Watch Trailer

True Detective [S02 : E04] | වෙඩි හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස උපසිරැසි ගන්වන්නත් ආසිරි ප්‍රියන්ත සහෝගේ සහයෝගය ලැබුන නිසා ඔහුටත් ස්තූති වන්ත වෙන ගමන් ඔයාලට පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. පහුගිය කොටසේ අවසාන හරියේ කාර් එකට ගිනි තියලා පැන යන පුද්ග…

True Detective SE2-3

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස උපසිරැසි ගන්වන්නත් ආසිරි ප්‍රියන්ත සහෝගේ සහයෝගය ලැබුන නිසා ඔහුටත් ස්තූති වන්ත වෙන ගමන් ඔයාලට පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්.

පහුගිය කොටසේ අවසාන හරියේ කාර් එකට ගිනි තියලා පැන යන පුද්ගලයව ඔයාලට මතක ඇතිනේ? පරීක්ෂක බෙසිරිඩීස් සහ වැල්කොරෝ විසින් ඔහු පස්සේ ලුහු බැන්දත් ඔහුව අල්ලගන්න අමාරු වෙනවා. බෙසිරිඩීස් උපකල්පනය කරනවා ඔහු තමයි මිනීමරුවා කියලා. ඒ වගේම ෆ්‍රෑන්ක් විසින් තමන්ගෙ සගයින් ඝාතනය කරන කෙනාව හොයාගන්න සෑහෙන්න පරිශ්‍රමයක් දරනවා. ඒ අතරේ වැල්කොරෝගෙ පස්සෙන් ඔහු කල ඝාතනයක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් පන්නනවා. බෙන් කැස්පර්ගෙ දුරකථන වාර්තා අනුව නගරාධිපතිගේ නිවසට ගොස් පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් බෙසිරිඩීස් සහ වුඩ්රොෆ් සමග නගරාධිපතිතුමා අමනාපයෙන් පසු වෙනවා. ඒ වගේම වැල්කොරෝ ගෙ සෞඛ්‍ය තත්වයත් යහපත් මට්ටමක නෑ.

මෙවර කොටසෙදි ‍අපේ පරීක්ෂකවරුන්ට බෙන් කැස්පර් ඝාතනය සම්බන්ධයෙන් තවත් අළුත් ප්‍රභල හෝඩුවාවක් ලැබෙනවා. බෙන් කැස්පර්ට අයත් බඩු වගයක් උගස් බඩු කඩේක තිබිලා හොයාගන්න අපේ පරීක්ෂකවරුන්ට ඒ බඩු උගස් කරපු පුද්ගලයත් එම කඩේ තියෙන ආරක්ෂිත කැමරා මාර්ගයෙක් හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ ෆ්‍රෑන්ක් විසින් නැවතත් තමන්ට ලාභ උපයන්න පුළුවන් නීති විරෝධී ව්‍යාපාරයන් හා සම්බන්ධ වීමට උත්සාහ දරනවා. ඒ අතරේ පරීක්ෂක බෙසිරිඩීස්ට නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

ඉතිං යාළුවනේ… කවුද මේ බෙන් කැස්පර්ගෙ බඩු උගස් තියන පුද්ගලයා? ඔහු හා බෙන් කැස්පර් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ආදායම් උපයගන්න හිතාගෙන ෆ්‍රෑන්ක් විසින් නැවතත් අවතීර්ණ වෙන නීතිවිරෝධි ව්‍යාපාර මොනවද? පරීක්ෂක බෙසිරිඩීස් ට මුහුණ දෙන්න සිදු වන අකරතැබ්බය මොකක්ද? මොකක්ද මේ වෙඩි හුවමාරුව කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

True Detective (2014) on IMDb

 

 

368 MB කොපිය මෙතනින් බාගන්න 582E0B49E65FFAD71B1285B8F21DA8DF57866435 447 MB කොපිය මෙතනින් බාගන්න 27675DE10D59831EDD878248C96007FD7EDA9E90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,410 downloadsDownload True_Detective_S02E04_baiscopelk.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes              Next Episode>>              

Subtitles

1,410 downloadsDownload Subtitles63 KB

20 comments

  1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි හොඳේ දිනිදු සහෝ...
    කතාව නම් දැන් නගලම යනවා..
    අනික මම මේකට කල උදව්වක් නැහැ..
    සබ් එක ඉක්මනට දෙමුයි කියන එක තමා මම කල උදව්ව..
    එහෙනම්..
    ජය වේවා&gt;.
    ආයේ සැරයක් බලන්න ඕනේ..

  2. achi

    Thanks bro!

  3. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D මෙන්න සබ ගත්තා :) ජය වේවා !!

  4. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු. ජය වේවා !

  5. roshan

    thank you.................................................................................

  6. සුපුන් බුද්ධික

    කතාවනම් දැන් එලටම යනවා..
    බලමුකො එහෙනම් මොකද වෙන්නෙ කියලා..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    කතාව එලටම යනවා!
    ජයවේවා!

  8. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. thisal

    තෑන්ක්ස් සහෝ!

  10. sajeevi

    thanks

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. prabhath

    thanks saho 368 mb copy ekata sub galapenne bana kattiya 477 copy eka baganna digatama karamu sao thanks godak

  13. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  14. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hasanka Sanjana

    Keep it up bro !!!!!!! Thank you so much !!!!

  16. jessybmlt

    pahara machoooooooooooooo

  17. Nirosha Nirosha

    thanks

  18. MAALnath

    Thanks ..............good luck ........................

  19. Anonymous

    Thanks

  20. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.