Watch Trailer

Strike Back [S08 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදී ප්‍රහාරවල ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් හෛයීම් ලැස්ති කරපු ගනුදෙනුව කොහොමහරි සිද්ද කරන්නයි ටොපාල්ට ඕන වුනෙ. මේ නිසාම නෝවින්ව අල්ලගෙන ප්‍රශ්න කලා අර උපකරණෙ දාලා තිබුණු පෙට්ටිය ඇරගන්න ඕන කරන කෝඩ් එක දැනගන්න ඕන නිසා. කොහොමහරි 20 එකේ ටීම් එකෙන් නෝවින්ව හොයාගෙන ආවත් ඒ වෙලාවේ ටොපාල් වගේම ඩැනි දෙන්නා උපකරණෙ අරන් පැනලා ගියා. නෝවින…

පසුගිය කොටසින්

හෛයීම් ලැස්ති කරපු ගනුදෙනුව කොහොමහරි සිද්ද කරන්නයි ටොපාල්ට ඕන වුනෙ. මේ නිසාම නෝවින්ව අල්ලගෙන ප්‍රශ්න කලා අර උපකරණෙ දාලා තිබුණු පෙට්ටිය ඇරගන්න ඕන කරන කෝඩ් එක දැනගන්න ඕන නිසා. කොහොමහරි 20 එකේ ටීම් එකෙන් නෝවින්ව හොයාගෙන ආවත් ඒ වෙලාවේ ටොපාල් වගේම ඩැනි දෙන්නා උපකරණෙ අරන් පැනලා ගියා. නෝවින්ව බේරගන්න ඇලෙක්සැන්ඩර්ට වයිට්හෝල් එකේ ජේම්ස්ගෙන් අවසර ගන්න වුනා. හැබැයි ඒ වෙනුවට ඇලෙක්සැන්ඩර්ට නියෝග ලැබුනා උපකරණෙ අරන්, නෝවින්වත් බේරගෙන ස(ර්)කෝවා මරලා දාන්න කියලා. තමන් උදව් කරන්න ගියත් තමන්ට 20 ටීම් එකෙන් වෙන්න ගිය දේවල් තේරුම් ගත්ත ස(ර්)කෝවාගේ හිත වෙනස් වෙලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න කටයුතු නොකලාම නෙවෙයි. මොකද කලින් සීසන් එකේ අවසානයෙ වෙද්දී 20 එකේ අයටත් උදව් කරලා නැවතත් රුසියාවට ගිය ස(ර්)කෝවාව සලකලා තියෙන්නෙ රටේ ද්‍රෝහියෙක් විදිහට. ඉතින් ඒ දේවල් නිවැරැදි කරගන්න ලැබුණු අවස්ථාව තමයි මේ උපකරණෙ.

අන්තිමට උපකරණෙ 20 ටීම් එකට හො ස(ර්)කෝවාට ලබාගන්න බැරිව ගියා. සයෙෆ් හා මහීර් දෙන්නා අතට පත්වෙච්ච උපකරණෙත් අරගෙන ඒ දෙන්නා පැනලා ගියා. ආයෙ වතාවක් ඇලෙක්සැන්ඩර් මෙහෙයුම අසාර්ථක කරගත්තා වගේම වයිට්හෝල් එකේ ජේම්ස්ට බොරු කිව්වා ස(ර්)කෝවා මැරුණා කියලා. ඉතිං බොරු මරණයත් ලබා දුන්නු ස(ර්)කෝවාගෙ ඉරණම මොන විදිහේ එකක් වෙයිද කියලා, ඉදිරියේදී කතාව තුලින් දැකගන්න ලැබෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්. සමහරවිට ආයෙ මේ කතාවෙන් දකින්න නොලැබෙන්න පුලුවන්. එහෙම නැත්තම් ඇලෙක්සැන්ඩර්ගේ බොරුත් අහුවෙලා ස(ර්)කෝවාවත් රුසියන් කාරයින්ට හො බ්‍රිතාන්‍ය කාරයින්ට අහුවෙලා මරලා දාන්නත් පුලුවන්. මොකද කොයි පැත්තෙන් අහු වුනත් දැන් නම් මරලා දාන තත්වයක් තියෙන්නෙ.

අද කොටසින්

දන්නවනෙ මේ වෙද්දී ඇලෙක්සැන්ඩර් වගේම 20 එකේ අයගේ බෙල්ල මුලින් හිරවෙලා තියෙන්නෙ කියලා? ඉතිං මේ අය ඉදිරියේදී කරන කියන දේවල් වලින් එයාලගෙ රාජකාරි ජීවිතය ගැන තීරණය වෙන්නෙත්. ඒ දේ ගැන අද ඔයාලට දැකගන්න ලැබෙයි. හැබැයි ඉතිං සුභ දෙයක් නම් නෙවෙයි. එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,709 downloadsDownload Strike-Back-S08-E05.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,709 downloadsDownload Subtitles47 KB

22 comments

  1. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Sandaru Nimsara

    Sub ekata tnx bro

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. dinesh

    balagena hitiye. thk sahoo baiscopedownloard eka wada nathe ai?

  6. Roshan warnapura

    Thank you

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  8. Hemal

    Thank you.

    1. Thanuja

      Aka maru oi

  9. chinthaka.max4

    thankx machan

  10. suranuwan

    thanks bro....

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  12. Suranjan

    Thanks jayawewa.....!

  13. Anonymous

    Godak sthuthi oyalage mahansiyata.

  14. Anonymous

    Thank You

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  17. Anonymous

    Bohoma sthuthi.. Jaya wewa..

  18. Sajithlakshan

    thanks .................

  19. Dewadithya

    Thanks for sub!

  20. ediya

    thanks for sub...

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.