Tyrant (ක්‍රෑර පාලකයා) කතා මාලාවේ දෙවෙනි සමයේ 5 වැනි කොටස තමයි මේ. මේක Tyrant කතාමාලාවට මම ලබාදෙන අවසාන උපසිරැසිය වෙයි සමහරවිට. මට අධ්‍යාපන වැඩකටයුතු එක්ක මේක දිහටම ලබාදෙන්න අපහසුවක් ඇතිවෙලා තියෙනව. ඒක නිසා වෙන කෙනෙක් මේකට උපසිරැසිය ලබාදෙයි මං හිතන විදිහට නම්. එහෙම නැත්නම් සැප්තැම්බර් මාසයේ මුලම අන…
Tyrant (ක්‍රෑර පාලකයා) කතා මාලාවේ දෙවෙනි සමයේ 5 වැනි කොටස තමයි මේ. මේක Tyrant කතාමාලාවට මම ලබාදෙන අවසාන උපසිරැසිය වෙයි සමහරවිට. මට අධ්‍යාපන වැඩකටයුතු එක්ක මේක දිහටම ලබාදෙන්න අපහසුවක් ඇතිවෙලා තියෙනව. ඒක නිසා වෙන කෙනෙක් මේකට උපසිරැසිය ලබාදෙයි මං හිතන විදිහට නම්. එහෙම නැත්නම් සැප්තැම්බර් මාසයේ මුලම අනිත් උපසිරැසි මම ලබාදෙන්නම්.
පරක්කු වුන එකේ බයිලා නැතුව කතාව පොඩ්ඩක් කියන්නම්. ජමාල්ට විරුද්ධව ඉහාබ් රෂීඩ් තවත් කල්ලියක් එක්ක එකතුවෙලා යුද්ධය පටන්ගත්තනෙ. අද යුද්ධය බලන්නත් පුළුවන්. ඒවගේම බසාම් අබුඩීන් වලින් පිටවෙන්න හිතාගෙන හිටියත් පස්සෙ කිසියම් සිදුවීමක් නිසා ආයෙත් පිට නොවෙන්න තීරණය කරනවා. ඇයි ඒ? බලන්නකො එහෙනම්. මම සමුගන්නවා. ආයෙ Tyrant වලින් හමු නොවේවි. හමු වුනත්, නොවුනත් ඔබටයි මටයි බයිස්කෝප් අඩවියටයි සියල්ලන්‍ටම ජයෙන් ජය!
03E65BED2B894772DDCD414E45D6CF2CD05D5822 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
804 downloadsDownload Tyrant_S02E05_baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
9 comments
R.D
Ravin
Thanks for Sub
harsha
ස්තූතියි සහෝ වැඩේට ඔන්න එහෙනම් බාගන්නවා. අධ්‍යාපන කටයුතු සාර්තකවේවා!! ජයවේවා
Achintha Sameera
රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
එල කොල්ලේක් ආJeewantha
Thanks,
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
සහෝට බැරි උනොත් වෙන කෙනෙක් හරි දුන්නොත් හොදයි..
මොකද දැන් තමයි නියම තැනට කතාව ආවේ..
සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tyrant [S02 : E05] | යුද්ධය ඇරඹුණා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Tyrant-SE2-.jpg)

ඔන්න එහෙනම් හා හා පුරා කියලා ඉස්සෙල්ලම බාගන්නවෝ .......බොහොම ස්තුතියි උපසිරසියට................