කන්ග් මා රූ, ඉයුන් ගිව හන් ජේ ෂික් ගෙන් ගලවා ගත්තත් මා රූ කලින් කිව්ව දේවල් නිසා හුඟක් හිත රිදිලා ඉන්න ඉයුන් ගි මා රූව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. හන් ජේ හී වෙනුවෙන් ඉයුන් ගිව පැහැරගත්ත හන් ජේ ෂික්ටත් තමන්ගේ නංගිගෙන් හරිම අපූරු තෑග්ගක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හන් ජේ ෂික් ඇවිල්ලා මා රූට […]

කන්ග් මා රූ, ඉයුන් ගිව හන් ජේ ෂික් ගෙන් ගලවා ගත්තත් මා රූ කලින් කිව්ව දේවල් නිසා හුඟක් හිත රිදිලා ඉන්න ඉයුන් ගි මා රූව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. හන් ජේ හී වෙනුවෙන් ඉයුන් ගිව පැහැරගත්ත හන් ජේ ෂික්ටත් තමන්ගේ නංගිගෙන් හරිම අපූරු තෑග්ගක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හන් ජේ ෂික් ඇවිල්ලා මා රූට හැමදේම කියනවා. ඒ නිසා මා රූ ජේ හීගෙන් ඉයුන් ගිව බේරගන්න යනකොට නීතීඥ අහ්න්ගේ කට්ටිය ඇවිල්ලා ඉයුන් ගිව අරන් යන්නයි උත්සාහ කරන්නේ. ඒත් මා රූ ඉයුන් ගි ඉන්න තැනට ගියාම තමන් නොදන්න කෙනෙක්ය කියලා මා රූට කියන ඉයුන් ගි මා රූව නොසලකා හරිනවා. ඒත් අන්තිමේදි මා රූ ඉයුන් ගිගේ විශ්වාසය නැවත දිනාගෙන ඉයුන් ගිව ඒ ගෙදරින් එළියට අරගෙන යනවා. අන්තිමේදී මේ තරම් කාලයක් තමන්ට මුදල් තිබිලත් තමන් හිටිය ගෙදරින් යන්න කැමති වුණේ නැති මා රූ එකපාරටම ඉයුන් ගි, චොකෝ සහ ජේ ගිල් එක්ක අළුත් ගෙදරකට මාරු වෙලා යනවා. මේ අතරේ ඉයුන් ගි තවදුරටත් ටේ සන් වල උරුමය භාර ගන්න එන්නේ නෑ කියලා ඔප්පු කරලා සභාපති පදවියට පත්වෙන උත්සව අවස්ථාවේ සියෝ ඉයුන් ගි ටේ සන් සමාගමේ උරුමක්කාරයා වශයෙන් එතනට එනවා. ඉයුන් ගිට කිසි දෙයක් මතක නැති නිසා ඉයුන් ගි වෙනුවෙන් ආවරණයක් අවශ්‍ය කරනවා. නීතීඥ පාර්ක් ඉයුන් ගිගේ ආවරණය වෙන්න කියලා කන්ග් මා රූගෙන් ඉල්ලා හිටියත් කන්ග් මා රූ ඒකට කැමති වෙන්නේ කොන්දේසි කීපයක් යටතේ. මේ අතරේ කන්ග් මා රූ තමන්ට අනතුර නිසා ඇති වුණ රෝගී තත්වයෙනුත් පීඩා විඳිනවා. ඉතින් ඉදිරියට මොකද වෙන්නේ? මා රූ ඉයුන් ගිගේ ආවරණය කියලා හන් ජේ හීට දැනගන්න ලැබෙයිද?
ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,546 downloadsDownload The-innocent-Man-E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
13 comments
lushan...thusi
chamimadu
meke link eka diyanko kawru hariii
Sajiya99
Drakorino eke thiye
chamimadu
thx brooo
MinIre
Thank you for the sub..
Strong woman tv series eketh sub dennako.....Sajiya99
Thanks sis sub ekta
thanujamilandi
Thank you sub ekata godakk digatama sub demu.. jaya wewa BS!!!
dagi1
tankzz jayawewa..... ithuru tika ikmanata damu
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dagi1
tankzzz
Udara Damith Dissanayaka
ELA
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E12] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/The-Innocent-Man-AKA-Nice-Guy-2.jpg)



Thanq sis