ඔන්න එහෙනම් දන්නෙම නැතුව හතරවෙනි කතාමාලාවේ අවසානයටත් ළගා වුණා. හම්මේ ඉතින් මේක ඉවරකරන්න ලැබෙන්නේ කවද්ද කියලා මං බලාගෙන හිටියේ. ඒ උනාට හරිම සතුටක් දැනෙන්නේ. මට මේකට ස්තුතියක් ලබාදෙන්න ඕනේ සමීර චතුරංග අයියට. එයා තමා මේක කරන්න බාරදුන්නේ. ඒ වෙනුවෙන් මට අවසරය ලබාදුන් ඇඩ්මින් කට්ටියත් ගොඩක් තුති.. මට මේක…
ඔන්න එහෙනම් දන්නෙම නැතුව හතරවෙනි කතාමාලාවේ අවසානයටත් ළගා වුණා. හම්මේ ඉතින් මේක ඉවරකරන්න ලැබෙන්නේ කවද්ද කියලා මං බලාගෙන හිටියේ. ඒ උනාට හරිම සතුටක් දැනෙන්නේ. මට මේකට ස්තුතියක් ලබාදෙන්න ඕනේ සමීර චතුරංග අයියට. එයා තමා මේක කරන්න බාරදුන්නේ. ඒ වෙනුවෙන් මට අවසරය ලබාදුන් ඇඩ්මින් කට්ටියත් ගොඩක් තුති.. මට මේක කරන්න කියලා ගොඩක් ඉල්ලීම් ආවා. ඒවගේම දුන්න හැටියෙම හදමදාම අදහස් දක්වන යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ අයගේ අදහස් නම් ගොඩක් වටිනවා.
ලියෝ කමාලි මැරෙනවා හැමෝම දැක්කා. මොකද එයා පාපොච්චාරණයක් කරලා එයට වෙඩි තියන වීඩියෝ එකක් එවලා තිබුණා. එකෙන් මුළු කතාවම අනිත් පැත්ත හැරුනා. එස්තර්ට පවා ස්කොට් පගදලා දුන්නා කමාලි මැරුණා කියලා. නමුත් මේ උඩු යටිකුරු වුණු කතාව ආයේ තවත් සංකීර්ණ වුණා කලින් කොටසේ අන්තිමට. ඒ ලියෝ කමාලි එක පාරට ආයේ කතාවට ආව නිසා.ලියෝ කමාලි මැරිලා නැහැ. මේක දැකපු ගමන් කාටත් කලින් මට නම් මතක්වුණේ ඩොල්ටන්ව. එයාට හැමෝම කිව්වා පිස්සු හැදිලා කියලා. නමුත් ඇය කිව්වා ඇයට කමලිව විශ්වාස කරන්න බැහැ කියලා. ඇත්තටම තවම අල් සුහාරි කියන මනුස්සයා ජිවතුන් අතර ඉන්නවද? එහෙමත් නැත්තම් ඔහු මැරිලද? එහෙනම් කවුද මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ? කමාලි විසින් හැමෝම මෝඩයාට ඇන්දුවා නම් ඒ මොන අරමුණක් වෙනුවෙන් ද? ඔහු ළග වෛරස් එක තියෙනවනම් ඔහු එකනේ මොන වගේ ප්‍රහාරයක් එල්ල කරයිද? ඒ කොහෙටද? ඒවගේම ඔයාලට මතක ඇතිනේ අර ඇන්ඩර්සන් අප්ලෝඩ් කරපු දේවල් වල තිබුණේ ව්‍යාජ අනන්‍යතා හැදුනුම්පත්. ඒවායින් මොනවගේ සෙල්ලමක් කරයිද? මේ වෛරස් එක මුදාහැරියොත් කී දෙනෙක් මිනිස්සු මැරෙනවද කියලා දන්නවනේ. ඇත්තටම මේ කතාව අවසානයේ ලියෝ කමාලි ජිවත් වෙන්න තරම් වාසනාවක් තියෙයිද? මේ කොටස නම් ගොඩක් රසවත්. ඒ නිසා ඉගි එක්ක ප්‍රශ්ණ ටිකක් එක්ක මං කුතුහලය ඉතුරු කරන්නම්.
