Watch Trailer

Strike Back [S08 : E04] Sinhala Subtitles | සුභගමන් කැප්ටන්. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් රුසියාවට අදාළ “ඉම්පීරියා” කියලා උපකරණයක මංකොල්ලයක් තමයි පහුගිය කොටසින් දැකගන්න ලැබුනෙ. තමන්ගෙ රටට ද්‍රෝහී වෙන්නෙත් ඒ රටේම ප්‍රධානියෙක්. තමන් කොයි තරම් කාලයක් රටට සේවය කලත් තමන්ගෙ නෝනා අසනීප වුන වෙලාවේ එයාට උදව් ලැබුනෙ නැහැ කියලයි මිනිහා ඉම්පීරියා කියන උපකරණෙ හොරකම් කරලා සයෙෆ්ට වගේම ම…

පසුගිය කොටසින්

රුසියාවට අදාළ “ඉම්පීරියා” කියලා උපකරණයක මංකොල්ලයක් තමයි පහුගිය කොටසින් දැකගන්න ලැබුනෙ. තමන්ගෙ රටට ද්‍රෝහී වෙන්නෙත් ඒ රටේම ප්‍රධානියෙක්. තමන් කොයි තරම් කාලයක් රටට සේවය කලත් තමන්ගෙ නෝනා අසනීප වුන වෙලාවේ එයාට උදව් ලැබුනෙ නැහැ කියලයි මිනිහා ඉම්පීරියා කියන උපකරණෙ හොරකම් කරලා සයෙෆ්ට වගේම මහීර්ට විකුණන්න ගියෙ.

එයාව අල්ලගන්න කියලා පැවරෙන්නෙ ස(ර්)කෝවට. එයාගෙ මෙහෙයුම කරන් යන අතරේ ලොකු බාධාවක් වෙනවා සෙක්ෂන් 20 එකේ අය ඒකට මැදිහත් වෙන නිසා. ඉම්පීරියා උපකරණය හොරකම් කරපු ලුතිනන් කර්නල්ව ඊට පස්සෙ අහුවෙන්නෙ නඩාව් ටොපාල් කියලා ටැක්සිකාරයෙක්ට. මිනිහට තන්හාව හැදිලා එයා එක්ක වැඩ කරන අය ගෙනල්ලා ඉම්පීරියා උපකරණෙ මංකොල්ල කාලා ඒක කොහොම හරි ගැණුම්කාරයට විකුණන්න හදනවා. හෛයීම් කියන තව ලොකු ලොක්කෙක් ලවා තමයි වැඩ කරන්නෙ. ගණුදෙනුව සිද්ද කරන්න කියලා හිතාගෙන සයෙෆ්ට වගේම මහීර් දෙන්නා ඊශ්‍රායිලයට එනවා. උපකරණෙට තන්හාව ඇතිවෙච්ච හෛයීම්ට ඕන වුනෙ ටොපාල් ලවා ඉම්පීරියා උපකරණෙ දාලා තියෙන පෙට්ටිය අරින කෝඩ් එක දැනගෙන වැඩේ ඉවරයක් කරන්නයි. හැබැයි හෛයීම්ට වැඩේ වැරදුනා. මේ අතරේ කාටවත් නොදැනීම ඇලෙක්සැන්ඩර්, ස(ර්)කෝවා, නෝවින් වගේම චෙට්‍රි එකතු වෙලා ඉම්පීරියා උපකරණෙ හොරකම් කලා. හැබැයි මේ අය හෛයීම්ගෙ ගෙදර ඇතුලෙ කොටු වෙලා ඉන්නෙ.

අද කොටසින්

ටොපාල්ගෙ අයට කොටුවෙලා ඉන්න හෛයිම්ට වගේම සෙක්ෂන් 20 එකේ අයට මොකද වෙන්නෙ කියලා අද කොටසදී දැකගන්න ලැබේවි. උපකරණය කාගෙ අතටද පත්වෙන්නෙ කියලා වගේම හැමදාමත් වගේම හොර රහසින් මෙහෙයුමක් කරලා, උදව් කරපු අයව අතුගාලා දාන නියෝගය අද වයිට්හෝල් එකෙන් ඇලෙක්සැන්ඩර්ට ලැබෙනවා. මේක කවුරු මරන්න ලැබෙන නියෝගයක්ද වගේම කවුද මැරෙන්නෙ කියලත් අද කොටසින් දැකගන්න ලැබේවි.  එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,745 downloadsDownload Strike-Back-S08-E04.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,745 downloadsDownload Subtitles52 KB

21 comments

  1. Anonymous

    Thank You

  2. rangika Kariyawasam

    තද මචං. එපිය ආපු ගමන් සබ දුන්නා. බෝම තුති සීරියස් එකටම සබ ඕනේ..ජය

  3. Hemal

    Patta apu gaman ma deela
    Thank you Saho

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Suranjan

    Thanks jayawewa......!

  7. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  8. Sandaru Nimsara

    Sub ekata tnx bro

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  10. Anonymous

    ස්තුති සබ් එකට

  11. smpth

    sub ekt thanks saho

  12. mahinda silva

    thanks..

  13. suranuwan

    thanks.........

  14. kodagoda

    tnx sahoo digatama dem

  15. Kapila4499

    thanks for sub

  16. chinthaka.max4

    thankx machan

  17. Manohari

    Bohoma Sthuthi.. Jaya wewa

  18. Sajithlakshan

    thanks .........................

  19. Dewadithya

    Thanks for sub!

  20. ediya

    thanks for sub.....

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata