Watch Trailer

24 [S07 : E23] with Sinhala Subtitles | තවත් උගුලක්… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ කොටස බලන්න ඇතිනේ. ජැක් සහ පිරිස සමත් වෙනවා වොෂින්ටන් වලට එල්ල කරන්න ගිය ජීව අවි ප්‍රහාරය වළක්වන්න. ඒ වගේම ඒ නිසා නිකන් ත්‍රස්තවාදියෙක් වෙන්න උන මුස්ලිම් ජාතිකයත් ඒ නරක නාමයෙන් බේරාගන්නවා. දැන් දුම්රිය ප්‍රහාරය වැලක්වුවා. ඒ වගේම ටෝනිව අල්ලගන්නත් ජැක් සහ CTU කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කලින්…

24SE7

ඊයේ කොටස බලන්න ඇතිනේ. ජැක් සහ පිරිස සමත් වෙනවා වොෂින්ටන් වලට එල්ල කරන්න ගිය ජීව අවි ප්‍රහාරය වළක්වන්න. ඒ වගේම ඒ නිසා නිකන් ත්‍රස්තවාදියෙක් වෙන්න උන මුස්ලිම් ජාතිකයත් ඒ නරක නාමයෙන් බේරාගන්නවා. දැන් දුම්රිය ප්‍රහාරය වැලක්වුවා. ඒ වගේම ටෝනිව අල්ලගන්නත් ජැක් සහ CTU කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කලින් කොටසේදී දකින්න ඇති කිම්ගේ පස්සෙන් ටෝනිගේ පිරිසක් ලුහු බඳිනවා. එයාල ඉන්නේ කිම්ව ඇමක් විදිහට පාවිච්චි කරන්න බලාගෙන. 

මේ කොටස දිවයන්නේ උදෑසන 6 සහ 7 කියන පැය තුලයි. අද කොටසත් ක්‍රියාදාම සහිත කොටසක්. ටෝනිව අල්ලගත්තට එයාව වැඩි දුරක් ජැක්ට අරගෙන යන්න වෙන්නේ නැහැ. මොකද කිම් හින්දා. එහෙම වෙන්න හේතුව කිම් ළඟ ටෝනිගේ මිනිස්සු ඉන්න නිසා. ඒ වගේම ජැක්ට සිද්ධ වෙනවා නීතියට පිටින් යමක් සිද්ධ කරන්න කිම් වෙනුවෙන්. ඒ වගේම කිම්ටත් ගුවන් තොටුපලේදී ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. 

එහෙනම් අදට සමුගන්නවා. ආයේ හෙට උදේට අන්තිම කොටස සමඟින් මුණගැහෙමු. හැමෝටම ජය වේවා !!.

24 (2001) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

24 Season 7 Complete S07  ADreaNaL පිටපත් සඳහා අදාළ වේ.

943 downloadsDownload 24-S07E23.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

943 downloadsDownload Subtitles27 KB

9 comments

  1. නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

  2. prasad

    thanks

  3. prasad

    Season 08 th puluwan nam ikmanata sub denna. Ekawara denna puluwan nam godaak hoday. plz............

  4. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් හසන්ත සහෝ!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.