දැන් මට හිතෙන තවත් දෙයක් තමා පරක්කුවෙලා හරි මේ කතාව මට දෙන්න ලැබීම ගොඩක් ලොකු සතුටක් ඔයාලට මේ කතාවෙන් පස්සේ දැනට ලබා දීලා තියෙනවා පස්වෙනි කතාමලාවේ කොටස් අටක් වගේ. එහෙනම් ඒ කොටස් ටිකත් බලලා මං එක්ක පස්වෙනි කතාමලාවේ අවසන් කොටස් දෙකට සමගාමීව කොටස් බලන්න සුදානම් වෙන්නකො.
එහෙනම් ඉතින් මං යනවා. බයිස්කෝප් සිංහලෙන් මේ කතාමලාව මෙතෙක් වෙනකං ලබා දීපු එක ගැන මොකද හිතන්නේ? පොඩි අදහසක් දක්වලා යමු.!!
ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!
194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,771 downloadsDownload Strike-Back-S04E10-baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
bobby
meedeniya
ela ela jayawewa.!!!!!!!!!!
Kasun Widusha
tnx mcn................ikmanata iwara kalata.................admin kenek kawruhari kamak ne Breaking bad season 5 eka ithuru tikata sub denda unandu wendako.......godak kal dan sub nethuwa..............
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කතාව ඉක්මනටම ඉවර කලාට.
ජයවේවා!R.D
නියම වැඩක් සහෝ.ඒක දිගටම සබ් දීලා සීරීස් ඒක ඉවර කළා.....දැන් ඉතින් සීසන් 5 ඒක හුස්මට බලන්ඩ පුළුවන්.ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්ඩ සුබ පතනවා......
DDT
බොහෝම ස්තූතියි යාළුවා. බාර ගත්ත වැඩේ වගකීමක් ඇතිව අවසන් කළා. මේ කතා මාලාවෙ මුල් සීසන් 4 මට යාළුවෙකුගෙන් හම්බ උනත් බලන්න උනේ නෑ. ඔයා සබ් දුන්නට පස්සෙ තමා මමත් බැලුවෙ. මුල් කතා ටික බැලුවම කතාව හොඳ නිසා සීසන් 5 මම බෑවා. නැවතත් ස්තූතියි, ඔබේ කැපවීම වෙනුවෙන්.
Kulanjana Maduranga
niayamai…Great work & Lot of thanks CHAMARA saho..sub walata..Keep It Up….jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
malinda
saho season 4k aka husmatama karagena giya danneth naaa.mamath meka balanna patan gaththe saho sub denna gaththama.dan season 5th episode 8k dila nisa akath aka husmatama balagena yanna puluwan ethin sahota bohomathma thanks wenna oni meke sub wade wagakimen karata.ahenam season 5 episode 8te sub okkotamath thanks.ediriyatath mewagema sub denna.jatawewa.
Chamara Sampath
Hodata check karala balanna. Sub 1a phone 1nuth download wenawa....
ඉසු ඩිපි (Isu DP)
ඇත්තටම හොද කතා මාලාවක්. සිසන් 5න් ඉවර වෙනවා කියන එකනම් අපරාධයක්. පොඩිම කාලෙකින් සිසන් 4ම සබ් කිසිම අඩුපාඩුව්ක් නැතුව දුන්නා. මමනම් කලින් බලලා තිබුන නිසා කලින් සිසන් ඔයාගෙ සබ් එක්ක බලන්න උනේ නැ.
සිසන් 5නම් දැන් ඔයාගෙ පිහිටෙන් බලාගෙන යනවා. තව කතාවක් ඉක්මනින්ම ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmalinda
ow saho sub phone akenuth download wenawa....
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dulanga sugeeth
niyamaay mcn,niyama wedak,godak ikmanata subtitles tika dunna :) digatama me vidiyata sub karan yanna suba pathanawa
rawana king
mehema kivwata mukuth hithanna epa puthe.... me torrant file eke qualitiya nam tikak madi. {mata} 350mb+ wath file thiyana torrent file 1k demanawanam supiriy.
{ hoda vitharak kiyala madine... adu padu thiyanawanam ewath kiyanna epei....... }
Madushanka
ගොඩාක් මහන්සිවෙලා ෆිල්ම් වලට සබ් දෙනවට තෑන්ක්ස්
janith
Thanks saho.jaya wewa!!!
kasun3
jaya weewa..
dulakshitha
thanx brother
6991
ස්තූතියි සහෝ
sameera.dx1991
thanks fellow
ediya
thanks for sub....
kasun
thanks bro
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S04 : E10] | අවසන් ක්‍රියාන්විතය : වෛරසය මුදාහැරීමට සුදානම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

ඔයාලාගේ කාලය,මහන්සියට බොහෝම ස්තතියි.