පිලිප් ව එදා පැහැරගෙන ගියානේ ප්‍රාණ ඇපකරුවෙක් විදිහට මැකේනා, ගුවන් තොටුපලේදී. මතකනේ මයිකල් ට ඉලක්කය ගන්න නම් බැරි වුණා. මොකද දන්නවනේ අර එදා අල් සුහාරි එනවා කියලා හිතාගෙන ජේම්ස්ගේ රහස් ගුවන්තොටුපලේදී වහලෙන් වැටිලා රසායන ද්‍රව්‍යක් ගෑවුණු නිසා. නමුත් තවම කවුරුවත් දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් තාම මයික…
පිලිප් ව එදා පැහැරගෙන ගියානේ ප්‍රාණ ඇපකරුවෙක් විදිහට මැකේනා, ගුවන් තොටුපලේදී. මතකනේ මයිකල් ට ඉලක්කය ගන්න නම් බැරි වුණා. මොකද දන්නවනේ අර එදා අල් සුහාරි එනවා කියලා හිතාගෙන ජේම්ස්ගේ රහස් ගුවන්තොටුපලේදී වහලෙන් වැටිලා රසායන ද්‍රව්‍යක් ගෑවුණු නිසා. නමුත් තවම කවුරුවත් දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් තාම මයිකලගේ රුදිර පරීක්ෂණ චාගයක් කරගෙන යනවා, එකේ ප්‍රථිඵල ලැබුනෙත් නැහැ. අද කොටසේ තමා හොදම හරිය. අපි කවුරුත් නොදන්න දේ තමා පිලිප්ට පුතෙක් හිටියා කියන එක. එයාව IRA එකෙන් තමා මරලා තියෙන්නේ. නමුත් මැකේනා විතරයි ඒක දන්නේ. පිලිප්ව මැකේනා අරන් ගිහින් ප්‍රශ්න කරනවා මොකද පිලිප් මොනවාහරි දන්නවා ඇති කියලා. එතනදී පිලිප් කියනවා තානාපති කාර්යාලයේ මුලපත්‍ර වෙනස් කරලා තියෙන්නේ කියලා. මේ නිසා තව තවත් පිලිප්ගෙන් වද දිදී ප්‍රශ්න කරනවා. නමුත් පිලිප් මුලපත්‍ර ගැන විස්තර කිව්වොත් මැකේනා කියන්නම් කියනවා පිලිප්ගේ පුතාව මරපු කෙනාව. පිලිප් මුලපත්‍ර ගැන කියයිද? එතකොට පිලිප්ට දැනගන්න ලැබෙයිද එයාගේ පුතාව මැරුවේ කවුද කියලා? මැකේනා ඊළගට පහර දෙන්න යන්නේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට. නමුත් ඒක කරන්න පුලුවන් වෙයිද? ප්‍රහාරය වලක්වාලීමට පුලුවන් වෙයිද section 20 එකේ කට්ටියට? ඒ මුලපත්‍ර බිදින්න පුලුවන් වෙයිද මැකේනා ඇතුළු කට්ටියට? ඒකේ තියෙන්නේ මොනවාද?
මේ කොටසත් බලලම ඉන්නකො. මිලග කොටසින් ඉක්මනින් හමුවෙමු .. ජය..!!
194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,758 downloadsDownload Strike-Back-04x06-baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
ඉසුරු දිල්ශාන්
Elderman
Maru.. thawa 4i neh
malinda
niyamai saho.subata thanks.
චාරුක ඉඳුනිල්
නියමයි නියමයි.කියලා වැඩක් නෑ සබ් එක ගැනනම්.සුපිරි.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
Thanks saho.jaya wewa!!!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S04 : E06] | මිලග ප්‍රහාරය බ්‍රිතාන්‍ය එම්බසියට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

තෑන්ක්ස් සහෝ!
එල!