Watch Trailer

The Originals [S03 : E09] with Sinhala Subtitles | නොසිතු විලස වෙනස් වූ අසිරිමත් නත්තල… [සිංහල උපසිරැසි සමඟ]

රෙබෙකාව මුහුදු පතුලේ හංගලානෙ තිබුණේ. ඒත් ක්ලවුස් හා එලයිජා මෙයාව හොයාගන්න කරන්න තියෙන හැමදේම කලා. ක්ලවුස් ලොකු රගපෑමක් ඔරෝරාට කලා පොඩ්ඩක්වත් නොදැනෙන විදිහට. එයා ගොඩක් තරහින් හිටියේ මේ රෙබෙකාට කරපු නිසා හා තව එයා කැමීල්වත් පැහැරගෙන ගියානේ. ඒකට ගොඩක් තරහින් හිටියේ. කොහොමහරි එලයිජා නාවික හමුදාවේ කට්ටි…

The Originals S3P3

රෙබෙකාව මුහුදු පතුලේ හංගලානෙ තිබුණේ. ඒත් ක්ලවුස් හා එලයිජා මෙයාව හොයාගන්න කරන්න තියෙන හැමදේම කලා. ක්ලවුස් ලොකු රගපෑමක් ඔරෝරාට කලා පොඩ්ඩක්වත් නොදැනෙන විදිහට. එයා ගොඩක් තරහින් හිටියේ මේ රෙබෙකාට කරපු නිසා හා තව එයා කැමීල්වත් පැහැරගෙන ගියානේ. ඒකට ගොඩක් තරහින් හිටියේ. කොහොමහරි එලයිජා නාවික හමුදාවේ කට්ටිය ලවා අර රෙබෙකාව මුහුදු පතුලේ හිරකරලා තියෙන මිනීපෙට්ටිය ගොඩ ගන්නවා. ඒත් ඉතිං මේ නාවික හමුදාවේ එවුන් උත්සහ කරනවා එලයිජා එතනට එන්න කලින් ඒ මිනිපෙට්ටිය ඇරලා බලන්න. මොකද එයා ඒකට ගොඩක් ගෙවන්නම් කියලා. ඇරලා බලනවා ඒත් එයාලට වැඩි යමක් නම් කරන්න ලැබෙන්නේ නැහැ. එලයිජා ඇවිත් වැඩේ දෙනවා. රෙබෙකාව නම් බේරාගන්නවා. ඒත් එයාට ශාපයක් වැදිලා තියෙන්නේ. ඒ මොකද කිව්වොත් එයාගේ පපුවට ඒ බස්සපු උලට අර මායාකාරී ශාපකරලා. කතාව හොද පැත්තට හැරිගෙන එනකොටම නරක අතට ආයේ හැරෙනවා. එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.

මං කලින් කොටසේ කිව්වා මේ කොටස පරක්කු වෙනවා කියලා. ඒවගේම ගොඩාක් පරක්කු උනා. ඒකට නම් ඉතිං සමාවෙන්න ඕනේ. වැඩ වැඩි වුනා. 100 වෙනි උපසිරැසිය කලෙත් ලොකු කට්ටක් කාලා. එහෙනම් ඉතිං මේ කතාමාලාව මෙතනින් ඉවරයි. දහවෙනි කොටස විකාශය වෙන්නේ ලබන ජනවාරියේ. එහෙනම් මං ඇදට සමුගන්නවා. ජයෙන් ජය හැමෝටම..

The Originals (2013) on IMDb

 

 

175 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

482906269DE4943DD2C27660A5A9A00D2FF29A2B

227 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

75777B5BD358D218546EE195D26293D38793A8E9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,344 downloadsDownload The-Originals-S03-E09.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles

2,344 downloadsDownload Subtitles54 KB

22 comments

  1. sunilakalanka

    thanks sub 1ta

  2. Sajeevi

    Thanks

  3. Gihan Anuruddha (Rg)

    Athi Yanthan Thnks Sahoo

  4. Manoj

    thanks sahoo

  5. sachintha

    tnx bro sub ekata....
    jaya wewa...

  6. රයන් ද සිල්වා

    ස්තුතියි කොල්ලෝ සබ් එකට...
    ජයෙන් ජය පතමී....
    ඊලග එපියෙන් හමු වෙමු...

  7. Himaru

    thanka bokka sub ekata

  8. Kanindu

    thanks bn

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. R@ndi

    Thanks

  11. Iraj Asela

    Thanks

  12. Reshan

    Thanks..

  13. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kushani sanjula

    ylu 10 kotase sub dandkooooooooooooooo

  15. Banuka

    Thanks bokka elama tama

  16. S.K.Ruchiranga

    thz machoo sub ekata

  17. කවීන් ලහිරු

    සබ් එකට තුති සහො

  18. Himaru

    පට්ට බ්‍රො තැන්ක්ස්ස්

  19. Malindu

    thankssssss broooo

  20. Menuka Dilshan

    loku deyak broo sub ikmanatama denawata
    jaya wewa

  21. Milinda Sadaruwan

    thank you bro

  22. Mathew sheron

    Thank you