කොහොමද බයිස්කෝප් රසිකයනි.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා. ඔන්න එහෙමනම් දීර්ඝ නිවාඩුවකට ගිහින් හිටිය අපේ සුපිරි කෙල්ල අද ආයෙම වැඩ ඇල්ලුවා . ඔන්න එහෙමනම් මේ සූදානම් තෙවන සමයේ 14වන කොටසට උපසිරැසිය ගේන්නයි. එහෙමනම් බලමුකෝ අද මොකෝ වෙන්නෙ කියලා. කතාව පටන් ගන්නකොටම හැමෝම සෑහෙන සතුටකින් තමා ඉන්නෙ…

කොහොමද බයිස්කෝප් රසිකයනි.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා. ඔන්න එහෙමනම් දීර්ඝ නිවාඩුවකට ගිහින් හිටිය අපේ සුපිරි කෙල්ල අද ආයෙම වැඩ ඇල්ලුවා . ඔන්න එහෙමනම් මේ සූදානම් තෙවන සමයේ 14වන කොටසට උපසිරැසිය ගේන්නයි. එහෙමනම් බලමුකෝ අද මොකෝ වෙන්නෙ කියලා.
කතාව පටන් ගන්නකොටම හැමෝම සෑහෙන සතුටකින් තමා ඉන්නෙ. කනවා බොනවා සිංදු කියනවා නටනවා. ඔය වගේ විනෝදෙන් ඉන්න කොටම ඔන්න පාත්වෙනවා හෙනගෙඩියක්. වින්ගෙ තාත්තව මතකයිනේ නේද? අර කලින් ආවේ සෙල්ලම් බඩු අස්සේ බෝම්බ එහෙම හයි කරන ඩයල් එකක්. ආන්න පොර මැරිලා. ඉතින් වින් අකමැත්තෙන් උනත් තාත්තගෙ අවසන් කටයුතු කරන්න යන මොහොතේ මහා නස්පැත්තියක් තමා වෙන්නෙ. මිනී පෙට්ටිය වලට දානවත් එක්කම පුපුරලා යනවා කියමුකෝ.
ඕන් අද වින්ගෙ තාත්තා සමුගනිද්දී අම්මා වින්ගේ ජීවිතේට එනවා. වින් ඒකට ඒ හැටි කැමැත්තක්නම් නෑ. කොහොමහරි පියාඹන වදුරෝ සැට් එකක් ඇවිත් වින්ව මරන්නත් හදනවා. ඔය අස්සේ ජේම්ස් දාගෙන ලීනාට කෝල් කරනවා. ලීනා මිසින්. කලින් කොටහා ඉවර උනේ ලීනා සෑම් එක්ක ඒ කියන්නෙ අපේ රේයින් එක්ක ඉදිද්දී නොවෑ. රේයින් ලිනාට මොනවත් කළාවත්ද? ඒ වගේම ඔන්න මොන් එල් තමන්ගෙ රහසක් කාරා එක්ක කියනවා.
එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නෙ කියලා. මම වැඩි යමක් කිව්වේ නෑ. මොකද කට්ටිය වෙන දේවල් බලලම දැනගන්න එක හොදයිනේ. එහෙමනම් මං ගියා. ඔබ සැමට ජයෙන් ජය.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
42 comments
Chamidu
Nuwandika Dil
Tnks
Danushka Prasad
tnx bro
nirodha uthpala
Jaya veva bro legend of maduwa is back supergirl goda thama thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
LuckyDhananjaya
Thanx for the sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයGayan_madushanka_
Thanks bro
prasanna1245
thanks
Denuwanjay
ඉස්තූතියි .වේගවත් උපසිරසියක්
Lakshan Fernando
Thanks
Carlton Bandara
Thankz ayya
Dilshan
thank you saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බුදුසරණයි..!
Lushan Tharinda
Subata thanks bro...
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
gagulinu
කලින්ම සබ් දීලා අද....ගොඩක් ස්තූතිය සහෝදරයා .....
Harindra kumara
Thanx bro.....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ushan
Ela
IrajAsela
thanks
Nuwandika Dil
Carry on my way ... mon el kiyanne. Supernatural crossover ekata para kapanawada mnda...
Mr.pamz
Thanks bro
Obatath esema wewaaaUdara Damith Dissanayaka
................සුභ අලුත් අවුරුද්දක් වේවා ................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
bohoma sthuthi sahooo niyamai
piyumal sanjeewa
නියමයි….සබ් එකට තැන්ක්ස්
sasindu mihiran
සබ් එකට තැන්ක්ස්
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
lahiru sadaruvan
thankz saho meka enakan balagena enakan hitiye....
100
Madu sub eakata thanx
Thiwanka Mahesh Madusanka
පට්ට පට පට.....ගොඩ කාලෙකට පස්සෙ.........ජයවේවා.......
Damru Ravihara
Thanks for sub
Deshani
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho. jaya wewa!!
futureomega
Thax Mon El
Rashiiddamalgoda
Tnx bro.... elama
TharakaWAS
thanks bro..
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජයවේවා !!!!!nuwanrangana
Thanks bro
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thank...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E14] Sinhala Subtitles | වින් සොයා ආ පියාඹන වදුරො…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




Thanx Brother