අළුත් අවුරුද්දට පස්සෙ ඔන්න අද තමා කට්ටියව හම්බවෙන්න එන්නෙ මම. මේ ටිකේ පොඩ්ඩක් යාළුවො එක්ක එහෙම වනෝද වුන නිසා සබ් එක පරක්කු වුණා. හෙ හේ… ගණන් ගන්න එපා ඉතින් ආ… අපිත් පොඩ්ඩක් විනෝද වෙන්න ඕනනෙ… 😀 අද අරගෙන ආවේ සුපර්ගර්ල් අවසාන එපියට කළින් එපිය. ඒ කියන්නෙ ලබන සතියෙන් සුපර්ගර්ල් මුල් සීසන් එක ඉවරයි. ඒ කි…

අළුත් අවුරුද්දට පස්සෙ ඔන්න අද තමා කට්ටියව හම්බවෙන්න එන්නෙ මම. මේ ටිකේ පොඩ්ඩක් යාළුවො එක්ක එහෙම වනෝද වුන නිසා සබ් එක පරක්කු වුණා. හෙ හේ… ගණන් ගන්න එපා ඉතින් ආ… අපිත් පොඩ්ඩක් විනෝද වෙන්න ඕනනෙ… 😀
අද අරගෙන ආවේ සුපර්ගර්ල් අවසාන එපියට කළින් එපිය. ඒ කියන්නෙ ලබන සතියෙන් සුපර්ගර්ල් මුල් සීසන් එක ඉවරයි. ඒ කියන්නෙ මං ෆ්‍රී. 😀 ගිය සතියේ නම් ඉතින් ආවේ නෑනෙ සුපර්ගර්ල්. ඊට කළින් සතියේ මතක ඇතිනෙ ෆ්ලෑෂ් කොලුවා ඇවිල්ලා කාරා කෙල්ලට පොඩි බැල්මක් දාලා ගියා. කට්ටිය දැක්කනෙ ජේම්ස් ඒ වැඩේට ෆ්ලෑෂ් කොලුවා එක්ක කොච්චර ඊර්ෂ්‍යා වුණාද කියලා. කොහොම හරි කාරා කතාවේ අන්තිමට ජේම්ස්ට කිස් එකක් දුන්නා විතරයි ජේම්ස් අන්දුන්කුන්දුන් වෙලා වගේ එහෙම්මම කාමරෙන් එළියට ගියා. බලද්දි නොන් මිරියාඩ් එක ක්‍රියාත්මක කරලා. ඉතින් අද මේ එපියෙන් බලාගන්න පුළුවන් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා. හැබැයි අද කතාව මේ එපියෙන් ඉවර වෙන්නෙ නෑ. ලබන සතියේ එපියටත් සම්බන්ධ වෙනවා. එහෙනම් සුපර්ගර්ල් අන්තිම එපියෙන් හම්බෙමු. බයිස්කෝප් එන හැමෝටම ලබපු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl S01E19 720p HDTV 2CH x265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,463 downloadsDownload Supergirl-S01-E19.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
31 comments
Shehan Fernando
me
Thanks
charuka
thnx
Kasun Upeksha
සිංහල උපසිරැසියට තුති සමන් සහෝ
Ayesh Nadeeshan
Thankx...bro
Sajeevi
Thanks
සුරේෂ් ජයතිලක
Dn itin avuruduth iwarane. Parakku wennatuwa digatama dennoni :)
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..Janeera
Thankx…bro
Sahan
fattama thankz saho sub ekata.. godak pin..
sanath indika
thx broo
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
කවිදු රන්සර
සබ් එකට තුති ෴ජය෴
රයන් ද සිල්වා
සිංහල උපසිරසියට තුති සහෝ අවසාන එපියෙන් හමු වෙමු....
** ඒලස් **Sachintha
thanks
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසෝ
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
janith
elaga ekath ikmanata diyan machoooooo
Amila
Thanks mchn...!
කසුන් දිල්හාර
සබට බොහොම ස්තුතියි මේගමන්ම ස්මෝල් විල් කතාවට සබ්එක දෙන්නකෝ
Blacka
Mc epi 20 link eka wada na doesn't found kyl watenawa
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanuj darshana
20th sup eka dannooooo
thanuj darshana
20th sup eka dannooooo
20 epiye link eka not found ekakUdara Damith B\K
බොහොම ස්තුතියි
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
lakshan
බොහොම ස්තූතියි
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Anonymous
Thankz bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thnks Bro Denakan Balan hitiye