කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා.. අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේම…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා..
අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේමට එන්ටර් වෙන්නේ ජැක් ස්පියර් කියලා බුවෙක්.. මෙයා ලීනාගේ පරණ ලව් එක.. මොකක්දෝ නැනෝ තාක්ෂණයක් හදලා තමා මිනිහා ගේම ගහන්න යන්නේ.. අන්තිමේ පෙන්නනවා මොන් එල්ගේ අම්මා ලීනාව හම්බවෙන්න එනවා.. මොන අලකලංචියක් කරයිද මන්දා මෙදාපොටේ..
හරි එහෙමනම් මේ ඇති.. මම යනවා… ආ මේ ලාස්ට් කින්ඩම් බලන අය ටිකක් ඉවසීමෙන් ඉමු.. හෙට දිහාවේ පස්වන කොටහ දෙන්න බලන්නම්.. අනිද්දා the 100 එකත් එනවා මෙයාලා..
Supergirl.S02E18.HDTV.x264-SVA
Supergirl.S02E18.720p.HDTV.x264-SVA
Supergirl.S02E18.XviD-AFG
Supergirl.S02E18.480p.x264-mSD
Supergirl.S02E18.720p.HEVC.x265-MeGusta
Supergirl S02E18 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E18.720p.HDTV.2CH.x265.HEVC-PSA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,832 downloadsDownload Supergirl-218.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
31 comments
piyumal sanjeewa
Lakshan Fernando
Thank you
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට.....
ජය වේවා...කිං මැක්ස්
Thanks for the sub....Good Luck....!!!!
Mahela
Aiye,oyta pulwnnm,scorpion s03e21,22 sub krndako,,,tma dala ekai,,,
Ravindu Rukshan
haki ikmaninma dennam
sasindu
ස්තූතියි උප සිරැසියට
JR
සුපිරි කෙලී ඉස් බැක්, එල තමා :D
මං හිතුවෙ කොල්ල කම්මැලි වෙලාවත්ද කියල..Manula Sameera
එල බං
Gayan Chaturanga
Thanks machan ikmanatama subtitles dunnata...
තිසර
thank you macho
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
එල්.සී. දමැල්
Thanks seniken genawata :D
Dulan randika
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Nirodha uthpala
Jaya vewa maduwa apahu ape akkavath aragena ave jaya thx for sub
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Mili
Niyamai madukaya api comment wadiya nodammata ubala nisa katha balanawa comment adu unata duk wenna epa api pitipassen innawa ube
Praneeth Gunasekara
කාලෙට පස්සේ ටීවී සිරිස් ටික අයෙත් එනවා. බොහොම ස්තුතියි සබ වලට. හැමදාම කොමන්ට් කරන්න බැරි උනත් ඔයාලා කරන දේ අපේ හිත වල තියෙනවා. ජයෙන් ජය. බුදු සරණයි
Dhananjya Jagath
thnx sub ekata scorpion denawada ikmanata 21 22
Udara Damith B/K
ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
සුපිරි කෙලි නැවතත් ඇවිල්ලා
ඕයේKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Gihan Iddamalgoda
thanks 4 sub.
Bhagya madushan
thanks
krishan Gayantha
✌️✌️✌️✌️ Thanks bro
PDROX
Tanx bro :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
බොහොම ස්තුතියි සහෝ…….නියමයි
D.Chamara
බොහොම ස්තුතියි සහෝ
mindika
Thanks !!!!!!!!!!!!!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ගොඩක් ස්තුතියි..