Watch Trailer

Strike Back [S04 : E09] | ලියෝ කමාලි මැරිලා නැද්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ලියෝ කමාලිගේ මරණයත් එක්කම හැමෝම නිකන් අන්දමන්ද වෙලා වගේ හිටියේ. ඒවගේම ලියෝ කමාලි මරපු වීඩියෝ එකේ එතන තුවක්කුවෙන් වෙඩිතිබ්බ මිනිහා එනවා මොස්කව් වළට. ඒ එස්තර් ව හොයාගෙන. section 20 එකේ අය සැක කරනවා ඒ මිනිහා එන්නේ ලියෝ කමාලි එක්ක වැඩ කරපු, අල් සුහාරිට විරුද්ධව වැඩ කරපු අය ඔක්කොම මරන්න කියලා. මේ මිනිහා…

Strike Back TV SE4-1

ලියෝ කමාලිගේ මරණයත් එක්කම හැමෝම නිකන් අන්දමන්ද වෙලා වගේ හිටියේ. ඒවගේම ලියෝ කමාලි මරපු වීඩියෝ එකේ එතන තුවක්කුවෙන් වෙඩිතිබ්බ මිනිහා එනවා මොස්කව් වළට. ඒ එස්තර් ව හොයාගෙන. section 20 එකේ අය සැක කරනවා ඒ මිනිහා එන්නේ ලියෝ කමාලි එක්ක වැඩ කරපු, අල් සුහාරිට විරුද්ධව වැඩ කරපු අය ඔක්කොම මරන්න කියලා. මේ මිනිහා ඇත්තටම කවුද? අපේ කට්ටියට මේ මිනිහව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒවගේම අර ජෛවරසායනාගාරයේ හිටපු දොස්තරව අල්ලගෙන ආවනේ. ඇය පොඩි පාපොච්චාරණයක් කරනවා. එකෙන් හොයාගන්නවා බ්ලැක් බේයර් වළට අරමුදල් සපයලා මේක කරගෙන ගියපු මිනිහා.මේ මිනිහව අල්ලගන්නත් අපේ කට්ටිය යනවා. එයාව අල්ලගන්න පුලුවන් වෙයිද? මේ මිනිහා ළග මොන වගේ විස්තර ඇතිද? ඒවගේම ලොකුම ප්‍රශ්ණය තමා එස්තර්. ඇයට ලොකු කරදරයක් සිද්දවෙන්න ගිහින් බේරෙනවා මයිකල් හා ස්කොට් නිසා. ඒවගේම වැදගත්ම කාරණය තමා අද කොටසේ ලියෝ කමාලි. ඇත්තටම මේ මිනිහා මැරිලා නැද්ද? එතකොට එදා වෙඩි තිබ්බම මැරිලා ඇදගෙන වැටුනේ???

ඔන්න එහෙනම් මං කුතුහලය දුන්නා ලිපියට. ඔයාලම මේ කොටසත් බලලම රසවිදින්න. තව එක කොටසයි තියෙන්නේ හතරවෙනි කතාමාලාව ඉවර වෙන්න. එකෙන් එහෙනම් හමුවෙමු ජය…!!

Strike Back (2010– )  on IMDb

 

 

194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,746 downloadsDownload Strike.Back_.S04E09-baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Season       All Episodes            Next Episode >>

Subtitles

1,746 downloadsDownload Subtitles25 KB

11 comments

  1. malinda

    niyamai saho thawa 1epiyai thiyenne ahenam last aken muna gahemu.sub 1ta thanks.

  2. achi

    ස්තුති චාමර සහෝ!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. bobby

    සෑම කොටසක්ම බැලුවා. ගොඩක් ස්තතියි.

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. janith

    Thanks saho.jaya wewa!!!

  10. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata