පසුගිය සතියෙන් ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉ…

පසුගිය සතියෙන්
ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉන්නේ රටේ හුගක් ප්‍රසිද්ධ චරිතයක් වගේම තවත් දරුණු දාමරික නායකයෙක් වගේම එයාගේ කට්ටියයි. මේ අයට ඕන වෙලා තියෙන්නේ මිසයිලය පොඩි කොටස් වලට වෙන් කරලා සූට්කේස් එකක අරන් යන්න පුලුවන් විදිහේ පුංචි පුපුරන බෝම්බ බවට පත් කරන්න. මේ වෙනුවෙන් මේ මිනිස්සු ඉන්දියාවේ ඉන්න න්‍යෂ්ටික වැඩසටහනකට සම්බන්ධ විද්‍යාඥයින් තුන්දෙනෙක්ව පැහැර ගන්නවා. උන්ගේ වැඩ කර කරා ඉන්න අතරේ එක විද්‍යාඥයෙක් වැඩ කරන තැනින් පැනලා යන්න ගිහින් මැරෙනවා. තවත් එක්කෙනෙක් පැනලා යන ගමන් ඉද්දි සෙක්ෂන් 20 එකේ අය එයාව බේරගෙන යද්දී ටීම් එකට කොල්ට්‍රේන් එකතු කරගත්ත අලුත් පරිඝනක දැනුම තියෙන කෙල්ල මුල්ම දවසෙ එයාගේ වැඩ අනාගෙන විද්‍යාඥයව අරන් ආව ටීම් එකේ අනික් අයටත් පාර වරද්දලා විද්‍යාඥයට මැරෙන්න වෙනවා.
මේ අතරේ ස(ර්)කෝවාට එයාගේ කර්නල්ගෙන් ලැබිලා තිබුණු බල කිරීම නිසා එයා සෙක්ෂන් 20 එකේ අයගේ සිස්ටම් එක හැක් කරලා ඒකට හොරෙන්ම රිංගලා මේ අයගේ තොරතුරු පවා හොරකම් කරලා ඒවා එයාගේ කර්නල්ට යවලා තිබුනා. එච්චර දෙයක් කරලා එතනින් මාරු වෙලා යන්න හදද්දී කොල්ට්‍රේන්ට එයාව අහුවෙලා ප්‍රශ්න කරද්දී තමයි හරියටම සිද්ධිය ගැන දැනගන්න ලැබුනේ. කතාවේ අන්තිමට වාර්ටක්ගෙ දාමරිකයෝ ටික සෙක්ෂන් 20 එකේ අය නැවතිලා හිටිය තැනට කඩාගෙන පාත්වෙලා ඒ අයට පහර දෙනවා. ඒ වෙලාවේ එතන හිටියේ කොල්ට්‍රේන්, ස(ර්)කෝවා වගේම කෝප්‍රල් චෙට්‍රි විතරයි. කොල්ට්‍රේන්ටයි, චෙට්‍රිටයි පැනලා යන්න ඉඩ ලබා දීලා හතුරන්ට පහර දෙන්න ගියපු ස(ර්)කෝවාට දාමරික කණ්ඩායමේ නායකයාගෙන්ම වෙඩි වදිනවා. ස(ර්)කෝවා මැරුණද නැද්ද කියන එක තාමත් ප්‍රශ්නයක්. වා(ර්)ටක්ගේ අරමුදල් සම්පාදන සාදයට යන නෝවින් වගේම මැකලැස්ටර් වා(ර්)ටක්ගේ පුද්ගලික නීතිඥයව පැහැරගෙන එතනින් එද්දී වායට්ව එතන හිටිය වා(ර්)ටක්ගේ කට්ටියට අහුවෙනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,394 downloadsDownload Strike-Back-S07-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
42 comments
bimbi
Hasitha4044
thanks bro sub danakan balan hitiye
rangika Kariyawasam
ෆිලුම බෑවා විතරයි.එල මචං නියමයි .තැන්කු
kodagoda
tnx bro math meka denakan hitiye tnx lot sahoo
Aruna101
Niyamai. Thank you very much..
mahinda
thanks..
Kanchana
Thanx saho
Mr.pamz
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයitamilapc
thanks aho digatama demu
Suranjan
Thanks machan......jayawewa.....!
kawinda gayashan
Thanks Machan
Bobby
Have a nice Day friend. Good Luck
මිලින්ද ප්‍රියලාල්
මයිකල් .ඩෙිිමියන් නැතුව කිසි ගතියක් නැ.එ උනාට අවුලක් නැ. (සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .)
Ishan Madusha
බොහොම ස්තූතියි
aheshlakmal
Thanks mcn
lahiru sadaruvan
thank you so much brother
Ayesh Prashan
Thank You
suranuwan
thanks bro...
Rasitha Illangasinghe
Thanks sub ekata..
Gayan ranga
උපසිරැසියට ස්තූතියි...
Kulanjana Maduranga
subata thanks
Ypnr
Sub eksta num thanks saho.meke kotas wala dirrct downlod karaganna fill nene
Buddi
Thanks.........
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..........!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්......
දිගටම සබ් දෙමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malasude
Direct download karaganna bane...
ThusharaIndunilRathnayaka
Sub Ekata thanks..........!
Chanuka dilshan 321
epi 5 sub one
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..!
දිගටම උපසිරැසි දෙන්න..
තෙරුවන් සරණයි...!tyk
bro E05 sub eka ekmanata dana puluwanda
Buddi
Thanks............
nishannw
Thannx saho
Ypnr
Sub ekata thanks bro
Kapila4499
thanks for sub
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks ...................
KUSAL LIYANAGE
sub ekat thanks,jaya wewa
Dhanushkadill
Thankssssssss!!!!!!!!!!!
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Strike Back [S07 : E04] Sinhala Subtitles | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Strike-Back-Season-7.jpg)


මේකට වැඩිබරක් දීලා අදිමු මචන්
පේනවනෙ දාලා විනාඩියක්වත් ගියෙ නෑ ...දානකම් බලන් හිටියෙ
ඉතුරු ටිකත් දෙමු සප් එක දෙන්නම්
ජය !