ස්කොට් හා අර කර්නල් පිරෝගොවා කියන කෙල්ල එක්ක තාම හිරගෙදර හිරවෙලා ඉන්නේ. නමුත් ඇත්තටම කට්ටියට ස්කොට්ව මරන්න.ඒවගේම මයිකල්. නමුත් මෙතන මයිකල් නැහැ. එයා අර ඇන්ඩර්සන්ව බේරගන්න කියලා ට්‍රක් එකට නගපු වෙලා එයාට කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ගෙනිච්චා. ඒ නිසා අද කට්ටියට බලාගන්න පුලුවන් ට්‍රක් එකෙන් මිනිස්සු…
ස්කොට් හා අර කර්නල් පිරෝගොවා කියන කෙල්ල එක්ක තාම හිරගෙදර හිරවෙලා ඉන්නේ. නමුත් ඇත්තටම කට්ටියට ස්කොට්ව මරන්න.ඒවගේම මයිකල්. නමුත් මෙතන මයිකල් නැහැ. එයා අර ඇන්ඩර්සන්ව බේරගන්න කියලා ට්‍රක් එකට නගපු වෙලා එයාට කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ගෙනිච්චා. ඒ නිසා අද කට්ටියට බලාගන්න පුලුවන් ට්‍රක් එකෙන් මිනිස්සු අරන් ගිහින් මොකද්ද කරන්නේ කියලා. ඒවගේම මයික් හා අර කෙල්ලව අරගෙන යනවා උලෙයනෙව් ළගට. ඒ අර එයාගේ පුතාව මරපු පලිය ගන්න. එයාලව අරගෙන යන්න යයිද? නැත්තම් එකෙන් බේරෙන්න පුලුවන් වෙයිද? ඒවගේම අසරණ මයිකල් අර රසායනාගාරයේ හිරවෙලා. එයා ගොඩක් ලෙඩින් ඉන්නේ. එයාව බේරගන්න පුලුවන් වෙයිද? ඒවගේම ඔයාලට අද කොටසේ බලාගන්න පුලුවන් අල් සුහාරි එල්ල කරන්න හදන ප්‍රහාරය මොන වගේ එකක්ද කියලා. තව ලියෝ කමාලිට පොඩි කරදරයක් වෙනවා. පොඩි කිව්වට පොඩිමත් නැහැ. ඒ මොකද්ද?
අද කොටසත් බලලම ඉන්නකො. ඊලග කොටසින් හමුවෙමු..! ජය..!!
194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,705 downloadsDownload Strike-Back-04x08-baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
R.D
Janith
Thanks. Please upload Tut Sinhala Subtitles.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!malinda
niyamai saho.thanks for sub.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
Thanks saho.jaya wewa!!!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
ediya
thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S04 : E08] | ජෛව රසායනාගාරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

Niyamai saho........thawa 2i.....