හරි අදත් අරගෙන ආවා සුපිරි කෙල්ලව. ගිය සතියේ මතකනෙ උන වැඩේ. ආ.. වැරදුනා ගිය සතියේ තිබ්බෙ නෑනේ. ඊට ඉස්සෙල්ලා සතියේ. ඉතින් ඊට පස්සෙ ඔන්න සුපිරි කෙල්ල දැන් ආයෙමත් වැඩ පටන් අරගෙන. අද එයාට මුහුණ දෙන්න වෙන්නෙ පිටසක්වලයින්ව මරණ වධකයෙක් එක්ක. එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ බාගෙන. තව සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප…

Supergirl-TV-S1P4

හරි අදත් අරගෙන ආවා සුපිරි කෙල්ලව. ගිය සතියේ මතකනෙ උන වැඩේ. ආ.. වැරදුනා ගිය සතියේ තිබ්බෙ නෑනේ. ඊට ඉස්සෙල්ලා සතියේ. ඉතින් ඊට පස්සෙ ඔන්න සුපිරි කෙල්ල දැන් ආයෙමත් වැඩ පටන් අරගෙන. අද එයාට මුහුණ දෙන්න වෙන්නෙ පිටසක්වලයින්ව මරණ වධකයෙක් එක්ක. එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ බාගෙන. තව සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!

ජය වේවා…!!!

Supergirl (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl S01E14 720p HDTV x265 HEVC – YSTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,180 downloadsDownload Supergirl.S01E14.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

6,180 downloadsDownload Subtitles58 KB

28 comments

  1. Thisal Nadeeshana

    jayen jaya...tnx for the sub..

  2. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා පූසෝ..

  3. freelanzer

    thanks bro..

  4. Charuka

    thankoo

  5. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ…

  6. kavinda

    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  7. wijesinghe11

    පට්ට නියමයි.....

  8. නලින් පෙරේරා

    ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  9. Kaveen

    Sub ekt thnx bro..jaya wewa

  10. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. S.K.Ruchiranga

    elma .. thz machoo sub ekata

  12. chamee

    thanks,,,,,

  13. Sanath Indika

    thx sahoo

  14. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ඔය ලිපිය නම් මදි හොඳටම. බලන්නවත් හිතෙන්නෙ නෑනේ. ජය෴෴ :P :P

    1. Saman Prasad

      හෙ හේ...
      ලබන පාර ඉඳලා ඔන්න එහෙනම් ටිකක් වැඩියෙන් ලියන්නම්කො... :D

  15. kaveesha

    sub akata thankz macho

  16. අරුණ ගයාන්

    සබට තුති සහෝ.. ජයෙන් ජය :)

  17. me

    Thanks

  18. Sajeevi

    Thanks

  19. චුටි කොල්ලා

    Flash ekka thina epiya kiya weida danne naneda

  20. Kelum

    ko ane 15 weni epiyath awa saub nanee

  21. වරුණ නිරෝෂණ

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  22. Udara Damith B\K

    ~~~~~~~~~~~~~~~~~~~~~~උපසිරසට බොහොම ස්තූතියි

  23. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම තුති සහෝ.................

  24. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  25. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  26. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  27. Dewadithya

    Thanks for Sub!