කලින් කොටසේ මතක ඇතිනේ අර ඔපන්හයිමර් පොඩි බෝම්බයක් විතරක් පුපුරවලා එක තැනක් එහෙම්ම විනාශ කරලා දැම්මා. ඒවගේම තමා අර ලීනා එයාගේ කට්ටිය අරගෙන ඇවිත් සේප්පුවක් කැඩුවා කුවෝන් ලවා. ඒවගේම තමා නීනාව අල්ලගත්තා ඉවාන් මශ්කින් කියන මිනිහා. පිලිප් ට සැක හිතිලා තියෙන්නේ අර එදා බෝම්බය පුපුරවපු මිනිහා ගැන. ඒවගේම තමා…

කලින් කොටසේ මතක ඇතිනේ අර ඔපන්හයිමර් පොඩි බෝම්බයක් විතරක් පුපුරවලා එක තැනක් එහෙම්ම විනාශ කරලා දැම්මා. ඒවගේම තමා අර ලීනා එයාගේ කට්ටිය අරගෙන ඇවිත් සේප්පුවක් කැඩුවා කුවෝන් ලවා. ඒවගේම තමා නීනාව අල්ලගත්තා ඉවාන් මශ්කින් කියන මිනිහා. පිලිප් ට සැක හිතිලා තියෙන්නේ අර එදා බෝම්බය පුපුරවපු මිනිහා ගැන. ඒවගේම තමා ලීනා එදා අර සේප්පුවෙන් මොකද්දෝ මන්දා පොතක් වාගේ එකක් අරගෙන ගියා. නමුත් ස්කොට් හා මයික් ට ඒක ඇතුළට යන්න බැරි වුණා. ලීනා එයාගේ කට්ටිය එක්ක පැනලා ගියා.
අද කොටසේ..
ලීනා අරන් ගියපු පොත මොකද්ද? එකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒක ඇතුළේ තියෙන්නේ මොනවද? ඒක ඇතුළේ තියෙන දේවල් මිළග ප්‍රහාරයට සමබන්ධ දෙයක් ද? ඒවගේම ලීනා පැනලා ගියාට පස්සේ මයික් හා ස්කොට් අර විදුරු බෝම්බ වලින් පුපුරවලා අර කට්ටිය පස්සේ යනවා. ඒවගේම තමා නීනාව පවා බේරාගන්නවා. නීනා කාලයක් තිස්සේ පස්සේ පන්නන ඉවාන් මශ්කින්වත් අල්ලගන්නවා. ඉවාන් මෂ්කින් හැමදේම කියයිද? ඒ අතරේ වැදගත් දේවල් තියෙයිද අපේ කට්ටියට? කොහොම නමුත් ඉවාන් මෂ්කින් කියන මනුස්සයව FSB එකට බාර දෙනවා. ඒ අතරේ ලීනා අර බෝම්බ පුපුරවන මිනිහට කියලා සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් හදනවා. කියන විදිහට ඒක සුපිරිම ගණයේ එකක්. නමුත් ඒක නම් පෙන්වන්නේ නැහැ අද කොටසේ. INRO කියන මධ්‍යයස්ථානයක් තියෙනවා, එකේ ඉන්නවා ලීනාට උදව් කරන තවත් මිනිහෙක් මේ INRO එකෙන් ප්‍රවාහනය යනවා න්‍යෂ්ටික උපකරණයක්. ආරක්ෂාව සහිතව. නමුත් ලීනා එයාගේ කට්ටිය දම්මලා ඒ න්‍යෂ්ටික උපකරණය අල්ල ගන්නයි උත්සාහය. ඒක එයාලට කරගන්න ලැබෙයිද? මේ වෙන දේ නවත්වන්න ස්කොට් හා මයිකල් යනවා. නමුත් මේ දෙන්නට පුළුවන් වෙයිද තනියෙන් මේක නවත්වන්න? මේ අතරේ පිලිප් ලොක් යනවා බෝම්බ හදන කෙනා දැනට ලීනාට බෝම්බය හදපු තැනට. එතනදී පිලිප් ඒ මිනිහව අල්ලගන්නවා. අද කට්ටියටම දැනගන්න පුළුවන් කවුද පිලිප්ගේ පුතාව මැරුවේ? ඒ අර පිස්සුවෙන් වගේ බෝම්බ හදන මිනිහද? එයාට කවුද නියෝග දුන්නේ? බ්‍රිතාන්‍ය රජයද? නැත්තම් වෙන කවුරුහරි ද? ඊළග ප්‍රහාරය ලීනා එල්ල කරන්න හදන්නේ කොහාටද? මේ ඔක්කොම අද කොටසේ දැනගන්න පුළුවන්.
එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. අද හරියටම ස්ට්‍රයික් බැක් හතරවෙනි කතාමාලාව ඉවර වුණා. ඒක බලලා ඉවරවුණු අය එහෙනම් එන්න පස්වෙනි කතා මාලාවටත් මං ආරාධනා කරනවා. මේකේ තව කොටස් දෙකක් විතරයි විකාශය වෙන්න තියෙන්නේ. එහෙනම් අදහසක් දාගෙනම යමු. “අදහසක්වත් නොදා හොරාට සබ ගන්න එවුන්ව නයාම කාපිය..!! “😁😝 මීළග කොටසින් හමුවෙමු..! ජය..!!
C697224350A794DA9001ADC2595FA4DCA7E5E43A DC2D4240992876E190AA5CAD410FDDE345AAA271 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,108 downloadsDownload 201507242106baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
48 comments
Arjuna Gihan
Dilshan
Onna ehenam Man udenma Gaththa Elezzz
Mahesh
Suppaaaaaaaaaaaa
Lakshan
Thanks machan.
Ravin
Thanks for sub
bobby
සුපිරි කතාවක් මේකනම්. ඔබට ස්තතියි
achi
ස්තූති චාමර සහෝ!!!
ඉසු ඩිපි (Isu DP)
අද එපිය බා ගත්තා. කතාවේ අවසානයට එනවා කියලා හිතෙනකොට දුකයි අප්පා. :-(
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DMahesh
sub ekata thanx aaaaaaaaaaaaa
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Hacker
Naya kanawata baye reply karannek hik hikz :D anyway thank you very much! :D
Thilina
sabata thankz....
rajitha
ela machan..
සුපුන් බුද්ධික
එහෙනම් තව එපි දෙකයි..
ගොඩක් ස්තූතියි සහො උපසිරසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
gamage
apoi apinam naya kanawata bayai. onna adahasa damma....
ikmanata anith epi tikath denna. karana sewayata godak sthuthi. . . . .. . jaya wewaයශෝධ හේමාල්
Thx මචෝ
DDT
ස්තූතියි යාළුවා.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
vinuk ashan
thnx kollo
Cyberjayn
Thanx bud!
dilshan max
Tnx brw
Suresh Jayathilaka
නිකරුණේ නයා කවාගන්න ඕන් නෑනෙ කමෙන්ට් එකක් දාල ෂේප් වෙන්න පුළුවන්කම තියෙද්දි
sandamal
Thanks BN.. Jaya wewa... Digatama sub demu... Gd luck ............!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bbq
එල
Nisal
Thanks machan, Good Luck !
Charitha Abeynayaka
අම්මෝ නයා කන්න කලින් දැම්මේ!!! එල කිරි සහෝ. ඉක්මනටම සබ් දීලා එල කොල්ලෙක්. නයාව පෙට්ටියට දාපන් මයේ දෙයියා
යොහාන් භාතිය
නියමයි සහෝ උපසිරැසියට ස්තුතියි.. ගොඩක් ආසාවෙන්
බලපු සීරියස් එකක්. ඉවර වෙන එකටනම් ටිකක් දුකයි
අන්තිම කොටස් 2ක එනකම් බලන් ඉන්නවා.... ජය වේවා!!!!viduranga prasad
thnaks machanla may sub walata aunata naya kapiya kiuwa eka weradi aaaaa.............
wp viraj
Story eka iwarai neda 9 & 10 episodes awth.ikkmanata sub dendakoooooo.download karan balan innne mallige sinhala sub enakam.thank you
dilshan max
Episode 9.10 පරක්කුයි නේද..අන්තිම කොටස් 2 නිසා ඉවසන්න අමැරුයි
යශෝධ හේමාල්
අන්තිම දෙක එක පාරම දෙන්න.
ඉවසන තැනුත් ගෙවිල :3 :Pnipun
ep 9 denne nadda :-d
Dilshan
suppa broooooooooooooooo
ilaga eka kawadada dennenipun
9 wani ake deene nadda iwasala apa wela tiyenne
Namal
saho mama dakka meke episod 9 dala thiyenawa english sub file ekath thibuna saba dala ikmanata dennako iwasillak na 9 balanakan
Namal
menna saho 9 episod eke torent link eka . http://kickasstorrents.video/strike-back-s05e09-hdtv-x264-t…
english sub file eka me link eke thiyenawa . http://uksubtitles.ru/subtitles-for-9-episode-season-5-stri…
greatlahiru
ai danna episode 9 & 10 parakku neda.....oya dekath ikmnta deela damma nm honda....
greatlahiru
episode 9 & 10 dennakooo......plzzz
sanath
thankz machan sub ekata….
LAKSHAN
උපසිරැසියට තුති…
janith
Thanks saho sub 1ta.
Krishan NiShalya
elama aaaaa
pattaUdara Damith B/K
උපසිරැසියට
dilshancom
S:6 ekatath sub eka dennako plzzz brotherz....
bhanura_naveen
S06 plzzz
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ada Kalin ma Sub eka Dunnata Godak Thanks !!! :)
Enakam Balagena Hitiye !!!