හැම කෙනෙක්ටම සුභම සුභ සිංහල-දමිල අලුත් අවුරුද්දක් වේවා.. 😀 ඒ වගේම බොහොම ස්තුතියි ගියසුමානේ දිරිමත් කරමින් අදහස් දක්වල තිබ්බ හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටක් කල ගියසුමානේ සබ එක ගෙනාවේ 😀 ගියසුමානේ දකින්න ඇතිනේ එක්බර්ත් රජතුමා යටිකුට්ටු වැඩක් කරනවා, මෙච්චරකල් කලේ තනිකරම බොරුවක් බව තේරෙන්න ඇතිනේ, ඒ වගේම අන්ත…
හැම කෙනෙක්ටම සුභම සුභ සිංහල-දමිල අලුත් අවුරුද්දක් වේවා.. 😀 ඒ වගේම බොහොම ස්තුතියි ගියසුමානේ දිරිමත් කරමින් අදහස් දක්වල තිබ්බ හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටක් කල ගියසුමානේ සබ එක ගෙනාවේ 😀 ගියසුමානේ දකින්න ඇතිනේ එක්බර්ත් රජතුමා යටිකුට්ටු වැඩක් කරනවා, මෙච්චරකල් කලේ තනිකරම බොරුවක් බව තේරෙන්න ඇතිනේ, ඒ වගේම අන්තිමේදී ක්වෙන්ත්රිත් රැජින මැරුම් කනවා, ඒ අතරවාරයේ රැග්නට නුවණ පහල වෙනවා, අලුත්ම විදියකට පැරිසියට ඔඅහර දෙන්නයි හදන්නේ දැන්, ඒ විතරක් නෙමේ පරිසියේත් හරි හරි දේවල් වෙනවා දැන්, රෝලෝ තමා දැන් පැරිසියේ ආරක්ෂාව බාරව ඉන්න ප්‍රධානියා, ඔඩෝ සිටුතුමාගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හෙළිවෙනවා, ඉතින් ඔය අතරේ කැටගට් වලත් හරි හරි දේවල් සිද්දවෙනවා, බලමු අද මොකෝ වෙන්නේ කියල එහෙමනම්, හැම කෙනෙක්ටම ජය වේවා…
ප.ලි : ආරංචියේ හැටියට ඔන්න ලබන සුමානෙන් පස්සේ කතාව පොඩි විරාමයක් ගන්නව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,310 downloadsDownload Vikings.S04E09.baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
21 comments
සත්‍යජිත්
geeth
sub danakal balan hitiye saho. thanks.
suba aluth auruddak wewa saho.rukka
Thanks sahoooooo
Vikingsla niwaduwak gannawada haiyooooo lagaka hitiya Nam EPA kiyanna tibba e tharam supiri series ekak meka jaya wewa bro digatama sub demu thakuma wewaaaaතිවංක
තැන්කූ වේවා.
ඇයි විමෝ උබ කරන tv series ම ඔහොම විරාම ගන්නේ.....dila
හම්මේ ඇති යන්තම්, දෙනකන් බලන් හිටියේ. Thanks
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanath indika
thx broo
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි විමා.............
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Samith
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා…!!!මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි විමෝ..
ලබන සතියේ විරාම ගන්නවද නැත්නම් අන්තිම කොටසද?
මේකේ කොටස් දහයයි නොවෑ එන්නේKeshan Wasala
බොහොම ස්තුතියි විමා සහෝ .. :D ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanks Bro !!!
Thanujaya Bandara
සුපිරිම කතාවක්
බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Maduranga chamal
බොහොම ස්තූතියි උපසිරැසියට ❤
✌Anonymous
Thkz
jayNP
Thank you Keep... it up Good work :)
Anonymous
Thankz ❤️️
Sadeapa
ස්තුතිවේවා!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks bro