මැරෙයිඩ් මැකේනා හා එයාගේ තවත් කෙනෙක් එක්ක එදා, දත්ත ටික දෘඩ තැටියකට දාගෙන ගියා. නමුත් මැරෙයිඩ් එයාගේ කෙනාව යවලා. ඇය විසින්ම කොටු වෙලා ප්‍රශ්න කර කර ඉද්දි, ඇයට ලියෝ වෙඩි තිබ්බනේ. නමුත් දෘඩ තැටිය වෙන කෙනෙක් අතට පත් වුණා. ඇත්තටම කිව්වොත් මුලපත්‍ර වෙනස් කරලා තිබුනේ නැහැ. ඒ නිසා ආයෙමත් මුලපත්‍රය ආරක්ෂිත…
මැරෙයිඩ් මැකේනා හා එයාගේ තවත් කෙනෙක් එක්ක එදා, දත්ත ටික දෘඩ තැටියකට දාගෙන ගියා. නමුත් මැරෙයිඩ් එයාගේ කෙනාව යවලා. ඇය විසින්ම කොටු වෙලා ප්‍රශ්න කර කර ඉද්දි, ඇයට ලියෝ වෙඩි තිබ්බනේ. නමුත් දෘඩ තැටිය වෙන කෙනෙක් අතට පත් වුණා. ඇත්තටම කිව්වොත් මුලපත්‍ර වෙනස් කරලා තිබුනේ නැහැ. ඒ නිසා ආයෙමත් මුලපත්‍රය ආරක්ෂිතව ෆයර්වෝල් තුනක් හරහා වෙනවම තියනවා. මේ ෆයර්වෝල් තුන කැඩුවට පස්සේ අර නේටෝ එකේ දත්ත සකසලා ගන්න පුලුවන්. මේක කරන්න ලේසි නැහැ. බ්ලැක් බේයර් කියලා හිරගෙයක් තියෙනවා. එකේ ඉන්නවා ඇන්ඩර්සන් කියලා පොරක්. ඔහු හැකින් සම්බන්ධයෙන් ලොකු වැඩ්ඩේක්. නමුත් මෙහෙ ඉන්න සිරකරුවෙක්. ඔහු ෆයර්වෝල් තුනම කඩලා දෙන්න තමා හදන්නේ. ඔහු ඒ ෆයර්වෝල් තුනම කඩයිද? ඒවගේම ඔහු මේක කරන්නේ ඔහු අදුරන කට්ටියක් පැහැරගෙන ගිහින් තියෙන නිසා. ඒ කියන වැඩේ කලේ නැත්තම් ඔවුන්ව මරනවා යයි කියලා. ඒ ආතර් තමා මයිකල් හා ස්කොට් වැරදි වැඩක් කරලා හිරේ ගිහින් මේ වැඩ ඔක්කොම නවත්තලා ඇන්ඩර්සන් එකක්ම එලියට අරගෙන එන්න තියෙන්නේ. එයාලට ඒක හරියට කරගන්න පුලුවන් වෙයිද? ඒවගේම කමාලිට දැන් දැන් ගොඩක් තර්ජන තියෙනවා, මොකද ඔහු අල් සුහාරිට ද්‍රෝහී වෙලා ඉන්නේ කියලා හිතලා. ඔහුට මොන වගේ අනතුරු වළට මුහුණ දෙන්න වෙයිද?
අද කොටසත් බලලම ඉන්නකො. ඊලග කොටසින් හමුවෙමු..! ජය..!!
194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,657 downloadsDownload Strike-Back-04x07-baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
achi
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
malinda
thanks saho.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Migz
Google URL shortener
Chamara Sampath
ඔය තියෙන URL එක Google Search කරලා ගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
Thanks saho.jaya wewa!!!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S04 : E07] | ප්‍රිසන් බ්‍රේක්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

ස්තුති චාමර සහෝ!!!