කොහොමද මිත්‍රවරුනි ඔන්න එහෙනම් අරන් ආවා සුපර්ගර්ල් හයවන කොටසත්. පොඩ්ඩක් පමා වුනා අයහපත්කාලගුණය හේතුවෙන්. හරි එහෙමනම් එව්වා මෙව්වා වැඩක් නැහැනේ. අපි බලමු අද මොකද වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නේ ආක්ටික්වල දේශගුනික විපර්යාස පරීක්ෂා කරමින් ඉන්න විද්‍යාඥයෝ පිරිසකගෙන්. මේ කට්ටියට ක්‍රි.පූ 3000කට පෙර හ…

Supergirl TV S2-1

කොහොමද මිත්‍රවරුනි ඔන්න එහෙනම් අරන් ආවා සුපර්ගර්ල් හයවන කොටසත්. පොඩ්ඩක් පමා වුනා අයහපත්කාලගුණය හේතුවෙන්. හරි එහෙමනම් එව්වා මෙව්වා වැඩක් නැහැනේ. අපි බලමු අද මොකද වෙන්නෙ කියලා.

අද කොටස ආරම්භ වෙන්නේ ආක්ටික්වල දේශගුනික විපර්යාස පරීක්ෂා කරමින් ඉන්න විද්‍යාඥයෝ පිරිසකගෙන්. මේ කට්ටියට ක්‍රි.පූ 3000කට පෙර හිම අතර වැළලී ගිය වෘකයෙක් හම්බවෙනවා. හැබැයි මේ වෘකයාගේ විශේෂයක් තියෙනවා. මෙච්චර අවුරුදු ගානක් ගතවෙලත් මේ වෘකයගේ ඇග උනුසුම්. දන්නවනේ ඉතින් ඔය විද්‍යාඥයෝ හැමදෙයක් ගැනම පරීක්ශන කොරන උදවියනේ. ඉතින් මේ පිරිසත් වෘකයව කපලා බලනවා.

ඉතින් එතනදී යම් පිටසක්වල පරපෝශිතයෙක් නිදහස් වෙනවා. කොහොමෙන්හරි මේ පරපෝශිතයා නැෂනල්සිටිවලට පවා ඇවිත් ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. ඔන්න අද මුල්වරට අපේ අලුත් වීරයා සූට් එකත් ඇදගෙන කරළියට එනවා. ඒ ගාඩියන් නමින්. මට මතක හැටියට චාමර සහෝ ගාඩියන් ගැන ලොකු විස්තරයක් දුන්නා. මොන් එල් පවා අද මේ සටනට උදව් වෙනවා.

කතාව ගැන මේ ටික ඇතිවෙයි. හොදයි කට්ටියට පොඩි දෙයක් කියන්න ඕනේ කියලා හිතුවා. දැන් කට්ටිය දන්නවා ඇතිනේ CW එකේ වාර්ෂිකව යන crossover එපිසෝඩ් ගැන. කට්ටිය ට්‍රේලර් එක එහෙමත් දකින්න ඇතිනේ. කලින්නම් ගියේ ඇරෝ,ෆ්ලෑෂ් දෙක විතරයි. මෙදාපොටේ සුපර්ගර්ල් සහ ලෙජන්ඩ්ස් දෙකත් එකතුවෙලා තියෙනවා. ඒ අනුව ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක 28වැනිදා සුපර්ගර්ල් තුලින් තමා මෙදාපොටේ පටන්ගන්නේ. ඇරෝ/ ෆ්ලෑෂ් බලන සුපර්ගර්ල් නොබලන උන්දලට එහෙමත් මේ කොටහනම් බලන්න වෙයි. නැත්නම් ඉතින් හරිහැටි තේරෙන්නේ නැහැනේ. කලින් කිව්වා වගේම මෙදා පොටේ ගේම තියෙන්නේ ඩොමිනේටර්ස්ලා එක්ක තමා. ඔව් aliens vs heroes. මෙදාපොටේනම් පට්ටටේම තියෙයි. නොදන්න කට්ටියට එහෙමත් කියලා නොබලපු කට්ටිය ට්‍රේලර් කෑල්ලත් බලලා ඉන්නකෝ. ඒ නිසාම තමා මේක කියන්න හිතුවේ.

