Watch Trailer

Teen Wolf [S05 : E05] | රෞද්‍ර වෙදදුරෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 05 වන කොටසයි. පසුගිය කොටස නැවත කෙටියෙන් මතක් කලොත් අපි දැක්කා රෞද්‍ර වෙදදුරෝ ඩොනවන් පැහැර ගෙන ගිහිල්ලා ඔහුවත් අමුතුම ජීවියෙක් බවට හැරෙව්වා. ඒ වාගේම ඩිටන් මේ වෙන දේ ගැන හොයන්න ටික කාලෙකට නගරයෙන් එලියට ගියා. තව අපි දැන් දන්නවා තියෝ කියන්නේ රෞද්‍ර වෙදදුරෝ…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 05 වන කොටසයි. පසුගිය කොටස නැවත කෙටියෙන් මතක් කලොත් අපි දැක්කා රෞද්‍ර වෙදදුරෝ ඩොනවන් පැහැර ගෙන ගිහිල්ලා ඔහුවත් අමුතුම ජීවියෙක් බවට හැරෙව්වා. ඒ වාගේම ඩිටන් මේ වෙන දේ ගැන හොයන්න ටික කාලෙකට නගරයෙන් එලියට ගියා. තව අපි දැන් දන්නවා තියෝ කියන්නේ රෞද්‍ර වෙදදුරෝ එක්ක සම්බන්දයක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම මලියාට පොතක් හම්බුනානේ.ඒක නිකම්ම නිකක් පොතක් නෙවෙයි. ඒ පොත ගොඩක් ප්‍රශ්නවලට විසදුමක්. පසුගිය කොටස අවසන් වුනේ ඩොනවන් ස්ටයිලිස්ට කරන පහර දීමකින්.

අද කොටස පටන් ගන්නේ ඩොනවන් ස්ටයිලිස්ට කරන පහර දිමෙන්මයි. හැබැයි මෙතැනදී ස්ටයිලිස් නොහිතන දෙයක් තමා සිද්ධ වෙන්නේ. ඒ වගේ යාළුවො කණ්ඩායම අද බිකන් හිල්ස් උන්මත්තකාගාරයට යනවා. විශේෂ කෙනෙක්ව මුණ ගැහෙන්න. මෙතනදී නම් ලොකු අකරතැබ්බයකට තමා මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් අද කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා රස විඳින්න කියලා ආරාධනා කරනවා.

ඒ වාගේම පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. පසු ගිය සතියේ උපසිරැසිය කරද්දී හා ලිපිය ලියද්දි පොඩි වැරදීමක් වුනා. පොඩි කිව්වට පොඩිමත් නෑ. ඒ තමා මම ඉදිරිපත් කලේ The Dead Doctors(මළ වෛද්‍යවරු) කියලා.නමුත් එය The Dread Doctors(රෞද්‍ර වෙදදුරෝ) කියලා නිවැරදි වෙන්න ඕනේ. සිදු වූ වැරදීමට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. අදට සමු ගන්නවා එහෙනම්, The Originals  එකේ 20 වෙනි කොටසින් හමු වෙන තුරු හැමෝටම ජය ශ්‍රී…

Teen Wolf (2011) on IMDb

 

 

227 MB කොපිය මෙතනින් බාගන්න

3F46A657CA11F922D7C9384E07552A0D4E51203F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,911 downloadsDownload Teen.Wolf_.S05E05-baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

9,911 downloadsDownload Subtitles21 KB

43 comments

  1. Jay

    Elazzzzz......
    thankz macho............

  2. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  3. Ismath

    තෑන්ක්ස් මචං සබ් එකට..

  4. empty

    තැන්ක්ස් මචන් ......

  5. sajeevi

    thanks a lot

  6. Thanu

    Thanku saho sub 1ta

  7. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  8. රයන් ද සිල්වා

    tnx sahoo sub ekataa...
    the originals ep20 n hamu wemu...
    jaya wewa....

  9. geeth

    tnz suba ikmanatama denwata.....hamadama me wage one.....

  10. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  11. pramuk

    thanx bro

  12. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  13. Damith Dilan

    ඔයානම් සුපිරියි කොල්ලො. මෙච්චර ඉක්මනට උපසිරැසි හැදුවද? thank u so much $ All The Best.....

  14. Maduranga

    Thanks Brooo

  15. R.M.C

    niyamayi niyamayiiii .sabata thuthi.originals iwara karalama danna ..............:D

  16. Yasitha

    thanks sub ekata

    1. tharaka

      me pilm eke 05.05 dawnload karanna bene

  17. tian

    saho katahari kyahanko strain season 2 ake sub danna kiyalaa.ake episode 2k awa.

  18. Zidath

    elz. thnks bro

  19. oshan

    Thanx machan original s ikmanata denna .

  20. malinda

    thanks saho subata.

  21. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  22. පසිඳු

    එනකම් බලන් හිටියෙ
    නියමයි bro..................
    thanks.............

  23. vij

    saho podi awlk kmp eke play weddi video eka slow motion play wenne eekata wisandumak plz

  24. thisal

    බොහෝමත්ම ස්තූතියි

  25. Rana D

    enakan balan hitiye machan romba thnkzzzzzzzzzzz........digtam karagena yamu

  26. Hirushan

    Thanks

  27. Sahan

    fatta fata fata.. thankz a lot saho...

  28. kent

    thnaxs macho

  29. සුනෙර මැදවත්ත

    එල එල සහෝ ඉක්මන්ට දාලානේ ආහ් එල දිගටම කරමු ජය :D

  30. ආදරය හීනයක්

    මං ආසම ටීවී සීරියස් දෙකක සබ් දෙනවට කොහම ස්තූති කරන්නද කියල තේරෙන්නෑ බන්
    ටැන්කෝ ටැන්කෝ :*

  31. Ashen

    meke download karanna bhane

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  33. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Manula Pankaja

    thanks bro..

  35. Eranga

    Meka download karanna be…please hadala denna…

  36. Navindu Akshan

    Teen Wolf Episode 06 Subtitles කවද්ද දෙන්නේ ...???

  37. tharaka

    meka dawonload karanna bene.komada bn ganne..

  38. madush

    Sub ekata thanx..but me eka link ekakwath wada na..

  39. Irran Perera

    sub ekata godak thanks. supiri.

  40. LAKSHAN

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

  41. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  42. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!