Watch Trailer

Stranger Things [S02 : E07] with Sinhala Subtitles | අතුරුදහන් වූ සහෝදරිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කස්ටිය. ඔන්න 7 වෙනි කොටසත් ගෙනාව. මේක කරන්න හිටියේ නම් යසිරු. ඒත් 4 වෙනි කොටස කරාට පස්සේ කතාවට රහ වැටුන පාර මටත් තව කොටසක් කරන්න හිතුන. වැඩ තිබුනෙත් නැති නිසා ඉල්ලගත්තට මොකද පස්සේ වැඩ ගොඩක් සෙට් උනා. ඒ නිසා පොඩ්ඩක් විතර ප්‍රමාදත් උනා දෙන්න හිතන් උන්න දවසට වඩා. ඉතින් කතාව පැත්තට ගියොත්,…

ඉතිං කොහොමද කස්ටිය. ඔන්න 7 වෙනි කොටසත් ගෙනාව. මේක කරන්න හිටියේ නම් යසිරු. ඒත් 4 වෙනි කොටස කරාට පස්සේ කතාවට රහ වැටුන පාර මටත් තව කොටසක් කරන්න හිතුන. වැඩ තිබුනෙත් නැති නිසා ඉල්ලගත්තට මොකද පස්සේ වැඩ ගොඩක් සෙට් උනා. ඒ නිසා පොඩ්ඩක් විතර ප්‍රමාදත් උනා දෙන්න හිතන් උන්න දවසට වඩා.

ඉතින් කතාව පැත්තට ගියොත්, අද කතාව සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ එල්ගේ වටේ. මතක ඇතිනේ එල් එයා එක්ක දේදුනු කාමරේ ඉඳපු කෙනාව හොයාගෙන ගියා කියල. ඉතිං එයාව හොයාගන්න හැටි, හොයාගත්තට පස්සේ වෙන දේවල්. ඕව එක්ක තමයි කතාව ගෙවිල යන්නේ.

අද කොටසේ ඒ හැටි විස්තර කරන්න දෙයක් නෑ. මොකද මම විස්තර කරන්න ගියොත් බලන්න තරම් දෙයක් නැති වෙන්න පුළුවන්.

අනිත් කොටස් වලින් හමුවෙමු. ජයවේවා!!

“ඔබ ඔබගේ නිසි අරමුණ සොයාගත යුතුයි”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

31,250 downloadsDownload Stranger-Things-S02E07.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes                     Next Season >>

Subtitles

31,250 downloadsDownload Subtitles22 KB

38 comments

  1. Ravindu Rukshan

    Thx

  2. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    ඉක්මනට ඉතුරු 2ක ටත් දෙන්න සබ්
    ඉන්න බෑ

    බොහොම ස්තුතියි ,,,.......!
    ♥♥♥♥♥♥

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  3. Sam

    Sub එකට thankz...පරක්කු කලා ඇති නේද??? ඉතුරු episode දෙකටත් ඉක්මනටම sub දෙමු...අමාරුවෙන් බලන් ඉන්නේ...

    1. THISANGA

      Season 4 awt psse
      Thm season 2 bln mt ok gnk newy

  4. Sandun

    Subata thanks. Jaya wewa

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  6. tharindu gunarathna

    thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  9. Dushan

    Thank for sub

  10. malith

    Thanck you digatama sub demu

  11. Hesh

    thanks bro

  12. Lahiru Rasadun Wickramasinghe

    ජයවේවා

  13. silva

    thanz bro anith tikth ekmta denn

  14. nisha

    Thanks....

  15. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……

  16. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ..

  17. Sahan Sithumina

    sub ekata thanks. ithuru episode tikath denakan balagena innawa

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. nuwan

    thanks bro

  21. tharindu gunarathna

    epi 8-9- sub plz

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. mfm yaseen

    Anith episode eketh sub dennako

  24. HESH

    8 ,9 naddooo

  25. Night Watchman

    Sub den nadda bn ithuru epi 2ta

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  27. nilantha7

    thanks

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  29. Lahiru Lakshan

    thanks machn.....

  30. Rajitha rodrigo

    Thanks bro

  31. Hashan M. Priyadarshana

    Thank you bro

  32. chinthaka.max4

    thankx machan

  33. podda

    Tnx bro

  34. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  35. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි

  36. THISANGA

    Supiriyt thibb thnx
    Dhigtm krgen ynn

    1. Anonymous

      Tnx fot subtitle

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.