Watch Trailer

Strike Back [S07 : E06] Sinhala Subtitles | ද්‍රෝහියන්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ඉන්දියාවෙන් හදලා අරන් ගියපු න්‍යෂ්ටික බෝම්බෙ ආසියාවට ඇවිත් තිබුනේ. පුන්චාන් කියලා ප්‍රදේශයකට. මෙහෙ ඉන්නවා ලොකු අණදෙන නිලධාරියෙක් සාසා කියලා. නීතියට පටහැනිව තමයි හැමදේම කරන් යන්නෙ. මේ වැඩ නිසාම එයා පහල නිලධාරියාගේ ඉදන් ඉහල නිලධාරියා දක්වාම සල්ලි වලට අරන් තිබුනේ. ඒ නිසා මිනිහට නීතියෙන්…

පසුගිය සතියෙන්

ඉන්දියාවෙන් හදලා අරන් ගියපු න්‍යෂ්ටික බෝම්බෙ ආසියාවට ඇවිත් තිබුනේ. පුන්චාන් කියලා ප්‍රදේශයකට. මෙහෙ ඉන්නවා ලොකු අණදෙන නිලධාරියෙක් සාසා කියලා. නීතියට පටහැනිව තමයි හැමදේම කරන් යන්නෙ. මේ වැඩ නිසාම එයා පහල නිලධාරියාගේ ඉදන් ඉහල නිලධාරියා දක්වාම සල්ලි වලට අරන් තිබුනේ. ඒ නිසා මිනිහට නීතියෙන් බාධාවක් තිබුනෙත් නැහැ. කොහොමහරි ඉන්දියාවේ ඉදන් අරන් ආව න්‍යෂ්ටික බෝම්බ ටික බලාත්කාරයෙන්ම සාසා කියන මනුස්සයා පැහැරගන්නවා. මං හිතන්නේ කතාවේ අවසානය බලපු අය හොදාකාරවම දන්නවා කිංෆිෂර් කියන්නේ මෙතෙක් කාලයක් ස(ර්)කෝවාගේ අත් උදව්වට හිටිය රුසියානු සොල්දාදුවා කියලා. ගෝපන් කියපු විදිහට රුසියානුවෙක් තමයි මේ දේවල් පිටිපස්සෙ ඉන්නේ කියලා. ඉතින් ඔය කියන කෙනා පාවෙල් වෙන්න ඕන.

ගෝපන්ගෙ ඩ්‍රයිවර්ගෙන් පැහැරගත්ත න්‍යෂ්ටික බෝම්බ සාසා එක තැනක හංගලා ගැනුම්කරුවෙක් එක්ක ගිවිසුමක් ගහලා තිබුනේ. 20 එකේ අය සැලසුම් කරගෙන හිටිය විදිහට වැඩ කරන්න බලන් හිටියත් ඒ දේවල් ඒ විදිහට නම් කරගන්න බැරි වුනා මොකද පහුගිය සෑහෙන කොටසේදී මේ අය කරන්න ගියපු හුගක් දේවල් වැරදුනා. කොටින්ම වායට්ව ඇලෙක්සැන්ඩර්ගේ DEA එකේ සගයා බය කරගෙන තිබුණු නිසාම එයාට ඕන විදිහට තමයි වායට් වැඩ කලෙත්. ඒ මදිවට ඇලෙක්සැන්ඩර්ට දැනගන්න ලැබුනා කලින් කොටසෙදී ස(ර්)කෝවාට දෙමව්පියො ඉන්නවා කියලා බොරු කිව්ව විත්තිය. ඒ මදිවට ඇලෙක්සැන්ඩර්ගේ DEA එකේ කෙනා, ලෝරන් ගිලෙප්සීට ඕන සිද්දවෙන හැමදේම එයාට ඕන විදිහට කෙරෙන්න. කොටින්ම මටනම් හිතෙන්නෙ නෝවින් ගැබ්‍රියෙලා බා(ර්) කියන ගැනුම්කරුවා වගේ ගිහින් ටික වෙලාවකින් සාසාගේ ෆෝන් එකට නෝවින්ගේ සැබෑ අනන්‍යතාවය ආවෙත් ලෝරන් හරහා කියලා. මොකද මෙහෙයුම පැත්ත දාලා නෝවින්ව එතනින් එලියට අරන් යන්න ඇලෙක්සැන්ඩර් අණ කලාම ලෝරන් හුගක් තරහින් හිටියෙ. කොහොම කොහොමින් හරි කට්ටිය අවසානයේ වෙන් වුනා. නෝවින් වගේම ස(ර්)කෝවා ප්ලේන් එකේ නැගලා පැනලා යන්න හදද්දී සාසාගේ කට්ටිය ඒ ප්ලේන් එකට වෙඩි තිබ්බම ප්ලේන් එකට වෙඩි වැදිලා තෙල් කාන්දුවක් වෙන්න ගත්තා. හැබැයි මේ ගැන නෝවින්වත්, ස(ර්)කෝවාවත් දැනන් හිටියෙ නැහැ. ඒ දෙන්නට මොකද වෙන්නෙ කියලා අද කොටස තුලින් දකින්න ලැබෙයි.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,605 downloadsDownload Strike-Back-S07-E06.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

7,605 downloadsDownload Subtitles50 KB

33 comments

  1. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  2. 100

    Sub eakata thanks

  3. lahiru sadaruvan

    thank you so much brother

  4. Aruna101

    Thank you very much...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  7. Suranjan

    Thanks machan......jayawewa.....!

  8. Ayesh Prashan

    Thank You

  9. Bobby

    THANK YOU VERY MUCH

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  11. vidura91123

    Thanks machan...

  12. Mr.pamz

    thanks bro

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් බලන් හිටියේ...

  14. bimbi

    පට්ට පට්ට ජය වේව්වා !

  15. suranuwan

    thanks bro...

  16. Kulanjana Maduranga

    subata thanks

  17. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!

  18. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  19. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා

  20. Panther

    thanx saho

  21. Panther

    Sub akta thanx brother

  22. Ypnr

    Sub eka ela aaaaaaaa

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Milind@

    Thanks saho...

  25. Shanukaathapaththu

    Meka season 5n iwr un ndda bn?

  26. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  27. Kanchaka

    Thanks bro

  28. Sajithlakshan

    thanks ...........................

  29. Ravindu Rukshan

    thx

  30. KUSAL LIYANAGE

    saub ekat gdk sthuthui,jaya wewa

  31. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!

  32. Dewadithya

    Thanks for sub!

  33. Sahan Gayantha

    thanks a lot saho sub ekata