Watch Trailer

W: Two Worlds [S01 : E14] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙදි නම් ඉතින් චුට්ටක් දුක හිතෙනවා. මොකද කන්ග් චුල් මිනීමරුවට වෙඩි තියලා මරනවා. නමුත් එයා ඕ යියොන් ජූ ව හොයාගෙන යනකොට එයා දැඩි සත්කාර ඒකකයේ. මිනීමරුවා මියගිය නිසා ඕ සොන්ග් මූ නම් මේ ලෝකෙට එනවා. නමුත් මිනීමරුවා සහ ඕ සොන්ග් මූ එකට බද්ධ වෙලා හිටපු නිසා ඔහුට මිනීමරුවාගේ මතක මනසේ රැදිලා තියෙනවා. ඉ…

මේ කොටසෙදි නම් ඉතින් චුට්ටක් දුක හිතෙනවා. මොකද කන්ග් චුල් මිනීමරුවට වෙඩි තියලා මරනවා. නමුත් එයා ඕ යියොන් ජූ ව හොයාගෙන යනකොට එයා දැඩි සත්කාර ඒකකයේ. මිනීමරුවා මියගිය නිසා ඕ සොන්ග් මූ නම් මේ ලෝකෙට එනවා. නමුත් මිනීමරුවා සහ ඕ සොන්ග් මූ එකට බද්ධ වෙලා හිටපු නිසා ඔහුට මිනීමරුවාගේ මතක මනසේ රැදිලා තියෙනවා. ඉතින් එයාට දැන්නේ තමන් තමන්ගෙම දියණියට වෙඩි තැබූ බව. රෝහල් ගත වෙලා ඉන්න ඕ යියොන් ජූ ගැන බලාපොරොත්තු තියන්න බැහැ කියලා වෛද්‍යවරුන් තීරණය කළාම කන්ග් චුල් ඇයව W ලෝකය වෙත ගෙන යනවා. මොකද කාටූන් ලෝකයේදි කෙනෙක් මිය ගියොත් නැවත ජීවිතය ලබා දෙන්න පුළුවන් නිසා. නමුත් මේ වන විට චිත්‍ර ඇඳිම සඳහා යොදාගත් ටැබ්ලට් එක විනාශ වෙලා අවසානයි. එහි අනුපිටපත මේ වනවිට හන් චියොල් හෝ ගේ අතට පත් වෙලා. එය නැවත ලබා ගැනීමට කන්ග් චුල් ඔහුගේ ජීවිතය පවා අවධානමකට ලක් කරනවා. නමුත් ඒ උත්සහය නම් සාර්ථක වෙනවා. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

6,117 downloadsDownload W-S01E14.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

6,117 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. Danushka adikari

    Supire. 15 episode දාන්න. Thanks. තව කොරියානු drama එකක් කරන්න

  3. Udara Damith Dissanayaka

    ඊලග සබ් එක දෙනකල් බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sasinduweerasinghe

    Thanks...episode 15th dennoooo...

  6. MadhuBandara

    ane me kathawa download karaganna link ekak dennakooo....

    1. pdcmadusanka

      kissasian site ekata yanna

  7. pdcmadusanka

    patta bro

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. lsnoon

    supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, WHILE YOU WRE SLEEPING, WEIGHTNING FAIRY KIM BOK JOO, CHICAGO TYPWRITER, THE K2, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you… jaya

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Ravindra

    ❤❤

  13. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.