සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Netflix ඉදිරිපත් කරන Chilling Adventures Of Sabrina තුන්වන කතාමාලාවෙ සිව්වැනි දිගහැරුම තමයි අද මේ විදිහට අරගෙන ආවේ.මේ කතාංගයේ නම තමයි Hare Moon. කොටින්ම කිව්වොත් මේ තමා මේ කතා මාලාවේ විසිහතරවැනි කතාංගය. මේ කොටසේ ධාවන කාලය මිනිත්තු 59.00ක් වගේම කොටස IMDb දර්ශකයේ 8.…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Netflix ඉදිරිපත් කරන Chilling Adventures Of Sabrina තුන්වන කතාමාලාවෙ සිව්වැනි දිගහැරුම තමයි අද මේ විදිහට අරගෙන ආවේ.මේ කතාංගයේ නම තමයි Hare Moon. කොටින්ම කිව්වොත් මේ තමා මේ කතා මාලාවේ විසිහතරවැනි කතාංගය. මේ කොටසේ ධාවන කාලය මිනිත්තු 59.00ක් වගේම කොටස IMDb දර්ශකයේ 8.1ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම 2020 ජනවාරි මස 24 වන දින තමයි මේ කොටස විකාෂය කෙරුණේ. වෙනත් විස්තර නැතිවම මම කෙලින්ම කතාවට බහින්නම්.
අද කොටසේ තියෙන්නේ පුරසඳ පායන දිනයක් නිසා අද මායා කවයේ උදවියට විශේෂ දවසක්. මේ දිනය නිමිත්තෙන් මෙයාලා සාම්ප්‍රදායානූකූලව සැමරීමක් සැලසුම් කරනවා. ඉතින් මේ අතරතුර මෙතෙක් හොයාගෙන නොතිබුණු, මේ කට්ටියගෙ බලයන් නැති වීමට හේතුව ඇම්බ්‍රෝස් විසින් අද සොයාගන්නවා. පසුව මෙයාලා ඒ නැතිවුණු බලයන් නැවත ස්ථාපිත කරගන්න ක්‍රමයක් සොයාගන්නවා. ඒ දේ ක්‍රියාවට නංවන්න සූදානම් කරන්නෙ පුරසඳ දිනය වෙනුවෙන් කරන සැමරීම කිරීමෙන් අනතුරුව. ඒත් ඒ සැමරීමට අනපේක්ෂිත විදිහට අනපේක්ෂිත පිරිසකගෙන් බාධාවක් ඇති වෙනවා. ඔවුන් මිත්‍යාදaෂ්ටිකයන් පිරිසක් බවට තමා සබ්‍රිනා ඇතුලු පිරිස විශ්වාස කරන්නෙ. ඔවුන්ව එම ස්ථානයෙන් පිට කරන්න සබ්‍රීනා ඇතුලු පිරිස උත්සහ කලත් ඒ වෑයම සාර්ථක වෙන්නේ නෑ. ඔවුන් ඇකඩමියේ හා මායා කවයේ පැවැත්මට තර්ජනයක් වෙයිද ? එසේ වුනොත් බලයන් රහිතව ඔවුන්ට මුහුණදෙන්නේ කොහොමද? මේ අතරතුර රෝස්ටත් අනතුරකට මුහුණපාන්න වෙනවා. ඒවගේම නික්ගේ සිරුරෙන් ලුසිෆර්ව ඉවත් කලත් නික්ගෙ හැසිරීමේ වෙනදා නැති අමුතු ස්වභාවයක් ගැන සබ්‍රීනාට වැටහෙනවා. නික්ගෙ මේ අමුතු හැසීරීමට හේතුව හොයාගන්න සබ්‍රීනාට හැකිවෙයිද? ඇත්තටම නික්ට පහලදි මොකක්ද සිද්ධවුණේ?
ඉතින් මේ දේවල් හරියටම දැනගන්නනම් අද කතාව බලන්නම වෙනවා.මේ කොටස බැලුවොත් ඉතින්, ඒ කියන්නේ ඊළඟ කොටසත් අනිවාරෙන්ම බලන්න වෙනවා. මොකද එතරම් කුතුහලට දනවනසුළු සිද්ධියක් තමයි මේ කොටසේ ඇතුලත් වෙන්නේ. කොටින්ම කියනවානම් මේ කොටස ඉවරවෙන්නෙත් ඔබේ කුතුහලය මදක් අවුස්සලා. ඒවගේම ඊලඟ කොටස නරඹන්නත් අනිවාර්යෙන්ම අප සමගම එක්වෙන්න කියලා ආරධනා කරමින්ම මම මේ කාර්යභාරය මෙතනින් අහවරක් කරනවා.
හැමෝටම බොහොම ස්තූතියි,
තෙරුවන් සරණයි!
ඊළඟ කොටස
Chapter Twenty-Five: The Devil Within
IMDb: 8.0
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,944 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E04.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
tharaka
account තියන අයට log වෙන්න බැරිද දැන්
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට...
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට...
suranuwan
thank you..
Pramukmili
Thanxxxx bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ............................
ashintha chamara
season 4 sub eka dnma daan nadda bn dnma
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සබ් එකට :) :) ....
ජය වේවා.!