ ඕන තරම්දැක්කා. මෙයාට තියෙන හික්මීම වගේම මාෂල් ආට් පිළිබඳ දැනුම නිසා නිරුත්සහයෙන්ම මේ දේවල් කරන්න හැකියාව තියෙනවා. අනික් ඉන්හියුමන්ලට වගේ මෙයාට කිසිම අකාරයකය සුපර්හියුමන් පවර්ස් ඒ කියන්නෙ ශක්තිමත් බව වගේ දේවල්, ඒ වගේ පවර්ස්මෙයාට නෑ. හරියටම කිව්වොත් කිසිමදාක මෙයා ටෙරිජන් වලට මුහුණ දීලා නෑ වගේ. අපි කතාව තුලත් මෙයාගෙ ශක්තිමත් බවක්දැකගන්න ලැබුනෙ නැ. ඒ වෙනුවට මෙයාට තියෙන්නෙ, යම් කෙනෙකුගෙ හරි වස්තුවක හරි දුර්වල තාවන්, සැලසුම් වල ඇති වෙන්නපුළුවන් වැරදි, වගේ තවත් විශේෂතා හදුනාගැනීමට ඇති හැකියාවක්. මෙයා ටෙරිජන් වලට මුහුණ දීපු කෙනෙක් ඒත් අනික්ඉන්හියුමන්ලට තියෙන සුපර්හියුමන් පවර්ස් මෙයාට නෑ. ඒකයි කිව්වෙ කවදාවත් ටෙරිජන් වලට මුහුණ දීලා නෑ වගේ කියලා. එහෙනංඔය ඇතිනෙ නේ කිව්වා.

ඔන්න මම පොරොන්දු වුනා වගේම ගිය සතියෙ බැරි වුන එකට හිලව් වෙන්න මේ සතියෙ ලිපිය දුන්නා. එහෙනම් තවත් චරිත දෙකක්ඉතුරුවෙලා තියෙනවා. ඒ දෙන්නා ගැන ඉතින් වෙන වෙනම කියනවට වඩා එකටම කියන එක හොදයි. කොහොමත් ඉතින් තවකොටසයිනෙ කතාවෙත් ඉතුරුවෙලා තියෙන්නෙ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,861 downloadsDownload Marvels-Inhumans-S01E07.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

3,861 downloadsDownload Subtitles26 KB

32 comments

  1. Udara Damith B/K

    ela

  2. Udara Damith B/K

    මන් අද එක
    මේවගේ සීරියස් එකක් එක සීසන් එකකින් මාවල්ලා නැවැත්තුවේ මන කෙන්ගේදියකටද මන්දන්නේ නෑ
    අනිත් සමහර ඒවාට වැඩිය මේක නියමයිනේ

  3. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා…

  4. Dulan randika

    thax for the sub

  5. Dulan randika

    Ubata berida bn legend of tomorrow walata sub denna puluwannam loku deyak bn

  6. nirodha uthpala

    Last epitaph ikmanatama demu thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  7. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  8. Amalka

    Thanks sub ekata

  9. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා

  10. උදාර දිල්ශාන්

    සබ් එකට තුති සහෝ
    එලම

  11. Sachintha

    Thanks For Sub

  12. ඩිලාන් හසිත

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු

  13. Himaru

    Thanks

  14. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  15. Tharaka Lahiru

    Tnq mcn

  16. Ravindu Rukshan

    Thx

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ලිපියත් පට්ට බන්. මේ කරුනු ගොඩක් වටිනවා කතාව ගතියට බලන්න..ජය වේවා!

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. Sudarshi Ekanayake

    පොඩ්ඩක් කලින් සබ් එක දුන්නොත් එහෙම මොනා හරි වෙයි හොඳේ බලාගෙන

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. විනෝද් විදුශ්ක

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    සීසන් ෆයිනල් එපියෙන් ලබන සතියේදී හමු වේමු

  22. රුවින් ආමින්ද

    ස්තූතියි සහෝ
    #ජය

  23. ම්තුල් ලක්ශිත

    සබ් එකටත්, ලිපියටත් ස්තූතියි සහෝ
    එලම

  24. මලිත් සංදීප

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  25. Nadeera

    Tnx Bro Sub ekata...

  26. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    8 වෙනි ( අවසාන) කොටසෙන් හමු වෙමු

  27. සචින්තන මදුශාන්

    මේක බලාපොරොත්තු උන තරමින් තිබුනෙ නැති උනත්
    සහෝගෙ සිංහල උපසිරැසි එක්ක ආසාවෙන් බැලුවා
    ගෝඩාක් ස්තූතියි සහෝ අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරමින් මේ කරන සත්කාරයට
    ජයම වේවා

  28. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  29. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි ...........

  30. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි ...........

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.