ඔන්න එහෙනම් “The Strain” කතාමාලාවේ දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස. දෙවෙනි කතාසමය මම තමා බාරගත්තේ. ප්‍රථමයෙන් මේ කතාමාලාව මට ලබාදුන් සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම අවසර දුන් රොයිලි සහෝටත්,ඇඩ්මින්ලා සෙට් එකටත් ස්තූතිවන්ත වෙනවා! අද පලමු කොටස නිසාත්,දැනටමත් ටිකක් පරක්කු වෙලා නිසාත් අද කොටස ගැන…

ඔන්න එහෙනම් “The Strain” කතාමාලාවේ දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස. දෙවෙනි කතාසමය මම තමා බාරගත්තේ. ප්‍රථමයෙන් මේ කතාමාලාව මට ලබාදුන් සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම අවසර දුන් රොයිලි සහෝටත්,ඇඩ්මින්ලා සෙට් එකටත් ස්තූතිවන්ත වෙනවා!
අද පලමු කොටස නිසාත්,දැනටමත් ටිකක් පරක්කු වෙලා නිසාත් අද කොටස ගැන මුකුත් කියන්නේ නෑ. ඇත්තටම මේකේ උපසිරැසි බාරගනිද්දී මං පලමු කතාසමය බලලා තිබ්බේ නෑ.ඒ වුනාට සබ් ගහන් යද්දී තේරුනා මේක සුපිරි කතාවක් කියලා. ඒ නිසා මාත් පලමු කතාසමය බැලුවා.පලමු කතාසමයේ උපසිරැසි ගැන සදුන් ආර් විමලවීර සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. තව දෙයක් කියන්න ඕන.මං මේ කතාමාලාව බාරගත්තේ ගොඩක් කාර්යබහුල කාලයක.ඒ නිසා කොටසක් ආපු ගමන් සබ් එක දෙන්න ටිකක් අමාරුයි. ඒ ගැන සමාව ඉල්ලනවා.නමුත් පුලුවන් ඉක්මනට සබ් එක දෙන්න බලන්නම්.
එහෙනම් දෙවන කතාසමයටත් එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! හැමෝටම ජයවේවා!
CE33A1A6CD8752EB58FAF934F1D68D7489B95676 416C24E343235C0C813F43938D88E48CAB1F252F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,051 downloadsDownload The-Strain-S02E01-baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
33 comments
සුපුන් බුද්ධික
sandun r wimalaweera
niyamai isuru dilshan saho...
Karyabahula welawaka unath meka karanna bara gaththa eka watinawa...
Mata nam me awurudde upasirasikaranayata welawa thibbema na..thamath ehemai..nattam dewani katha samayath mama karanawa...
Hadawathinma suba pathanawa saho wadeta....dewani kotasen hamuwemu..surananadana
සුපිරිම වැඩක් බලගෙන හිටියා මේ කොටස දෙනකන්
නලින්
ස්තුතියි දිල්ෂාන් සහෝ!
දිගටම හැකි අයුරින් සබ ගේමු!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Ysa
niyamai saho....asama kathawak.parakku unata awlak na.himita demu....
Elderman
Niyamai meka denakam balagena unne. Parakku mko kiyala baluwe. Kamak na puluwan widiyata denna. Api balan innawa. 2nd episode eken hamuwemu.
lakshitha
patta saho thnx sub 1te :D
R@ndi
එල..තෑන්ක්ස් මචන්........
මේක දෙනකන් බලන් හිටියෙthisal
බොහෝමත්ම ස්තූතියි
sandun
ela.ela
Sandunmalwalage
Niyamai
Hirushan
Thanks
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
tiron
thankzzzzzzzzzzzzzzzz
kavinda
thank you
SHEHAN
thanks broo ..meka supirima kathavak puluvanvidiyata denna..
achi
එල සහෝ!!! ගොඩක් ස්තුති!!!
thilina
Thankz Saho
tian
thanxxxxx machooooo.digatama sub aka demu ahenm.
D.Chamara
niyami sahoo niyamai thanks
sanjeewa
thanks for sub
Rangana
Extant (S02_2015) and Dominion (S02_2015) sub tikath denna.
janith dulanjana
Thanks sub ekata
Charith
Thanx bro..
Lakshan
Elamai machooo thanks
oshan
Appada bola patta padiri kathawa. Kawada deida hithuwa .ane digatama denna budu aiye
chathuranga
thanks......bro....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
බොහෝමත්ම ස්තූතියි
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔන්න එහෙනම් බලාගෙන හිටපු තවත් කතාවක්..
තව එපි 2යි ඇවිත් තියෙන්නේ..
ටිකක් පරක්කු උනාට කමක් නෑ සහෝ..
Bates Motel එකට දුන්නු විදිහට දෙමු..
මේක කරන්න බාරගත්ත එකත් වටිනවා සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!