එහෙමනම් ලබන සතියේ සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය…

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E06.HDTV.x264-LOL

Supergirl.S02E06.720p.HDTV.x265.ShAaNiG

Supergirl.S02E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,307 downloadsDownload Supergirl.S02E06.Baiscopelk.com_.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,307 downloadsDownload Subtitles47 KB

25 comments

  1. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho nawathinna giya kathwa nawaththanne nathuwa digaTAMA DENA EKATA

  2. ayesh

    Thank You

  3. sandun kumara

    ubala hamadama mokak hari karanawa bn... 6 set eke ai bn 5 link eka damme.. man ayeth sarayak bawa 5... me wage mata dan 7 ,8 parak wela thiyanawa bn... aparade mage deta

  4. Sanath Indika

    THX BROO

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  6. thilanka

    Walking dead 4epiye sub nadda.

  7. Shan

    elama thnx bro…. (WALKING DEAD SUB DENA EKA MARILADA BN ALUTH EPIYATA SUB EKA THAMA NH NE IWASANNA BH DUKA. PLWNNM EKATA SUB KRNA KOLLATA IKMNTA SUB EKA DENNA KIYHNKO BN)

  8. Hima Benaragama

    godak sthuthi aiye meka nawattannatuwa dunnat. all the best...

  9. praneeth madu

    බොහොම සතූතියි මදුකප්‍රිය සහෝ

  10. SAJITH UDITHA

    මං මේ සුපර්ගර්ල් බැලුවට ඒකටනං කිසි කැමැත්තක් නෑ. කොහෙන් කොහෙන්හරි crossover එකක් තියෙයි කියල තමයි මෙච්චරකල්හරි බැලුවෙ. බලන්න පටන්ගත්තෙත් අර පලවෙනි සීසන් එකේදි එපියකට flash ආපු නිසා. නැත්තං පලන්නෙම නෑ ඔය කතාව. නිකං බොලඳ පාටයි කතාවනං. කොහොම උනත් සබ් එකට ස්තුතියි. ජයවේවා...

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Thusitha Jayathilaka

    elaaaaaaa

  13. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  14. Anujaya

    thanks

  15. Sandaru Wijenayake

    ඒල අයියේ... Crossover ඒකත් ලඟ ඒන නිසා Supergirl නොබලන උන් වෙනුවෙන් ශොක කාලයක් තියන්නකො විනාඩියක. 28 වෙනිදා ඒපිසොඩ් ලිපියෙන්.... :-D

  16. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  17. Saman Ekanayake

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  18. Gihan Iddamalgoda

    සබ් 1ට තැන්ක්ස් බ්‍රෝ.

  19. Udara Damith B/K

    මන් නම් මේක මුල ඉදලම බැලුවා
    කලින් සීසන් එකට වඩා මේපාර එක හොදයි වගේ
    මේක බලපු නැති අය ට මරු සින් එක
    කාරගේ අලුත් යාලුවත් වීරයෙක් වෙයි වගේ
    උපසිරසට thanks

  20. Kaazz_bat

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  21. Bhagya

    thanks bro.............!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. ishaan

    මචන් සබ් එක සුපිරි...එත් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොකද උබල සබ් එකක් හදන්න ගොඩක් මහන්සි වෙනව කියලා අපි දන්නවා... පොඩ්ඩක් ලින්ක් එකේ නම දානකොට පොඩ්ඩක් බලලා දාපල්ලා....මෙකෙ තියන ලින්ක් එක වැරදියි.....ගොතම් එකෙත් එහෙමයි.....වෙන නම් අවුලක් නෑ... හැමදාමත් වගෙ බයිස්කෝප් එකට ජයවේවා......

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  25. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!