එහෙමනම් ඉතින් සුපුරුදු පමා වීමත් එක්කම ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 7 වෙනි කතාවත් එක්ක එකතු කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් මට කතාව විකාශය වෙලා දවස් දෙකක් යනවා උප සිරැසිය දෙන්න ( තාම නම් දවස් දෙකක් නැ පැය 30ක් විතර ) බෑන්ක් එකේ වැඩ නිසා (9 ඉදන් රැ 9 වෙනකන් ) මොනවත් කරගන්න අමාරුයි. ලැබෙ…
එහෙමනම් ඉතින් සුපුරුදු පමා වීමත් එක්කම ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 7 වෙනි කතාවත් එක්ක එකතු කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් මට කතාව විකාශය වෙලා දවස් දෙකක් යනවා උප සිරැසිය දෙන්න ( තාම නම් දවස් දෙකක් නැ පැය 30ක් විතර ) බෑන්ක් එකේ වැඩ නිසා (9 ඉදන් රැ 9 වෙනකන් ) මොනවත් කරගන්න අමාරුයි. ලැබෙන නිදහස් වෙලාවක හැරුනහම ) හ්ම්ම් සමාවට හේතු ඇති. බුකියේ සමහර අය දාපු මැසේජ් වලට රිප්ලයි කලෙත් නැ. වැඩ ගොඩක් තියාගෙන ඒවා කරන ගමන් නිසා මේක කරන නිසා.
කලින් සතියේ මම කිවනේ තවම හරි ට්‍රැක් එකට කතාව වැටිලා නැ වගේ කියලා. ඔන්න එක ඇහිලද මන්දා පරණ ගැම්ම ටිකක් ඇති වෙන්න වගේ කතාවේ වැඩ යනවා.. ස්කොපියන් නවත්වන්නද කියන අමතර බයක් තිබුනානේ වෝල්ටර් ට ඇමරිකන් පුරවැසිභාවය නැති එක හින්දා. අද ඒ ප්‍රශ්නෙත් විසදෙනවා.
ඇමරිකානු මැතිවරණයෙන් ට්‍රම්ප් මහත්තයා දිනුවට ජන්දේ සම්බන්ද කරගෙනම තමා අද කතාව යන්නේ. රැල්ප් මල්ලිත් අද කතාවේන් එළියේ වැඩ වලට දායකත්වය දෙනවා. පොඩි එකත් මම වගේම පේජ්, වෝල්ටර් එක්ක එකතු වෙනවට කැමති කියලත් නොකියා කියනවා. කතාවෙර් ගොඩක් දේවල් කිවේ නැ පොඩි පොඩි ටිකක් විතරයි කිවේ. මොකද කතාව කියවලා එක බලන්න මම ආස නැ වගේම ඔයාලත් ආස නැතිව ඇති කියලා හිතනවා.
එහෙම නම් අද කතාව එක්ක එකතු වෙන්න කියනවා වගේම මේ සතියේ අනිත් රුපවාහිනි කතා මාලාව එක්කත් එකතු වෙන්න කියන ගමන් ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E07.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,239 downloadsDownload Scorpion.S03E07.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
34 comments
loshan
Kalindu dilanka
එනකන් ඇගිලි ගැනගැන හිටියේ
බොහොම ස්ත්තුතියි......................mayura lakshan
ela..bohoma isthuthi sub ekata
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Sanindu Lakkitha
Thnx saho.. tikak parakku unata aulak ne. Tamange wedat padu karagena api hemoma wenuwen karana deta godak thnx.. good luck.
Kasun Widusha
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴
thisal
බොහොම ස්ත්තුතියි…………
ayesh
Thank You
Udara Damith B/K
අද කලින් නෙ දීලා තියෙන්නේ වෙනද තව පරක්කු වෙනවානෙ
දවස් පහක් හයක් පරක්කු උනත් කමක් නෑ අයියා සිංහල සබ් දෙනවනම් .
උපසිරසට තැන්ක්ස්..සුරේෂ් ජයතිලක
සබට තෑන්ක්ස් අාහ්..
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
හිරුණ ප්‍රබෝධ
thank you brother
lakshan mihiranga
තෑන්ක්ස් වේවා
Supun Warnakulasuriya
Thanks broo
dharshana...
Thanks..
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
chathuranga madushan
සබ් එකට ගොඩක් ස්තූතියි....
ජයම වේවා....Thisara
thankx sub 1kt bro..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Adithya Gimhana
බොහොම ස්තූතියි Bro උපසිරැසියට
~~~ ජය වේවා ! ~~~salika
අනේ මන් දා බන් මේ සබ් පෙලක් තැන්වල නෑ ...අනික පෙලක් සබ් වල මෙලෝ තෙරුමක්කුත් නෑ...පරන කරපු එකා හොදා
kavindu
ගොඩක් සබ් කරන අයගේ සමහර අඩු පාඩු දකිනවා. ලයින් මග ඇරිලා සමහර දේවල් වල තේරුම අමාරුයි හොයා ගන්න. එත් එක මේ ලැප් එකෙන් සබ් එක නිකන් දෙන එකක් බලලා ඉන්න අපට , ඒ අයට අඩු පාඩු කියන්න පුළුවන් එකක් නෙමේ.
පැය ගානක් මහන්සි වෙලා කරන වැඩක අමාරුව ආසාවට එකක් කරන්න ගිහින් මම විදලා තියනවා.
කරන සේවයට තුති. මොකද අපි පඩි ගෙවනවා කියලා කියලද ?
එකෙක් දෙන්නෙක් මොනවත් කීවට සබ් කරන එක නම් නවත්වන්න එපා. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැනේ..
Charitha
thanks bro....
Ravindu Rukshan
thx sub ekata
Kulanjana Maduranga
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Brother007
ela jaya wewa
andrew
එලම ,ජාති බන් සුපිරිමයි ඉතින්,thanks sub wlta ,wish you all the best !
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
tnx
damith
උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!
Sajithlakshan
බොහොම ස්තූතියි
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement
![Scorpion [S03 : E07] with Sinhala Subtitles | චන්දේ වතුරේ ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

yeah mama 1 st thanks sub ekata