Watch Trailer

24 [S07 : E24] with Sinhala Subtitles | තවත් දිනක නිමාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හත්වෙනි කතා සමයේ අවසන් කොටස එක්කයි මේ මුණ ගැහෙන්නේ. පුරුදු පරිදි කලින් කොටස ගැන කියලම ඉන්නම්. කලින් කොටසේ සාරාංශය ගත්තොත්, ජැක්ට සිද්ධ උනා ටෝනිට බේරිලා යන්න දෙන්න මොකද කිම් හිටිය අවධානම් තත්වය මත. ඒ උනාට අවසානයේ කිම්ට පුළුවන් උනා ටෝනි අල්මේදා එවපු මිනිසුන්ගෙන් බේරිලා යන්න.…

24SE7

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හත්වෙනි කතා සමයේ අවසන් කොටස එක්කයි මේ මුණ ගැහෙන්නේ. පුරුදු පරිදි කලින් කොටස ගැන කියලම ඉන්නම්. කලින් කොටසේ සාරාංශය ගත්තොත්, ජැක්ට සිද්ධ උනා ටෝනිට බේරිලා යන්න දෙන්න මොකද කිම් හිටිය අවධානම් තත්වය මත. ඒ උනාට අවසානයේ කිම්ට පුළුවන් උනා ටෝනි අල්මේදා එවපු මිනිසුන්ගෙන් බේරිලා යන්න. එත් ජැක්ට සිද්ධ උනා ටෝනි එක්ක යන්න මොකද කැනිස්ටරය නැති උන නිසා ජැක් හරහා එයාගේ ඇඟ ඇතුලේ තියෙන රෝගකාරක බීජ එලියට අරගෙන තවත් ජීව අවියක් නිර්මාණය කරන්න. අද කොටස ගලා යන්නේ එතැන් පටන්. ඒ වගේම කිම් කලින් කොටස අවසානයේ එයාව වීඩියෝ කරන්න යොදාගත්ත ලැප්ටොප් එක හරහා ජැක් ඉන්න ස්ථානය හොයාගන්න උත්සාහ කරනවා. 

මේ කොටස දිවයන්නේ උදෑසන 7 සහ 8 කියන පැය තුලයි. අද කොටස සමඟින් මේ හත්වෙනි අවසන් උනත් කතාව අවසානයේ අපිට අටවෙනි කතා මාලාව වෙනුවෙන් හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා. අද කොටසේදී ඔයාලට දැක ගන්න ලැබේවි ටෝනි අල්මේදා මේ වගේ පිරිසක් එක්ක එකතු වෙන්න ඇත්තම හේතුව මොකද්ද කියල. ඒ වගේම ඔලිවියා හෙවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිනියගේ දුව කරපු දෙයක් නියෝජිත පියර්ස් සහ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ඊතන් විසින් සොයාගන්නවා. අවසානයේ වෙන දේවල් බලන්න හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම අටවෙනි කතා මාලාවේ උපසිරැසි සම්පූර්ණ වූ විගසම ඔයාලට මෙහෙම දින 24 එක දිගට මේ කතාවේ උපසිරැසි ලැබේවි.

එහෙනම් අදට සමුගන්නවා. ආයේ මේ වගේ උපසිරසක් සමඟින්  මුණගැහෙමු. හැමෝටම ජය වේවා !!.

24 (2001) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

24 Season 7 Complete S07  ADreaNaL පිටපත් සඳහා අදාළ වේ.

1,001 downloadsDownload 24-S07E24.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Season>>

Subtitles

1,001 downloadsDownload Subtitles25 KB

14 comments

  1. නලින්

    එළස්ස් හසන්ත අයියා! 

    ජය වේව‍‍ා!

  2. Jay

    thankz saho.....
    jaya wewa............

  3. prasad

    thanks.........
    S08 th Ikmanatama denno..........

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  5. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Isuru

    Tnx

  8. ඉසු ඩිපි (Isu DP)

    7වෙනි දවසත් ඉවරයි එහෙනම්. 8ත් ලග ලගම එනවා නේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  9. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. pathum

    season 8 ikmanata ewanna

  11. Naveen

    Season 8 sub tika ikmanata demuda sahooooooo :) :)

  12. pasi

    8 dennakooo ikmnata ethkota meka iwarayine :)

  13. Prabuddha Kulatunga

    8 th ikmanta demuko bro..thanx... :D

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.