කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු. කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග අලුත්වැඩියා කිරිමේ අංශයට පැමිනෙනවා.ඒවගේම ෆිලික්ස් සමග මේවි මේ වෙනකොට යම් කතාබහක් ගොඩ නගාගෙන අවසානය…
කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු.
කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග අලුත්වැඩියා කිරිමේ අංශයට පැමිනෙනවා.ඒවගේම ෆිලික්ස් සමග මේවි මේ වෙනකොට යම් කතාබහක් ගොඩ නගාගෙන අවසානයි.ඒ වගේම ඇයගේ මතකයෙන් ඒ තොරතුරු ඉවත් විමක් සිදුවන්නේත් නෑ. දැනට නිකුත්වෙලා තියෙන පුර්ව ප්‍රචාරකපට වලට අනුව ඩොලෝරස් WestWorld තුල සිටිමින් සත්‍යසොයා යන අතරතුරෙදි මෙව් WestWorld මුලස්ථානය තුල යම් කලබලයක් ඇති කරාවි කියලා අපට හිතන්න පුළුවන්.
ඉන්පසු අපිට දකින්න ලැබෙනවා Man in Black සහ ටෙඩිව,එහෙදි ෆෝඩ් විසින් ටෙඩිට ඇතුලත් කල අතිත කතාව(Back story) අපට සුලුවශයෙන් පෙන්වනවා.එවගේමයි ටෙඩි අත්යන්ත්‍ර තුවක්කුව භාවිතාකරන ආකාරය ගැන Man in Black පවා විශ්මයට පත්වෙනවා.එකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් ටෙඩිගේ අතිත කතාව කෘෘරත්වයෙන් පිරුණු එකක් වෙන්න පුළුවන් කියලා.
බර්නාඩ් බිම්මහලට යද්දි ඇහෙන පසුබිම් සංගිතය 1973 තිරගතවුනු westworld චිත්‍රපටයේ පසුබිම් සංගිතයයි.ඔයා ඒ චිත්‍රපටය නරඹලා තියෙනවා නම් මතක් වෙන්න ඇති බිම්මහලේදි බර්නාඩ්ට පිටුපසින් තිබුනු රොබෝවරයා කව්ද කියලා.චිත්‍රපටයේදි westworld විනාශයට දායකවුනු රොබෝවරයා තමයි ඒ.
හතරවැනි කාරණාව තමයි ගොඩක් මතභේදයට ලක්වුනේ. රොබෝවරු 5 දෙනෙක් සොයාගෙන බර්නාඩ් 17 වැනි කලාපයට යනවා. නමුත් ඉන්න එක රොබෝවරයෙක් අපි මීට කලිං දැකලා තියෙනවා.ඒ ෆෝඩ්ගේ කාර්යාලයේ දි බර්නාඩ් සහ ෆෝඩ් අතර ඇති වන ආර්නෝඩ්ගේ කතාබහ අතරතුරදි. ඒ නිසා තමයි බර්නාඩ් ඒ රෝබෝවරයා දුටු ගමන් “ඔබ නේද ආර්නොල්ඩ්“ යනුවෙන් පවසන්නේ.නමුත් ඉන්පසුව තමයි අපිට පෙන්වන්නේ ඒ ෆෝඩ්ගේ තාත්තා (අනුරූප රොබෝවරයා) බව.ඒ වගේමයි ඒ ඡායාරූපයේ(3වැනි කතාංගයේ 37 වැනි විනාඩියේ) ඔබ හොදින් බැලුවොත් පෙනෙවි දෙදෙනෙකු සිටින ඡායාරූපයේ 3 වැන්නෙකුටත් ඉඩ තියෙන බව.මෙතනදි තමයි ගැටලුව එන්නේ.ඇත්තටම ඒ ඡායාරුපය සංස්කරන කල එකක්ද නැතිනම් බර්නාඩ්ට එකේ ඉන්න ආර්නොල්ඩ්ව පෙනුනේ නැද්ද ?.බර්නාඩ්ට ආනොල්ඩ්ව නොපෙනුනා නම් එහෙම වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා.ගොඩක්ම ජනප්‍රිය හේතුව තමයි බර්නාඩ් = ආර්නෝඩ් බව.ඒ කියන්නේ ආර්නෝල්ඩ්ගේ රොබෝ පිටපත තමයි බර්නාඩ් කියන්නේ.එතකොට බර්නාඩ් කියන්නේ රොබෝවෙක්ද ?
අලුතින් පැමිනි විධායක නිලධාරිනියත් කතාවට සැලකිය යුතු බලපෑමක් කරයි වගේ.
පසුගිය කොටස වෙනුවෙන් ලබාදුන් උපසිරසේ ගැටලු කිහිපයක්ම තිබුනා.නමුත් එ්කට එකම හේතුව වුනේ කතාව අන්තර්ජාලයට නිකුත්වෙලා බොහෝවෙලාවක් යනතුරු ගැලපෙන ඉංග්‍රිසි පිටපතක් හමුනොවිමයි.විකල්ප විසදුමක් විදිහට තමයි වෙනත් භාෂාවක උපසිරසක් පාදක කරගෙන උපසිරස නිර්මානය සිදුවුනේ.කොහොම නමුත් දැන් ඒ උපසිරස වෙනුවට නිවැරදි කරන ලද උපසිරසක් යාවත්කාලින කරලා තියෙනවා.
ප.ලි
ඉහත තියෙන එක් අනුමානයක් මේ කොටසෙදි සත්‍ය වෙනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld – 01×07 – Trompe L’Oeil.KILLERS.
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,020 downloadsDownload Westworld-01x07-Trompe-LOeil.KILLERS.English.HI_.C.orig_.Addic7ed.comConflict.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
27 comments
Asiri
Kalindu Wasuka
ඔව්
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
Sanath Indika
thax broo
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ ලිපියට සහ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
praneeth madu
බොහොම සතූතියි කලිදු සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
JR
බොහොම ස්තූතියි සහෝ!
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ
Kaazz_bat
බොහොම ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
පුලස්ති සමීර ආරියරත්න
ඇත්තටම කොච්ච්ර ටීවී සීරීස් බැලුවත් මේ වගේ කතාවක අඩුව හැම වෙලේම තිබුන............මේ කතාවට උපසිරැසි දීම පිලිබඳව මාගේ ස්තූතිය......දිගටම උපසිරැසි ලබාදෙන්න.....ජය...!!!!
Ravindu Rukshan
thx sub ekata
රොයිලි
දැන්නම් කතාව සුපිරි වේගන එනවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Niky
Thaks and all the best..!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Indika Prabath
Niyamae....thanks sub akata
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ.
yasas sri bandara
okkoma sub tika baagena yanawa thanks brother,thanks baiscope
nirosha
balamuko mokada me wenne kiyala.
sam fisherr
ස්තුති man in dark
nilantha7
thanks
Amila Mudalige
Sub ekta Thanks saho
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hirunika97
Thanks bro
Stranger
thanks
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Advertisement
![Westworld [S01: E07] with Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Westworld-TV-1.jpg)

බොහොම ස්තූතියි සහෝ සබ් වලට.මේ කතාව හදලා තියෙන්නේ 1973 westworld kiyana ෆිල්ම් එක අනුසාරයෙන්ද?