පසුගිය සතියෙන් කලින් කොටස ගැන කියනවනම් නෝවින් වගේම ස(ර්)කෝවා දෙන්නව අහු වෙලා හිරෙත් ගියා. ඒක හිතාමතා කරපු දෙයක් නම් නෙවෙයි ඒත් සාසාගේ සල්ලි වලට වැඩ කරන නිලධාරියො හැමතැනකම වගෙ හිටියා. ඉතින් එයින් හිර ගෙදරක් පාලනය කරපු ගෑනියෙක් වැඩ කරලා තිබුනෙත් සාසාගේ සල්ලි වලට. ඒ ගෑනි හැදුවේ මේ දෙන්නවම හිරේ ඉද්දීම…

පසුගිය සතියෙන්
කලින් කොටස ගැන කියනවනම් නෝවින් වගේම ස(ර්)කෝවා දෙන්නව අහු වෙලා හිරෙත් ගියා. ඒක හිතාමතා කරපු දෙයක් නම් නෙවෙයි ඒත් සාසාගේ සල්ලි වලට වැඩ කරන නිලධාරියො හැමතැනකම වගෙ හිටියා. ඉතින් එයින් හිර ගෙදරක් පාලනය කරපු ගෑනියෙක් වැඩ කරලා තිබුනෙත් සාසාගේ සල්ලි වලට. ඒ ගෑනි හැදුවේ මේ දෙන්නවම හිරේ ඉද්දීම අනතුරක් වෙච්ච ගානට සිර රැදවියන් කිහිප දෙනෙක් ලවා මේ දෙන්නව මරලා දාන්න. ඒත් ඒක කරන්න පුලුවන් කමක් ලැබුනේ නැහැ. හැබැයි ඉතින් මේ දෙන්නව අල්ලගද්දි එයාලා ලග තිබුණු හැම උපකරණයක්ම වගේ හිරගෙයි පාලනය කරපු අය ගත්ත නිසා උන් ඒ වෙද්දී හැම තාක්ෂණික උපකරණයක් කඩලා දාලා තිබුනේ. මේ නිසාම න්‍යෂ්ටික උපකරණ තියෙන තැන හොයාගන්න තිබුණු අවස්තාව ඒ අයට නැතුව යනවා.
මේ අතරේ චෙට්‍රිගේ උදව් ඇතුව ඇලෙක්සැන්ඩර්ට දැනගන්න ලැබෙනවා ගිලෙප්සී සාසා එක්ක වැඩ කරන කෙනෙක් වගේම මේ අයගේ මෙහෙයුම් වලදී පවා දීපු හැමදේම කලේ එයා කියලා. කොහොම හරි එයාගෙන්ම දැනගන්න ලැබෙනවා සාසා සූට්කේස් න්‍යෂ්ටික බෝම්බ හංගන් ඉන්න තැන ගැන. ඒ දේවල් කියලත් ගිලෙප්සී ආයෙමත් වතාවක් ඇලෙක්සැන්ඩර්ට පිටු පාලා හොරාට යන්න හදද්දී පාවෙල් ඇවිත් එයාව අල්ලන් ගියා සාසාගේ අංගනය දිහාවට. එතනදී ඇත්තටද එහෙම නැත්තම් බොරුවටද මන්දා පාවෙල් හැදුවේ සූට්කේස් න්‍යෂ්ටික බෝම්බ සල්ලි වලට අරගන්න. වැඩේ නම් කරන්න හම්බුනේ නැහැ මොකද ඒ වෙලාවේ එතනට 20 එකෙ අය ආව නිසා. සාසාගේ අංගනයට කඩාගෙන පාත්වෙන 20 එකේ අය සාසාවත් මරනවා. ඔය අතරේ එතන හිටිය ගිලෙප්සීටත් වෙඩි වැදිලා මැරිලා යනවා. එතන තිබුණු න්‍යෂ්ඨික බෝම්බ හොයාගන්න වායට්ට ඇලෙක්සැන්ඩර්ගෙන් නියෝග ලැබෙනවා ඒ බෝම්බ ටික අරන් කියලා. ඒත් එයා යන්න කලින් එයා ගොඩ වැදුණු ට්‍රක් එකට ස(ර්)කෝවා වගේම පාවෙල්වත් ගොඩවද්ද ගන්නවා. ඒ නිසාම වැඩි දුරක් යන්න කලින් පාවෙල් වායට්ගෙ බඩට වෙඩි තියලා ට්‍රක් එකෙන් එලියට විසිවෙලා යන්න පහරක් දෙනවා. ලේ යන ගමන්, මැරෙන්න පණ ඇද ඇදා ඉන්නකොට එයාගේ ටීම් එකේ අය ඇවිත් එයාව බේරගත්තා.
මතක තියාගන්න ලබන සතියෙ නම් මේ වෙද්දී සුපර්නැචුරල් එකේ සබ් එක අරන් ආවත් ස්ට්‍රයික් බැක් එකේ සබ් එක නම් අරන් එන්න වෙන්නෙ නැහැ. මොකද බාරගත්ත සබ් කිහිපයක් ගොඩනැගිලා තියෙන නිසා.
ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,500 downloadsDownload Strike-Back-S07-E07.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
Gayan ranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය100
Sub eakata thanks
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා........!
Ayesh Prashan
Thank You
Aruna101
Thank you very much...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Mr.pamz
Thanks bro
Suranjan
Thanks machan.....jayawewa.......!
Bobby
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasan Jayasanka
Thank you.Okkoma Sub tika supiri
rangika Kariyawasam
නියමයි සහෝ. අපට අනිවා ඊලග සබ ඉක්මනට දෙන්න.ජය
chutiya
thnks bro
Dilip_kumara
Thanks subtitles ekata
bimbi
මේක දීපන් කොල්ලෝ අනික්වා පස්සට දාපන්
DhanushkaAASL
THANKS SUB AKATA
Kulanjana Maduranga
subata thanks
Milind@
thanks saho
suranuwan
thanks bro...
mr.man
thank you booo :)
Rasitha Illangasinghe
Thanks sub ekata..
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..!
ජයවේවා...!priyan99
thanks bro sub ekata
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks ..................
KUSAL LIYANAGE
sub ekt gdk sthuthui
Dhanushkadill
Thankssssssss!!!!!!!!!!!
Dewadithya
Thanks for sub!
ediya
tanks for sub......]
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S07 : E07] Sinhala Subtitles | මහා ත්‍රස්ත කැරැල්ලකට සුදානම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Strike-Back-Season-7.jpg)


සබ් එකට බොහෝම ස්තූතියි...