කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් මේ රැගෙන ආවේ Supergirl තෙවැනි සමයේ 17වැනි කොටසයි. එහෙමනම් අපි බලමු අද කොටසෙ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ දැක්කනෙ සුපර්ගර්ල්ට අවසානයෙ දැනගන්නට ලැබෙනවා සෑම් තමයි රෙයින් කියන්නෙ කියලා. ඒ වගෙම පෙස්ටිලන්ස්, පියුරිටි, රෙයින් තිදෙනාගෙ එකමුතුව සිද්ද උනා. අන්තිමේ ලීනාට සිද්ද උ…

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් මේ රැගෙන ආවේ Supergirl තෙවැනි සමයේ 17වැනි කොටසයි. එහෙමනම් අපි බලමු අද කොටසෙ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියෙ දැක්කනෙ සුපර්ගර්ල්ට අවසානයෙ දැනගන්නට ලැබෙනවා සෑම් තමයි රෙයින් කියන්නෙ කියලා. ඒ වගෙම පෙස්ටිලන්ස්, පියුරිටි, රෙයින් තිදෙනාගෙ එකමුතුව සිද්ද උනා. අන්තිමේ ලීනාට සිද්ද උනේ තමන් නොහිතුව දෙයක්. ඔන්න අද ලීනාව DEO එකට රැගෙන ගිහින් ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න කිරීමෙදි ලීනා ගාව තවමත් ක්‍රිප්ටොනයිට් තියෙන වගක් හෙළි වෙනවා.
ඒ වගෙම අද ලෝකමරුවන් තිදෙනා උත්සහ දරන්නෙ තමන්ගෙ මානුෂීය රූපය සදහටම විනාස කරලා දාන්න. පෙස්ටිලන්ස්නම් ඒ කාරිය ක්ෂනිකවම කරගන්නට සමත් වෙනවා. ඒ අනුව ග්‍රේස් මිය යනව.. ඉතින් රෙයින් සහ පියුරිටි දෙන්නටනම් සෑම් සහ ජූලියා නසා දැමීම තරමක් අසීරු වෙනවා. ඒක තවතවත් අසීරු වෙන්නෙ සුපර්ගර්ල් ඇලෙක්ස් සහ ලීනා සමගින් ලෝකමරුවන් ඉන්න විකල්ප මානයට යන නිසායි. සුපර්ගර්ල්ගෙ මනස මේ මානයට සම්බන්ද වෙන්නෙ කෙසේද යන වගනම් ඇත්තටම ගැටළුවක්. ඒ වගෙම අද ඇතිවෙන සටනින් සුපර්ගර්ල්ට වාසිදායක දෙයක් තමයි අවසානයෙ සිද්ද වෙන්නෙත්.
හොදයි එහෙමනම්. මේ ටික ඇතිවෙයි කියලා හිතනවා. ඔබ සැමට ජයෙන් ජය! THE 100 උපශීර්ශ රැගෙන එන්නනම් මදක් පමාවෙයි. ඉවසීමෙන් ඉන්නලා එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,153 downloadsDownload Supergirl-S03E17.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
40 comments
සනිඳු ලක්ඛිත
podda
thanks bro!!! subata thanks
tharindusampath
sub hadana wege nam ube patta nice job dude
දෙනුවන්
තෑන්ක් යූ සහෝදරයා
Harindra kumara
Thnx mchn....
Amila89
බොහොම ස්තුතියි
Kanchana
Thanx saho
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ... ඔබට ජය
Nimesh sasanka
thnx saho
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා.100 නම් පරක්කු කරන්න එපා දෙයියෝ..
Gayan_madushanka_
Thanks bro
nirodha uthpala
Hambo thx for sub bro digatama sub denna labeva k8ya hadavatibma oartana karanava bro obata jaya....
100
Sub eakata thanx
Hard Rock
thanx machan. 100 akath ekmanata denna balanna.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Udara Damith Dissanayaka
..................බොහෝම ස්තූතියි..............
lahiru sadaruvan
thank you so much aiye
Sanath Indika
thx broo
sasindu mihiran
සබ් එකට තැන්ක්ස්…
sasindu mihiran
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා.TharakaWAS
subata Thanks bro..
ThusharaIndunilRathnayaka
niyamai... sub ekata thanks.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
futureomega
thanks...
max rock
thanks. yahaluwane oyalat. ravidu thenabandu blindspot S3 E15 karannadda dannaha neda. dakkoth kiyanna. ple
Mr.pamz
උප සිරැසියට බොහෝම ස්තූතියි
kosala1980
thnks yalu
Nuwandika Dil
Pawamawata kari ne kari ne... Sub eka denawanm e ethi.elh....
D.Chamara
bohoma sthuthi sahoo jaya
Ashan Maduranga
thanks wewa brother jaya wewa
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Milinda Sadaruwan
thank you brooo
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජයවේවා !!!!!mindika
Thanks !!!!!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
wajira
THANKS FOR SUB
Sajithlakshan
thanks ..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E17] Sinhala Subtitles | සහෝදරියන් තිදෙනා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!