මේ අරන් එන්නෙ නෙට්ෆ්ලික්ස්ලගෙ The Umbrella Academy වෙබ් සීරීස් එකේ හතරවෙනි කොටසයි. දැන් ඉතිං කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙනවනේ. අටුවා ටීකා ඕනේ නෑ, අපි කෙලින්ම බහිමු අද කතාවට. කලින් කොටසෙ දකින්න ඇතිනේ හේසල් සහ චා- චා දෙන්න ෆයිව්ව හොයන් ඇකැඩමියට පනින හැටි. හැබැයි ෆයිව් එතකොට එහෙ හිටියෙ නෑ. ඒත් අනි…

මේ අරන් එන්නෙ නෙට්ෆ්ලික්ස්ලගෙ The Umbrella Academy වෙබ් සීරීස් එකේ හතරවෙනි කොටසයි. දැන් ඉතිං කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙනවනේ. අටුවා ටීකා ඕනේ නෑ, අපි කෙලින්ම බහිමු අද කතාවට.
කලින් කොටසෙ දකින්න ඇතිනේ හේසල් සහ චා- චා දෙන්න ෆයිව්ව හොයන් ඇකැඩමියට පනින හැටි. හැබැයි ෆයිව් එතකොට එහෙ හිටියෙ නෑ. ඒත් අනිත් අයට තමා ඒ දෙන්නට එරෙහිව සට කරන්න සිද්ද වුණේ. මේ අතරෙ දකින්න ඇතිනේ ෆයිව්ගෙ සැලසුම් සේරම අවුල් වීගෙන එන්නෙ කියලා. මේ අස්සෙ සටනින් පස්සෙ ලූතර්ගෙ රහසකුත් එලි වෙනවා. ඒ වගේම හේසල් සහ චා- චා දෙන්න ක්ලවුස්ව පැහැරගන්නවා. ඔන්න ඔය ටික තමයි කලින් කොටස් දෙකේ සිද්ද වුණේ.
ක්ලවුස්ට මොනව වෙයිද, ලූතර්ට මොකො වුණේ, ෆයිව් ඉන්නෙ කොහෙද, මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනම් ඉතිං අද එපියත් බලන්නම වෙනවා. එහෙනම් ඊළඟ එපියෙන් නැවත හමුවෙමු.
අද කොටස:- Man on the Moon
IMDb අගය:- 8.1
ධාවන කාලය:- විනාඩි 57
අධ්‍යක්ෂණය:- Ellen Kuras
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15
සුබ දවසක්…!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,925 downloadsDownload The-Umbrella-Academy-S01-E04.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
11 comments
Hashan M. Priyadarshana
Shaggie
Thnks mchn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Achi
Thank broo
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa..........!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
podda
thanks bro!!!!
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Advertisement



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!