ඔන්න අද ඉඳන් මේ කතා මාලාවේ ඉතුරු කතාංග උපසිරසි ටික මට තමයි දෙන්න වෙන්නෙ. රවිඳු සහෝට අධ්‍යාපනික වැඩ වගයක් තියනවලු. සමීර අයිය කිව්ව නිසා ඔන්න මම පුළුවන් ඉක්මනට සබ් එක හැදුව. රවිඳු සහෝ සැප්තැම්බර් මුල ඉඳන් ආහපු සබ් දෙනකං මෙහෙම යමු. මේ එපිසෝඩ් එකට 9.0ක් දැනට තියනවා IMDB එකේ. කතාව හැටියට අලුත් ජනරාල් ක…
ඔන්න අද ඉඳන් මේ කතා මාලාවේ ඉතුරු කතාංග උපසිරසි ටික මට තමයි දෙන්න වෙන්නෙ. රවිඳු සහෝට අධ්‍යාපනික වැඩ වගයක් තියනවලු. සමීර අයිය කිව්ව නිසා ඔන්න මම පුළුවන් ඉක්මනට සබ් එක හැදුව. රවිඳු සහෝ සැප්තැම්බර් මුල ඉඳන් ආහපු සබ් දෙනකං මෙහෙම යමු. මේ එපිසෝඩ් එකට 9.0ක් දැනට තියනවා IMDB එකේ. කතාව හැටියට අලුත් ජනරාල් කෙනක් පත් වෙනව ජමාල්ගේ හමුදාවට. කලීල් හෙවත් බසාම් එක්ක එකතු වෙලා අහමස් තවත් යුද්ධ කරන්න කට්ටිය හොයනව. මේව වෙන්නෙ කොහොමද කියල බලන්න. දැන් පාන්දර වෙලා. ලිපි ලියන මූඩ් එකක් නෑ. හරි හැමෝටම ජය!!!
422d70f72665ad0864e9c72c0ac254b98209b216 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
826 downloadsDownload 201507230926baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
10 comments
සුපුන් බුද්ධික
R.D
Thanks macho....
රවිඳු තේනබදු
බොහොම තෑන්ක්ස් කොල්ලෝ... ලොකු උදව්වක් බං.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
sanjeewa
thanks for sub
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!Jeewantha
ගොඩක් ස්තුතියි. ඉක්මනට සබ් දුන්නට.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tyrant [S02 : E06] | නව ජනරාල්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Tyrant-SE2-.jpg)

ගොඩක් ස්තූතියි සහෝ මේක බාරගත්තට..
මොකද මම හිතන්නේ මේ එපියෙන් පස්සේ තමයි කතාව
නියමෙට යන්න පටන් ගන්නෙ..
බලමු අහපහු ආව බසාම් මොකක්ද කරන්න යන්නෙ කියලා..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!